massine tyroid wedi unath ohoma wenawa....මහත නෑ කෙට්ටුයි අයියේ. බර වැඩි උනෙත් නෑ. මුඋන මහත නැ . බඩ නම් පොඩ්ඩක් තියෙනවා දැන් ලාවට.
අනිත් ඒවානම් ඔක්කොම තියෙනවා.
Podi Silva - පොඩි සිල්වා;19741644 said:මටත් ඔහොමයි බන්
පට්ට කම්මැලි
![]()
![]()
Issalla doctor kenek hambela ubata ledak na kiyala confirm karaganin. hithee thiyena "mama ledak. A nisa thamai mata beri" kiyana sithuwilla ain karaganin.

උඹට dippression .තියනව තියල කියන්න මං ඉක්මන් වෙන්නේ නෑ....
නමුත්, මෙන්න මේක කියපං මට...
උඹ මහත ද?
පහුගිය මාස 6 ඇතුලත බර වැඩි වෙලා මහත් වුනා ද?
විශේෂයෙන් මූණ සහ ඉන මහත් වුනා ද?
පට්ටම කම්මැලිය ද?
කිසි ෆිට් එකක් නෑ වගේ තේරෙනව ද?
ඕව ප්ලස් නම් පුටා...උඹේ තයිරොයිඩ් හෝමොන අඩුවෙලා...
ඩොකෙකුට පෙන්නපං.....
Ado matath Hitapu gaman Oya wage wenawane
ඩිප්ප්‍රෙෂන් වලට ට්‍රීට් කලා නම් මචං ඩෙෆා තයිරොයිඩ් චෙක් කරපං......ඇත්තටම එහෙම ලෙඩක් තියනවද මගෙ බර් 10kg විතර වැඩි වුනා.ඇගට ෆිට් එකක් නැ වැඩක් පටන් අරන් විනඩි 30ක් ය්න්න ක්ලින් ඇගට මාර මහන්සියි සහො මොකක්ද දැන් මන් කරන්න ඔනි.ඩිප්ප්‍රශන් වලට බෙහෙත් ගත්ත අවුරුදු 1.5 කට කලින්
ඩිප්ප්‍රෙෂන් වලට ට්‍රීට් කලා නම් මචං ඩෙෆා තයිරොයිඩ් චෙක් කරපං......
සහ ෆාස්ටින්ග් බ්ලඩ් ෂුගර් ලෙවල් එකත්.....
රත්තරං;19742098 said:අයීශා නංගි උයා?![]()


අයියේ අද උදේ මම ටිකක් දුවලා exercise කළා. උදේ වරුව හොදයි. හවස වෙනදා වගේම නින්ද ගියා. දැන් ඇහැරුනේ.
![]()
ආ හොදයි හොදයි...අයියේ අද උදේ මම ටිකක් දුවලා exercise කළා. උදේ වරුව හොදයි. හවස වෙනදා වගේම නින්ද ගියා. දැන් ඇහැරුනේ.
![]()