මචන්ලා ප්‍රෙග්නට් උනාට පස්සේ නැති කරන්න

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා ප්‍රෙග්නට් උනාට පස්සේ නැති කරන්න

    ්නාිය්ිවනා් ා්විාඉ්ියා්ිදා්ිා ්ා්ියාස්ිා ්ිාස්ියචාය්ිා්ිා
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇබෝශන් වලට විරුද්ද කෙනෙක්ලු එහෙම කියන්නෙ..:baffled:
    ඒ උනාට ඇබෝශන් කරන්න තමා හොයන්නෙ..:rofl:

    මාස දෙකක් ගියාට පස්සෙ නැති කරන්න බෙහෙත් දන්නෑ බං.. :(
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇබෝශන් වලට විරුද්ද කෙනෙක්ලු එහෙම කියන්නෙ..:baffled:
    ඒ උනාට ඇබෝශන් කරන්න තමා හොයන්නෙ..:rofl:

    මාස දෙකක් ගියාට පස්සෙ නැති කරන්න බෙහෙත් දන්නෑ බං.. :(

    නොදන්න කමට ඇහුවේ මචන්..ඇබෝශන් වලට විරුද්දයි කියලා දැම්මේ මේකේ අය හිතයි නැත්තම් ඇබෝශන් කරන්න අහන්නේ කියලා :confused:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇබෝෂන් තමා දන්න විදිහට.
    යකෝ කෙල්ල එලදෙනක්ද ?
    පොස්ටිනෝර් නේඩ හදිසි ගැබ් ගැනීම් වලක්වන බෙහෙත ?
    ඒක ගන්න තිබ්බනෙ යකෝ.
    මාස ගනං ගිහිල්ලනෙ මුන්ට සෙක්ස් කලා කියල මතක් වෙන්නෙ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇබෝෂන් තමා දන්න විදිහට.
    යකෝ කෙල්ල එලදෙනක්ද ?
    පොස්ටිනෝර් නේඩ හදිසි ගැබ් ගැනීම් වලක්වන බෙහෙත ?
    ඒක ගන්න තිබ්බනෙ යකෝ.
    මාස ගනං ගිහිල්ලනෙ මුන්ට සෙක්ස් කලා කියල මතක් වෙන්නෙ.

    මගේ දෙයක් නෙවේ බන් ..මම නොදන්න කමට ඇහුවේ බන්..අනේ උබලත් බන් ඉදපන් මකන්න
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන්ලා නොදන්න කමට අහන්නේ කෙල්ලක් ප්‍රෙග්නට් උනාට පස්සේ නැති කරන්න බෙහෙත් තියනවද? රේප් කේස් වලදි වගේ ප්‍රෙග්නට් උනාම මාසයක් දෙකක් වගේ පහු උනාම මොනවද කරන්නේ?( ඇබෝශන් වලට විරැද්ද කෙනෙක් මම)
    :oo:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇබෝශන් වලට විරුද්ද කෙනෙක්ලු එහෙම කියන්නෙ..:baffled:
    ඒ උනාට ඇබෝශන් කරන්න තමා හොයන්නෙ..:rofl:

    මාස දෙකක් ගියාට පස්සෙ නැති කරන්න බෙහෙත් දන්නෑ බං.. :(
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    කෙල්ලෝ කැමති නෑ බන් තමන්ගේ හම්බෙන්න ඉන්න ළමයා නැති කරන්න.. නැති කරන්න හිතක් හදාගන්නේ කොහොමද බන්.. :(

    සිරාවටම මචන්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සිරාවටම මචන්

    උබේ කෙල්ලට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා හිතහං.. උබලගේ ගෙදරින් කෙස්. එක නිසා බබා නැති කරනවා. එක උබේ පපුවට වද දෙනවා උබ ජීවත් වෙනක්ම්ම. උබේ කෙල්ලටත් එහෙමයි.. :( කොච්චර අව්ල් උනත් ගෙවල් ශේප් වෙනවා. ඔවාගේ වැඩක් කරන්න හිතන එකත් පවක්.. :(
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    උබේ කෙල්ලට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා හිතහං.. උබලගේ ගෙදරින් කෙස්. එක නිසා බබා නැති කරනවා. එක උබේ පපුවට වද දෙනවා උබ ජීවත් වෙනක්ම්ම. උබේ කෙල්ලටත් එහෙමයි.. :( කොච්චර අව්ල් උනත් ගෙවල් ශේප් වෙනවා. ඔවාගේ වැඩක් කරන්න හිතන එකත් පවක්.. :(

    අනිවා මචන්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනිවා මචන්

    ආතල් එකට කෙල්ලට මම හිකුවාම මමම බාරගන්නවා... නැති කරන්නේ නෑ. 20000ක් හැමබ්වෙනවනේ...:rofl: අනුන් හුකපුවා බාරගන්න නෑ. අපේ ගෙදර අනාත නිවාසයක් නෙමේ.. :rolleyes: