මචන්ලා එයි බන් CEFT transfer manually enter කරන්නේ

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    යකෝ ඊයේ දාපු payment එක අද ගිහිල්ල තියෙන්නේ .online transfer කරේත් එක්ක . Sampath bank එකේ එවුන් කියනව උදේට manually ලු enter කරන්නේ . මොනවද බන් මේ විහිලු
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,279
    7,791
    113
    යකෝ ඊයේ දාපු payment එක අද ගිහිල්ල තියෙන්නේ .online transfer කරේත් එක්ක . Sampath bank එකේ එවුන් කියනව උදේට manually ලු enter කරන්නේ . මොනවද බන් මේ විහිලු
    sampath eke ohoma wela tiyenwa... corporate account walin ena ewata..
     
    • Like
    Reactions: chullahattipadopana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,772
    113
    සේදවත්ත
    යකෝ ඊයේ දාපු payment එක අද ගිහිල්ල තියෙන්නේ .online transfer කරේත් එක්ක . Sampath bank එකේ එවුන් කියනව උදේට manually ලු enter කරන්නේ . මොනවද බන් මේ විහිලු
    අඩෝ බැංකුවේ උන්ට උදේට වැඩක් තියෙන්න එපැයි
     
    • Like
    Reactions: chullahattipadopana