මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    guide කෙනෙක් වෙන්නේ කෝමද? වාහනයක් ඇරන් tourist board එකේ reg උන අයියා කෙනෙක් ඉන්නවා. පොර ගහන්නේ තනිකර රෝල. දැන් ලංකාවට එන අය ගොඩක් වෙලාවට බස්වල හරි බයිසිකල්වල හරිලු travel කරන්නේ.. ඉතින් වාහන තියන guide කරන අයට හුලන් තමයි.
    oya kathawa aththa thamai.
    machan mekata tikak mahansiwenna oni.hotels villa tourist agancies mewath ekka
    connection ekak thiyaganna oni.wahanayak thiyanawanam wahane hoda hotel ekakata danna.hotel ekenma set karanawa tourist la.math oya side eke
    podi business kallak karanawa.mata set wena ewuntanam hodata sarui.
    wahana nathiwa field ekata bassa ayatath dan wahana thiyanawa.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,728
    2,510
    113
    Bevery Hills-90210

    රෙන්ට් එකට හරි වැන් එකක් ඇරන් කරන්නත් connections ටිකක් හදාගන්න ඔනේ නේද hotels එක්ක. මම පොඩ්ඩක් ඒක ගැන උනන්දුවෙලා බලන්න ඔනේ. බොහොම ස්තුතී අදහසට..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රෙන්ට් එකට හරි වැන් එකක් ඇරන් කරන්නත් connections ටිකක් හදාගන්න ඔනේ නේද hotels එක්ක. මම පොඩ්ඩක් ඒක ගැන උනන්දුවෙලා බලන්න ඔනේ. බොහොම ස්තුතී අදහසට..

    hotels walata wahana illala paper ad danawa,egollan godak balaporoththu wenne
    laga aya.laga hotel ekak thiyanawanam wahane condition eka hodanam gihin katha karanna.akamathi wenne naha.
    try machan puluwan udawwak thiyanawanam karannam.
    thawa tourist field eke aya ek eke innawa.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මචන් උබට ඩ්‍රයිවින් පුලුවන්නම් කරන්න පුලුවන් හොඳම වැඩේ රට යන එක.රට කිව්වේ මැද-පෙරදිග.... කටාර් හරි ඩුබායි හරි පලයන් මචන්, මෙහේ ඉඳලා ගොඩ ඒමක් නෑ. ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකුට 1500 + රියාල් ඒ කියන්නේ රුපියල් 55000ක් වගේ හොයන්න පුලුවන් ...ඉන්න තැනක් දෙනවා,, කෑමට විතරයි වියදම්.උඹ ඉරිදා ලංකාදීපෙ,ඔබ්සර්වර් බලපන්. වේකන්සි තියෙනවා. good luck...අතේ සතේ නැත්නම් උබට ගොඩ එන්න හොඳම ක්‍රමේ තමා මේක.. අවුරුදු දෙකක් ඉඳල ඇවිත් ඉතුරු කරන් ආවම මෙහේ මොකක් හරි කරපන්..

    මාත් IT කරපු එකෙක් තමා..BCS PGD completed.. මෙහේ ජොබ් නෑ බන්.. 10ට අඩුවෙන් තමා පඩි,, මාත් freelancing කරා, ඒත් දැන් පට්ට competition බන්, හැම එකාම කරනවා.දැන් නම් යාලුවෙක් එක්ක සෙට් වෙලා පොඩි ගාමන්ට් එකක් කරනව බන් ශේප් එකේ.මැශින් පහයි, කෙල්ලො පහයි.. :D ඇඳුම් මහලා ASB, KANDY,CIB වගේ කඩ වලට දානවා.

    බිස්නස් තමා හරියන්නෙ මෙහෙ ඉන්නව නම් පොඩියට හරි මොන හරි කරපන්,,
     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    පෝරිසාදයා;16178373 said:

    elakiri machan eth oya Freelancing athaarapu ekanam moda kamak .. koshara competition ekak thibunath hariyata wada karanta danna ayata wada one tharam..maath freelancing thamaa karanne .. since 4 years

    kohoma hari aluth bisiness ekath naraka naha ..

    machan puluwannam matath ගාමන්ට් business eka gana details tikak denwada ..
    eka dekata hira wela inne eka hoda naha .. magath idea ekak thiyenawa oya subject ekata...:yes::yes::yes:

    Good luck machan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මම ඉස්සර වැඩකරපු තැන sliit එකෙන් අවුට්වෙලා ආපු කොල්ලෙක් රු8500/= ට වැඩ කරා degree එකකුත් තියාගෙන. පොරට තියෙන්නේ පොඩි පොඩි php වැඩ ටිකක්.. ආයතනයේ නම මට මෙතන කියන්න බැහැ. රජයට සම්බන්ධ එකක්. මම network & hardware n.v.q course එකක් විතරක් කරලා 20000/= හෙව්වා මාසෙට හැබැයි ඉතින් contract base එකට වැඩ permanent නෑ. මට කොළඔ එපා වෙලා job එකෙන් අයින් උනා....:(

    ruwanwalla rocker ubai mamai ekama boat eke. IT karala matath epa una pute
    colombo unath IT wala job ekakata gewana salary dakkama duka hithuna ban. mamath travel/tourism field ekata enter wenna kiyala inne ban. aparade mita kalin hoda chances thibbath enter une na karumeta.

    thamangema business ekak atawanna ba ban dan IT walin. shop ekak kalath light bila gewwama iwrai. hambayo ekka apita karannath ba. un laba thiyan api colombo ganna ganata denawa badu.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,728
    2,510
    113
    Bevery Hills-90210
    ruwanwalla rocker ubai mamai ekama boat eke. IT karala matath epa una pute
    colombo unath IT wala job ekakata gewana salary dakkama duka hithuna ban. mamath travel/tourism field ekata enter wenna kiyala inne ban. aparade mita kalin hoda chances thibbath enter une na karumeta.

    thamangema business ekak atawanna ba ban dan IT walin. shop ekak kalath light bila gewwama iwrai. hambayo ekka apita karannath ba. un laba thiyan api colombo ganna ganata denawa badu.

    අනේ මන්දා බන් දැන් යන විදිහ නම් හරියන්නේ නැහැ IT වලට. අවුරුද්දකට විතර ඩිග්රි කාරයෝ 10000 විතර එළියට එනවා. අනික තමයි උන් සේරටම දෙන්න රස්සාවල් මවන්න වෙන්නේ. කලින් කරපු උන්ට නම් අවුලක් නැහැ. හොඳට පඩියක් තියෙනවා.
    IT වලින් නැම් කම්පියුටර් පාට්ස් ගෙනත් කරන බිස්නස් එකක් කරනවා නම් කොරියාවේ ඉන්න පොරක් සෙට්කර ගන්න ඔනේ.
    පරණ කැලි හෙන අඩු ගාණට ගේන්න පුළුවන්. පාර්ට්ස් සැහෙන්න ගණන් අඩුයි ලංකාවේ අතර මැදියන් සෙට්කරන් කලොත් සදා අනාතයි...
    උබ ටුවරිසම් සියිඩ් එකට බහිනවා නම් තමන්ගේ වාහනයක් දාන්න එපා. ටයර්,ගැස්, සර්විස් බලපුවාම තනිකර රෝලක් යන්නේ.රෙන්ට් එකට ඇරන් කරන එක වාසී වගේ තමයි පේන්නේ මට තේරෙන විදිහට....
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    guide කෙනෙක් වෙන්නේ කෝමද? වාහනයක් ඇරන් tourist board එකේ reg උන අයියා කෙනෙක් ඉන්නවා. පොර ගහන්නේ තනිකර රෝල. දැන් ලංකාවට එන අය ගොඩක් වෙලාවට බස්වල හරි බයිසිකල්වල හරිලු travel කරන්නේ.. ඉතින් වාහන තියන guide කරන අයට හුලන් තමයි.

    සිරාවට බන් ,ගාලු පාරේ scooty pep වල ඕනේ tharam එවුන් යනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    yako oya online salli hoyanna yanna epa peretha kamata,, kohoma hari isella podi job katak hoya ganin padi podi unata kamak ne.. ehema thamai isella..mamath 1st job eka 3000 padi..kema wiyadamath ekka gedarinuth 2000 athin giya,,

    pahu wenakota him goda enna puluwan utsahaya tinawanam,,, ekaparata raja wenna balanna epa..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    machan mokak hari qulified course ekak karapn.echchara kal one na 1 year max yana.nttn job ekak try krnna.e money kiyana eka alla gaththoth goda machn.bt eth tharage wadi.e money hoyanwa kiyanne machn world wide waddo try karana ekak.ubawa awl karanna kiynwa neme macho.mn kiynne mkak hari uba kamathi side ekakin karanna course ekak.graphic side eka hari kamak na.dn enna enna amarui thaththwe machn ekai kiwwe.ikmnta ubata hoda job ekak labenna kiyala prarthana krnwa :)
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    yako oya online salli hoyanna yanna epa peretha kamata,, kohoma hari isella podi job katak hoya ganin padi podi unata kamak ne.. ehema thamai isella..mamath 1st job eka 3000 padi..kema wiyadamath ekka gedarinuth 2000 athin giya,,

    pahu wenakota him goda enna puluwan utsahaya tinawanam,,, ekaparata raja wenna balanna epa..

    sira katawa. ekaparata uda giyot aye ikmanata watenawa... et podi thana idan amaruwen udata nangot aye watenawat boru machanla
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මමත් කලින් ජොබ් එකෙන් අයින් උනා. දැන් තව එකක් හොයාගන්න හෙන කට්ටක් කන්නේ.. IT කරලා නම් ගොඩ ඒමක් නැහැ.

    :(:yes::yes::yes::(මමත් කලින් ජොබ් එකෙන් අයින් උනා.

    අනේ මන්දා බන් දැන් යන විදිහ නම් හරියන්නේ නැහැ IT වලට. අවුරුද්දකට විතර ඩිග්රි කාරයෝ 10000 විතර එළියට එනවා. අනික තමයි උන් සේරටම දෙන්න රස්සාවල් මවන්න වෙන්නේ. කලින් කරපු උන්ට නම් අවුලක් නැහැ. හොඳට පඩියක් තියෙනවා.
    IT වලින් නැම් කම්පියුටර් පාට්ස් ගෙනත් කරන බිස්නස් එකක් කරනවා නම් කොරියාවේ ඉන්න පොරක් සෙට්කර ගන්න ඔනේ.
    පරණ කැලි හෙන අඩු ගාණට ගේන්න පුළුවන්. පාර්ට්ස් සැහෙන්න ගණන් අඩුයි ලංකාවේ අතර මැදියන් සෙට්කරන් කලොත් සදා අනාතයි...
    උබ ටුවරිසම් සියිඩ් එකට බහිනවා නම් තමන්ගේ වාහනයක් දාන්න එපා. ටයර්,ගැස්, සර්විස් බලපුවාම තනිකර රෝලක් යන්නේ.රෙන්ට් එකට ඇරන් කරන එක වාසී වගේ තමයි පේන්නේ මට තේරෙන විදිහට....

    මෙ කොම්පියුටර් පාර්ට් සීන් එක ගැන උබ දන්නවනම් තව විස්තර පොඩ්ඩක් කියපන්කො බන්... මේව ගේන් කොට ටැක්ස් කොහොමද, අවසර ගන්න ඔනිද.. අනම් මනම්:)
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    machan online earn karana system hoya hoya time waste karanawata wada hodai vacancies bala bala apply karana eka. wayasa yanawa ban pata gala e nisa eka thapparayakwath nasthi wenna denna epa. good luck
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    machan mamath PTC, MW, freelance, forex okkoma karala thiyanawa. owwa karala goda yanna amarui. anith 1 salli hoyanna puluwan wunata tika dawasakin epa wenawa. hamadama 1ma tikane karanna thiyenne. online money hoyanawanam forex thama hodha. habai risk eka wadi. mulinma etoro wage try karahan.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,728
    2,510
    113
    Bevery Hills-90210
    :(:yes::yes::yes::(මමත් කලින් ජොබ් එකෙන් අයින් උනා.

    මෙ කොම්පියුටර් පාර්ට් සීන් එක ගැන උබ දන්නවනම් තව විස්තර පොඩ්ඩක් කියපන්කො බන්... මේව ගේන් කොට ටැක්ස් කොහොමද, අවසර ගන්න ඔනිද.. අනම් මනම්:)

    උබට කොරියාවේ කවුරු හරි කෙනෙක් සෙට් කරගන්න ඔනේ. එහෙ බිස්නස් කරන ඩයල් එකක්(ලංකාවේන් යන සේරම අයට බැහැ සමහර අයට පුළුවන්) එහෙ තියෙනවා ටෙක්පේ කියලා මොකද්ද එකක් එකෙන් ලංකාවට කන්ටේනර් එකක් උනත් එවන්න පුළුවන්. කම්පියුටර් කැලි වලට නම් එච්චර ගාණක් වදින්නේ නැහැ. ඉස්සර මගෙ යාළුවෙක් සෙකන්ඩ් හැන්ඩ් කැලි කරා. පොරට 1ට 2ක් වාසී තිබුණා කියන්නේ කියන්නේ. මිනිහා මැෂීන් ගෙනත් පාට්ස් කරලා කඩවල් වලට දානවා. ගිය අවුරුද්දේ පොරත් කොරියාවටම ගියා.. ඒ දවස්වල මට කිව්වා යුස් කරපු gtx 480 කාඩ් එහෙම ලංකාවේ මුදලින් රු10000 කට අඩුවෙන් ගන්න පුළුවන් කියලා කිව්වේ.