මචන්ලා පොඩි උදව්වක් ඕනෙ

gihan500

Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    මචන්ලා පොඩි උදව්වක් ඕනෙ

    .
    .
    .
    .
    .
    .
    .

    මචන්ලා පොඩි උදව්වක් ඕනෙ.. පොඩි කිව්වට පොඩිම නෑ... මේකයි සීන් එක අපේ ඔෆිස් එකේ facebook / youtube එකී 2 කම් බ්ලොක් කරලා. ඉතින් බ්ලොක් කරපු සයිට් වලට යන්න පුළුවන් ක්‍රමයක් නැද්ද. තව දෙයක් PC වලට සොෆ්ට්වරේ ඉන්ස්ටෝල් කරන්නත් බැ. ඒවාට යන්න පුළුවන් ක්‍රමයක් නැද්ද මචන් ල ?
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    zenmate kiyala addon ekak thiyenawa aka dagena balapn. aken proxy bypass wenawa. onama block karapu site ekak oken balanna puluwan.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    office එකේ ytube/fb block කොරලනම් ගෙදර ඇවිත් බලෆන් යකොව් ...උඹ මොකක්හරි යටිකුට්ටු වැඩක් කොරලා ඕක බැලුවත් අන්තිමට company IT policy තමය් කඩලා තියෙන්නේ :sorry::(:no:
     

    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    office එකේ ytube/fb block කොරලනම් ගෙදර ඇවිත් බලෆන් යකොව් ...උඹ මොකක්හරි යටිකුට්ටු වැඩක් කොරලා ඕක බැලුවත් අන්තිමට company IT policy තමය් කඩලා තියෙන්නේ :sorry::(:no:


    ගෙදර ඇවිල්ල බලන්න බැ නේ බන් ඩේටා ටික කැපෙනවා නේ . අනික බන් මන් online වීඩියෝ බලනවා. ගෙදර ඇවිල්ල බැලුවොත් ඩේටා ටිකට බඩු හම්බෙනවා.///
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    ගෙදර ඇවිල්ල බලන්න බැ නේ බන් ඩේටා ටික කැපෙනවා නේ . අනික බන් මන් online වීඩියෝ බලනවා. ගෙදර ඇවිල්ල බැලුවොත් ඩේටා ටිකට බඩු හම්බෙනවා.///

    :(:(:(
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ක්‍රම දෙකක් කියන්නම් මචන් ..පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්
    1 : Ultrasurf කියල පොඩි app එකක් තියනවා .install කරන්න ඕනේ නෑ පෙන් එකෙන් රන් කරන්න පුළුවන් ..එකෙන් unblock කරන්න පුළුවන්

    2: Proxy සයිට් එකකින් යමන් ex:unblocksit.es (meken fb යන එකනම් එච්චර හොද නෑ හැබැයි )