මචන්ලා ජොබ් එකක් හොයලා :-(:-(

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113

    මේකයි සීන් එක, මම දන්න කොල්ලෙක් ඉන්නවා, උට ජොබ් එකක් හොයනව, ළමයි දෙන්නයි උට, කලින් බස් එකක වැඩ කරලා තියෙන්නෙ, දැන් ඒකත් කෙලවෙලා කඩේක වැඩ රු30000. :-(:-( ඒක උන්ට හැරෙන්නවත් මදි. පුලුවන්නම් ජොබ් එකක් හොයලා දෙන්න පුලුවන්ද උඹලට.

    බර වාහන ලයිශන් තියේ..
    O/L එහෙමත් තියේ...

    පුලුවන්නම් ලොකු උදව්වක්, කොල්ලා හොඳටම අමාරුවෙ වැටිලා ඉන්නෙ, ලොකු පිණක්!!! 🙏🙏
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    mona wage jobak da bn u balanne

    බර වාහන ඩ්‍රයිවර් වගේ එක්ක උනත් කමක් නෑ.. හොඳ පඩියක් හම්බෙනවනම් මොකක් හරි කමක් නැතිවෙයි බන්, ඒ තරම් අමාරුවෙන් ඌ ඉන්නෙ. මම හිතන්නෙ බර වාහන ඩ්‍රයිවර් කෙනෙක්ට හොඳ පඩියක් හම්බෙනවා
     
    • Like
    Reactions: D_Mad

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    40 witara set wena job ekakata kamatida ahapan. Factory helper.

    කැමති වෙයි මචන් . මොකක්ද කරන්න තියෙන්නෙ, මට විස්තර කියන්න්කො මම අහන්න, කෝල් එකක් දෙන්න නම්බර් එකක් දෙනවද මට <3
     
    • Like
    Reactions: D_Mad

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බර වාහන ඩ්‍රයිවර් වගේ එක්ක උනත් කමක් නෑ.. හොඳ පඩියක් හම්බෙනවනම් මොකක් හරි කමක් නැතිවෙයි බන්, ඒ තරම් අමාරුවෙන් ඌ ඉන්නෙ. මම හිතන්නෙ බර වාහන ඩ්‍රයිවර් කෙනෙක්ට හොඳ පඩියක් හම්බෙනවා


    driving vaccancy adui ne bn me tike wena ekak set kranm hodai ne api
     
    • Like
    Reactions: D_Mad