මචන්ලා පුද්ගලික ප්‍රශ්නයකට උදව්

Sep 2, 2014
10
1
0
මචන්ලා පුද්ගලික ප්‍රශ්නයකට උදව්

මචන්ලා… මම කිරියේ ඉන්න පරණම කොල්ලෙක්. ඒත් මේ ප්‍රශ්නේ මගේ ඇත්ත නමින් දාන්න තරම් හිතට හයියක් නැහ බන්. මේ ප්‍රශ්නේ කාටවත් කියන්න බැහ​. ඒතරම්ම ලැජ්ජයි.

මේ ප්‍රශ්නේ කෙටියෙන් මම කියන්නම්.

මම දැන් අවුරුදු 10ක් විතර වෙනවා කසාද බැඳලා. මම බැන්දේ මාත් එක්කම එකට ටෙක්නිකල් එකක ඉගෙන ගත්ත කෙල්ලෙක්ව​. මම එයාට ඇත්තටම ආදරේ කලා. මගේ හදවතින්ම​.

මේ කතාව අහලා උඹලා පුදුම වේවී. අපි කසාද බැඳලා අවුරුදු 10ක් වුනත් අපි තවමත් අඹු-සැමියෝ වගේ එකතූ වෙලා නැහ​. උඹලා දන්නවා ඇතිනේ මම කියන්නේ මොකක්ද කියලා. මේ කතාව ඇත්තමයි මචන්ලා.

මම එයාට කොච්චර ආදරේ කලත්, එයා කවදත් කිව්වේ.. එයාට මාව සහෝදරයෙක් වගේ විතරයි කියලා. එදා හනිමූන් රෑ වුනත් මට ඇගට අතවත් තියන්න ඉඩ දුන්නේ නැහ එයා. කිස් එකක් දෙන්න ගියත් යටි ගිරියෙන් කෑ ගහන්න පටන් ගත්තා. පස්සේ හනිමූන් එකට දවසකට පස්සේ මම බලෙන් වගේ කිස් එකක් දුන්නා. මේකී මට කම්බුලට ගහලා, බාත් රූම් එකට ගිහින් කෙල ගහලා දත් මැද මැද හිටියා විනාඩි 5ක් විතර​. එදත් එදයින් මට මෙයාත් එක්ක ලින්ගිකව එකතු වෙන එක ගැන තිබුන ආසාවල් ඔක්කෝම නැතිවුනා.

ඒත් මම මෙයාට කිසිම විදිහට දුකක් හරි, හිත රිදෙන දෙයක් හරි කලේ නැහ​. මම හිතුවා එයා කවදාහරි ඇත්ත අවබෝධ කරගෙන මට ආදරේ කරන්න පටන් ගනී කියලා. ඒත් දැන් අවුරු 10කුත් වෙලා. තවමත් අපි කාමර දෙකක නිදා ගන්නේ අපේ ගෙදර​. එයා බලු පැටවු දෙන්නෙක්ව තුරුලු කරගෙන තනිවම නිදා ගන්නවා. මොනවා කරන්නද මචන්ලා.

ඒත් අපි දෙන්නා එලියට බැහලා යනකොට යන්නේ හරි ආදරවන්ත යුවලක් වගේ. මගේ අම්මටත් මම බොරු කියනවා හැමදාම​. ඒ අයත් අහනවා ඇයි බබෙක් හදන්නේ නැත්තේ කිය කිය​. ඒත් මම දෙන උත්තරේ මොකක්ද බන්? මම හරීම අවාසනාවන්තයි.

ඒත් දැන් දැන් මෙයා රෑට රෑට කෝල්ස් ගන්නවා කාට හරී. මට මේක අහුවුනේ ෆෝන් බිල චෙක් කරනකොට​. ඇහුවම කියනවා එයාගේ වැඩකරන තැන නන්ගී කෙනෙක්ටලු කියලා. ඒත් මම දන්න එහෙම කෙනෙක් එයාගේ කොහුවල වැඩපලේ නැහ​.

මේ ප්‍රශ්නේ නිසා අපි ආයෙම සන්ඩු. ඊයේ මම එයාට හොඳටම දොස් කීවා. මට ගහන්නත් කීප විටක් හිතුනා. ඒත් ඒ අහින්සක මූණ දැකපුවම මට එහෙම කරන්න හිත දෙන්නේ නැහ​. එයාට මම තවමත් ආදරෙයි.

මට දැන් ඉතිරි වෙලා තියෙන්නේ වහ ටිකක් හරී බෙල්ලේ වැල දාගන්න හරි එක විතරයි. ඒත් මගේ මරණින් පස්සේ එයාට වෙන නින්දා අපහස ගැන හිතනකොට ඒකත් මට කරන්න හිත දෙන්නේ නැහ​.

