මචන්ලා මචන්ලා help me
මචන්ලා මම ඉන්නේ UK වල මම ලබන මසේ ලංකාවට එනවා, මට පවිච්චි කරන්න හොදම mobile connection ඒක මොකක් ද? මගේ කෙල්ල ඉන්නෙත් ලංකවේ ... මම මාස හතරක් ඉන්නවා.
Dialog
Mobitel
Etisalat
Airtel
Hutch
පෙරගෙවූම්? පසුගෙවුම්? mokak da hondame
Thankz මචන්ලා