පාන්දර වෙනකම්වැඩ කරන්න වෙනව ඉතින්


මචන් office වැඩ එක්ක කොහොමද education පැත්තේ දේවල් කරගත්තේ , නැත්නම් ඒකට කාලය කළමනාකරණය කරගත්ත හැටි දාපන් තව කෙනෙක්ට ඒක ප්රයෝජනවත් වේවී..මොකද office ඇරිලා ගෙදර ආවම මහන්සි ඒ අස්සේ study කරලා exam ගොඩ දාගන්න ඕනා..
And EK,remove
Gym, Social Media, ගෙදර වැඩ etc.....
වැඩ අස්සේ ඉගෙන ගන්නවා කියන්නේ මාර කට්ට නේද බන්වයිපරේ නිදාගන්නකම් ඉදලා තමා පාඩම් කරන්නෙ![]()
පාන්දර වෙනකම්වැඩ කරන්න වෙනව ඉතින්
![]()
ඔපිස් එකේ වැඩත් එක්ක ටිකක් අමාරුයි තමා ඒත් කොහොම හරි කරන් යනව ඉතින්
එසයිමන්ට් 5ක් තියෙනව දැන් මේ මාසෙ සබ්මිට් කරන්න![]()
පටන් ගත්තා කියන්නෙ කට්ට කාගෙනම කරන්න ඕනෙවැඩ අස්සේ ඉගෙන ගන්නවා කියන්නේ මාර කට්ට නේද බන්