මචන්ලා... මගේ ඇග දැවිල්ලට බෙහෙතක් කියන්න පු
මචන්ලා...
මම දවසට සිගරට් 1ක් පමණ බොනවා...බෝඩිමක ඉන්නේ.. දවසට වතුර බීම අඩුයි... දවසට දෙපාරක් නානවා...
…මට නිතරම ඇගේ උශ්ණය ගතියක් එනව.. ඇග හැම වෙලේම අප්‍රාණිකයී වගේ... ඒක මට හරිම අපහසුවක්... මේකට පිලියමක් කියන්න පුලුවන්ද මචන් .....ලොකු උදවුවක් ඒක....
…
මගේ ඇග දැවිල්ලට බෙහෙතක් කියන්න පුලුවන්ද ???