ඉතින් මම දැන් හොඳටම බොන්න පටන් ගත්තා මචන්. මේ ටික කොටල ඉවරකරලත් මම අඩියක් ගහන්නයි යන්නේ. මම හොඳ තැනක රස්සාවත් කරනවා මචන්. ඒත් මේ බොන එක හින්දා හැමදාම උදේට වැඩට යන්න පරක්කුයු. උන් මට කෑ ගහනවා.

එයා තනියම ඇඳ ගෙන මාව කූද්දන්නෙත් නැතුව වැඩට යනවා. ඇයි බන් මේ? මම ගැන පොඩ්ඩක්වත් තැකීමක් නැහ :(

මේ දුක උඹලා එක්ක බෙදාගත්තේ වෙන කාටවත් මේ ගැන කියන්න බැරි නිසා බන්. මගේ හිත ටිකක් විතර දැන් සැහැල්ලුයි. ඒත් බෝතලේ පිහිට තමයි ඉතින් මේ ප්‍රශ්න අමතක කරන්න​.
 
Last edited:
  • Like
Reactions: westpra

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    hoda doctor kenek hambawela advice ekak ganin.... nathnam amaruwen hari oya ganiwa amathaka karapan...
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    මේවට මොනව කියන්නද කියල හිතා ගන්න බෑ. හැගීම් අයිති හදවතට . හදවත කියන දේවල් විතරක් අහල බුද්දියට පයින්ගහන උන්ට වෙන්නෙ මේ වගේ දේවල්. ඔය කලගෙඩියක් වගේ තියෙන ඔලුවෙ අලගෙඩියක් සයිස් වත් මොලයක් නැද්ද? වැඩක් නැති දේවල් අතාරින්න පුරුදුවෙයන්.

    උබෙන් අනිකාටත්, අනිකාගෙන් උබටත් වැඩක් වෙන කසාදයක් කරගනින්.
     
    ඕක කරන්න තරම්වත් මට හිතට හයියක් නැහ බන්. මට දැන් කිසිම දෙයක් ගැන හිතන්නවත් හිත ඉඩ දෙන්නේ නැහ​. වැඩට ගිහින් ඇවිල්ලා… කොත්තුවක් කකා බෝතලක් ගහ ගහා ඇග රත්කර ගන්න එක තමයි හිතට ටිකක් හරි සැනසිල්ල :(
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    maaraineh ban..man nam hithanne aniwa wena sambandayak thiyanawa uba hithanawata wadaa dura diga giyapu...
    uba bona eka nawaththapan machan..prashna asse bonna gaththama okkoma anith paththatama set wenne..uththarayak hoyaganna baa machang ethakota

    poddak hithala theeranayak ganin..badala 10 yrs unaata kamak naa ooka wife gen kelinma ahala wisada ganin..naththam oowa nawathinne murder case walin..

    ane manda maara lookayak meeka...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. යකෝ මං ඔය වගේ සීන් එකක් නවකතාවක විතරයි කියවලා තියෙන්නෙ.. ගයනා එස් ලක්මාලිගෙ.. ඒකෙන් අන්තිමට කොල්ලට වැඩේ කරන්න දෙනවා කෙල්ල..

    මේක පුදුම සීන් එකක්නේ බං.. ඒකිව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නපන්.. ඉස්සෙල්ලා උඹ ගිහින් මානසික වෛද්‍යවරයෙක් එක්ක මේ ගැන කතා කරපන්.. කතා කලාට එයා එනඑකක් නැහැනේ..
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ගයාන් චානුක​;17087650 said:
    ඕක කරන්න තරම්වත් මට හිතට හයියක් නැහ බන්. මට දැන් කිසිම දෙයක් ගැන හිතන්නවත් හිත ඉඩ දෙන්නේ නැහ​. වැඩට ගිහින් ඇවිල්ලා… කොත්තුවක් කකා බෝතලක් ගහ ගහා ඇග රත්කර ගන්න එක තමයි හිතට ටිකක් හරි සැනසිල්ල :(

    හොදයි මෙහෙම හිතමු. ඒකි වෙන එකෙක් එක්ක බුදිය ගන්නවනම් උබ මොකද කරන්නෙ? (ඒකිත් කොහෙන් හරි අවශ්‍යතා සපුර ගන්න ඕනෙනෙ.) අත අරිනවද? අත අරිනවනම් එතකොට ඒ හයිය කොහෙන්ද එන්නෙ. එක අතකට උබල වගේ උන් වහබොන එක හොදයි බන්. තමන්ට වාසිදායක තීරන අරගන්න බැරුව ජීවත් වෙන්න බෑ. Natures law - Survival of the fittest කියල කතාවක් තියෙනව. හැගීම් වලට මුල් තැන දෙන උබල survive වෙන්න තරම් සුදුසු නෑ.
     
    Sep 2, 2014
    10
    1
    0
    අප්පටසිරි.. යකෝ මං ඔය වගේ සීන් එකක් නවකතාවක විතරයි කියවලා තියෙන්නෙ.. ගයනා එස් ලක්මාලිගෙ.. ඒකෙන් අන්තිමට කොල්ලට වැඩේ කරන්න දෙනවා කෙල්ල..

    මේක පුදුම සීන් එකක්නේ බං.. ඒකිව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නපන්.. ඉස්සෙල්ලා උඹ ගිහින් මානසික වෛද්‍යවරයෙක් එක්ක මේ ගැන කතා කරපන්.. කතා කලාට එයා එනඑකක් නැහැනේ..

    දන්නවා බන්… මම වුනත් උඹේ තත්ත්වේ හිටියනම් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවම හිතෙයි නවකතාවක් කියලා. ඒත් මචන් ඇත්තට මුහුණ දෙන එක හරීම ගැටලු සහගතයි. ජිවිතේ කලකිරෙනවා. :(

    අනික ඒකිව ගෙනියන එකනම් මහා සිහිනයක් මචන් ඩොකෙක් ලගට​. එයා හැමවෙලාවේම මාව දෙකේ කොලේට දාලා කතා කරන්නේ. ගොඩාක්ම වෙලාවට පිට මිනිස්සු ඉන්නකොට​!
     
    Last edited:
    Sep 2, 2014
    10
    1
    0
    maaraineh ban..man nam hithanne aniwa wena sambandayak thiyanawa uba hithanawata wadaa dura diga giyapu...
    uba bona eka nawaththapan machan..prashna asse bonna gaththama okkoma anith paththatama set wenne..uththarayak hoyaganna baa machang ethakota

    poddak hithala theeranayak ganin..badala 10 yrs unaata kamak naa ooka wife gen kelinma ahala wisada ganin..naththam oowa nawathinne murder case walin..

    ane manda maara lookayak meeka...

    ඒත් මම එහෙම එයා ගැන නොහිතක් හිතන්නේ නැහ බන්. මට එහෙම කරන්න බැහ​. මොකද මම එයාට ඇත්තටම ආදරේ කරන නිසා. ඒත් මිරිගුවක් පස්සේ මම යන්නේ කියලා හිතෙනකොට මේ ඔක්කෝම ගැන මහා කලකිරීමක් ඇතිවෙන්නේ බන් :(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    8,994
    113
    Dubai
    ලව් කරලා බැදලත් මෙහෙම වෙනවා නම් ඒ දෙන්නට දෙන්නා හොදින් අදුරගෙන බැදපු නැති නිසා. උබලා ලව් කරලා තියෙන්නේ ලව් කරනවා කියලා ලොකෙට පෙන්නන්න විතරයි.. අවුරුදු 10ක් මෙහෙම ජීවත් උනාට උබට වෙනම තෑග්ගක් දෙන්න ඔන. පලවෙනි උත්තරේ ඉක්මනටම හොද ඩොක්ටර් කෙනෙක් හම්බෙයන්.. උබ විතරක් මදි කොලුවො.. බිරින්දෑවත් එක්ක යන්න ඔන. මානසික ලෙඩවලට ප්‍රතිකාර කරන ඩොකෙක් වෙන්න ඔන. මතක තියා ගන්න පිස්සු කියලා හිතලා යන්න කියනවා නෙවෙයි. මොකද ඔයගේ නොනගේ ලෙඩේට ප්‍රතිකාර ඩොක්ටගෙන් ලැබෙන්න ඔන නිසා. මේවට රන්ඩු වෙලා ගහ බැනගෙන හරි යන්නේ නෑ. ගෙදරටම වෙලා ඉන්නේ නැතුව Wife ගෙ හිත හැදෙන දේවල් කරලා ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා හිත හදන්න බලපන්.
    එහෙමත් නැත්නම් දෙවෙනි උත්තරේ දෙන්නා කතා බහ කරලා ඩිවොස් වෙයන්.. ඒක තමයි කරන්න තියෙන්නේ. උබලා දෙන්නගෙම ජීවිත වල හොදම කාලෙ මේ. විහින් විනාශ කර ගන්න එපා. දෙන්නට දෙන්නා ගැලපෙන්නේ නැත්නම් මොකටද යකො මෙහෙම එකට ජීවත් වෙන්නේ??? හැම දෙයක්ම පවුලේ අයට තේරුම් කරලා දීලා දික්කසාද වෙන එක තමයි අන්තිමට කරන්න තියෙන්නේ