මචන්ලා මචන්ලා help me

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මචන්ලා මචන්ලා help me

    මචන්ලා මම ඉන්නේ UK වල මම ලබන මසේ ලංකාවට එනවා, මට පවිච්චි කරන්න හොදම mobile connection ඒක මොකක් ද? මගේ කෙල්ල ඉන්නෙත් ලංකවේ ... මම මාස හතරක් ඉන්නවා.

    Dialog
    Mobitel
    Etisalat
    Airtel
    Hutch

    පෙරගෙවූම්? පසුගෙවුම්? mokak da hondame

    Thankz මචන්ලා :) :) :) :)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මටනම් කියන්න බැ මොකක්ද හොඳම එක කියලා,ඩයලොග් හරි මොබිටෙල් හරි තොර ගන්න කියලා තමා මම නම් කියන්නෙ

    BUMP
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මටනම් කියන්න බැ මොකක්ද හොඳම එක කියලා,ඩයලොග් හරි මොබිටෙල් හරි තොර ගන්න කියලා තමා මම නම් කියන්නෙ

    BUMP

    Thankz machoo
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Etisalat කපල් සිම් එකක් හොඳයි. ඒත් එක මාස 4කට නම් තෙරුමක් නෑ වගේ.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Etisalat කපල් සිම් එකක් හොඳයි. ඒත් එක මාස 4කට නම් තෙරුමක් නෑ වගේ.

    machn ganen aulak naaa.... mn masa thunen ayeth lankawate enewa.... kohenda ban ganna puluvan... sim eaka gena wistara kohenda ganna puluvan??