මචන්ලා... මගේ ඇග දැවිල්ලට බෙහෙතක් කියන්න පු&#3

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
මචන්ලා... මගේ ඇග දැවිල්ලට බෙහෙතක් කියන්න පු&#3

මචන්ලා...
මම දවසට සිගරට් 1ක් පමණ බොනවා...බෝඩිමක ඉන්නේ.. දවසට වතුර බීම අඩුයි... දවසට දෙපාරක් නානවා...
…මට නිතරම ඇගේ උශ්ණය ගතියක් එනව.. ඇග හැම වෙලේම අප්‍රාණිකයී වගේ... ඒක මට හරිම අපහසුවක්... මේකට පිලියමක් කියන්න පුලුවන්ද මචන් .....ලොකු උදවුවක් ඒක....
…

මගේ ඇග දැවිල්ලට බෙහෙතක් කියන්න පුලුවන්ද ???



 

Emios

Well-known member
  • Dec 10, 2009
    75,639
    67,990
    113
    aga dewillay?mona wageda...doctor kenek hambenna mchn..drink more water..if you love yrself limit cigar just for occations and partying with friends. don't make it a daily habit.physical newe oka mental problem ekakda danne ne
     

    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    hoda thbili gediyak bipan siga wenuwata.kathurumurunga kapan tak gala hari yanawa. natham ude nagitala tea eka wenuwata wathura widuruwak beepan.ape appachi dan 20yrs bonawa machan bade kisi ledak ne.matath wada kolla wage innawa ban.
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    EK යාළුවො ගොඩක් උත්තර දීල තියෙනව නේ?ඉතින්..... දවසක් ඔය බොන සිගරට් එකත නවත්තන්න...
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අඩෝ මම අපහු reply එකක් දාන්නේ උබට මෙන්න මේක කියන්න ඕන නිසා .... :):)

    සිගරට් බොන එක නවත්තාපන් .... :yes::yes::yes: