මචන්ලා මට එපාවෙලා බං HELP ME

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    lankawe kick eka madi ekai boring hitenne.kisima night life ekak ne.outing activities sahenna adui.pare bike ekak peddoth kanna wage balanawa.outgoing weda ahenna adui.gedaratama hira wena culture ekak tiyenne.ekai kammali hitenne.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහත නෑ කෙට්ටුයි අයියේ. බර වැඩි උනෙත් නෑ. මුඋන මහත නැ . බඩ නම් පොඩ්ඩක් තියෙනවා දැන් ලාවට.
    අනිත් ඒවානම් ඔක්කොම තියෙනවා. :(:eek:
    massine tyroid wedi unath ohoma wenawa....
    dokek dokek.....
    no 1 option......
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මුලින්ම පන්සලකට ගිහින් ආගමික වතාවත් කරලා මුලින් හිත සැහැල්ලු කරගනින් මචන්... ලොකු ලොකු හීන කාටත් තියෙනවා... නමුත් ඒ හීන වලට එක පාරට යන්න බෑ... පාරේ දුවන කාර් එකක් දැක්ක කියල අපිට එක පාර ඒක ගන්න බෑ නේ... ඉතින් මුලින් හැම දේකටක පොඩි ටාගට් එකක් තියාගෙන , ඒක ටිකෙන් ටික ලං කරගනින්...
    අනික කවදාවත් අරූ කල, මූ කළා කියල තමන්ව සංසන්දනය කරන්න යන්න එපා... අපි හැමෝම එක වගේ නෙමෙයිනේ..
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ubata ledak kiyala ubama theernaya karala goda yanna baane bn. :no: Issalla doctor kenek hambela ubata ledak na kiyala confirm karaganin. hithee thiyena "mama ledak. A nisa thamai mata beri" kiyana sithuwilla ain karaganin. :)

    wedak patan ganna kalin wishwaasayen patan aran digatama wishwaasayen karagena yanna oone. mata puluwan meka karanna kiyana eka hema welema hithe thiyenna oone.​

    oowa thama ithin mage adahas :cool:
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    උඹට dippression .තියනව තියල කියන්න මං ඉක්මන් වෙන්නේ නෑ....
    නමුත්, මෙන්න මේක කියපං මට...
    උඹ මහත ද?
    පහුගිය මාස 6 ඇතුලත බර වැඩි වෙලා මහත් වුනා ද?
    විශේෂයෙන් මූණ සහ ඉන මහත් වුනා ද?
    පට්ටම කම්මැලිය ද?
    කිසි ෆිට් එකක් නෑ වගේ තේරෙනව ද?

    ඕව ප්ලස් නම් පුටා...උඹේ තයිරොයිඩ් හෝමොන අඩුවෙලා...
    ඩොකෙකුට පෙන්නපං.....

    ඇත්තටම එහෙම ලෙඩක් තියනවද මගෙ බර් 10kg විතර වැඩි වුනා.ඇගට ෆිට් එකක් නැ වැඩක් පටන් අරන් විනඩි 30ක් ය්න්න ක්ලින් ඇගට මාර මහන්සියි සහො මොකක්ද දැන් මන් කරන්න ඔනි.ඩිප්ප්‍රශන් වලට බෙහෙත් ගත්ත අවුරුදු 1.5 කට කලින්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තටම එහෙම ලෙඩක් තියනවද මගෙ බර් 10kg විතර වැඩි වුනා.ඇගට ෆිට් එකක් නැ වැඩක් පටන් අරන් විනඩි 30ක් ය්න්න ක්ලින් ඇගට මාර මහන්සියි සහො මොකක්ද දැන් මන් කරන්න ඔනි.ඩිප්ප්‍රශන් වලට බෙහෙත් ගත්ත අවුරුදු 1.5 කට කලින්
    ඩිප්ප්‍රෙෂන් වලට ට්‍රීට් කලා නම් මචං ඩෙෆා තයිරොයිඩ් චෙක් කරපං......
    සහ ෆාස්ටින්ග් බ්ලඩ් ෂුගර් ලෙවල් එකත්.....
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ඩිප්ප්‍රෙෂන් වලට ට්‍රීට් කලා නම් මචං ඩෙෆා තයිරොයිඩ් චෙක් කරපං......
    සහ ෆාස්ටින්ග් බ්ලඩ් ෂුගර් ලෙවල් එකත්.....

    හරි දත් කිබුලා අයියා .ගොඩක් පින්
     

    Dimer

    Member
    Jan 6, 2016
    71
    5
    0
    රත්තරං;19742098 said:
    අයීශා නංගි උයා?:nerd:

    අයියේ අද උදේ මම ටිකක් දුවලා exercise කළා. උදේ වරුව හොදයි. හවස වෙනදා වගේම නින්ද ගියා. දැන් ඇහැරුනේ. :(
    :dull:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අයියේ අද උදේ මම ටිකක් දුවලා exercise කළා. උදේ වරුව හොදයි. හවස වෙනදා වගේම නින්ද ගියා. දැන් ඇහැරුනේ. :(
    :dull:

    12715765_689269071175647_1948798080160692099_n.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයියේ අද උදේ මම ටිකක් දුවලා exercise කළා. උදේ වරුව හොදයි. හවස වෙනදා වගේම නින්ද ගියා. දැන් ඇහැරුනේ. :(
    :dull:
    ආ හොදයි හොදයි...

    මේ උබ අඩු පඩියකට හරි පොඩි ජොබක් කරපන්. ඒ කරනගමන් උබ ඔය දන්න දේ වලින් වැඩක් ගන්න බලපන්කෝ.. ඊට පස්සේ ඒවා දියුනු කරන් ඒවටම බැහැපන්
     

    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    fb yana eka nawattala dapan.. eka paa beri wei dawasin dawsa yana paya gana adu karapan.. keandare tekak balapan ochcharatama manasikawa awul yanne antima naraka apala tena kota.. keandare balala eka matte nahinna epa.. nobala innawta wada balala ekata piliyamak daganin..