දුක නැති වෙන්න ඕන දෙයක් කියපන්.. අපිත් ත්රෙඩ් එකට සෙට් වෙන්නම්.. උබට විතරක් නෙමේ ඕක උනේ බන්.. අපිටත් වෙලා තියෙනව.. 


ඔව් බන් මට තේරෙනවා
එත් එයා යයි කියල කවදාවත් හිතුවේ නැ බන්
fake එකක් හදන්න ඕනි නැ ඇත්ත කියන්නම් බන් මගේ කෙල්ල මට නැති උනා බන්
මගේ ආදර සම්බන්දය නැවතුනා බන් මන් ඒයාට පණවගේ ආදරෙයි
එත් එක පෙන්නන්න බැරි උනා
අවුරුදු තුනහමාරක් තිබුන love එක නැතු උනා මචන්ලා
එයාට මාව තප්පරයකට වත් එපාලු මට එයා අවංකව love කරා බන්
මට හිතාගන්න බැ දෙවියනේ
ඔව් බන් මන් හෙව්වේ බැලුවේ නෑලු මට සැකයක් have බන් මගේ යාළුවා ගැන මන් හැමදේම උට කිව්වා උ කෙලවලා වගේ බන් and උ සෙට් කරගන්න try කරලා වගේ අලුත් අවුරුධ්ධෙත් උට කතා කරලා තියෙන්නේ
ඉස්සරලාම,ඇත්ත මන් හෙව්වේ බැලුවේ නැ මට ප්රශ්න ටියේ බන් සැහෙන්ට මට තේරෙන්නේ නැ
මගේ හොදම යාළුවා කියල හිටපු එකා මට කෙලෙව්වා බන්
gewal walin dannawada ubai eki gana?.... oya epa kiwwata apahu ei edata uba ekiwa care karanna epa.... yaluwa e kari wade karalanam uwa yalukamin ain karahan.... oya wage weso ekka yalu kam thiyaganna epa ban.... thawa ekak mage yaluwek hitiya badala lamayi dennek innawa.... onna giya mase dikkasada una.... iskole yanakale ida thibba love ekak... lamai inna unuth dala yana eke yaluwela inna kale ewa monada kiyala hithenawa... apahu awoth care karanna epa.... eka parak dala giya kenekta apahu yana eka sulu deyak.... owa wenna aththe ube hodata... 
මචන් msguth ගන්න පුලුවන්දකොල්ලෙක් එක්ක එකට එක කියන් එන කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ බං. අනික ඔහොම තරහා අරන් සම්බන්දේ නවත්තන්න තරම් බොළඳ කෙල්ලෙක් කසාද බැන්දත් පොඩි බහින් බස් වීමක් උනොත් දාලා යනවා. උනේ හොඳකට මිසක් නරකට නෙමෙයි බං.
දුක නැති වෙන්න ඕන දෙයක් කියපන්.. අපිත් ත්රෙඩ් එකට සෙට් වෙන්නම්.. උබට විතරක් නෙමේ ඕක උනේ බන්.. අපිටත් වෙලා තියෙනව..![]()
කෙල්ල දාලා යනකන්ම දාලා යවි කියලා මමත් කවදාවත් හිතලා නෑ බං. අවංකව ආදරේ කලාම එහෙම තමයි. හිත හද අගනින් අවංකව ආදරේ කරලත් දාලා ගිය එකියෙක් කසාද බැන්දත් දාලා යනවා බං.
Hamadeyakma kalaya wisin wisadai machan hamdeyakma hariyai.. Hitha wena dekata yomu karanna uthsaha karanna game ekak gahanna film ekak balanna vage oya parana dewal puluvan tharam amathaka karanna oyage hithatamai ridawenne naththam.. Puluvannam amma/akka/nangi ekka kiyala duka thuni karaganna a gollo udaw karai..
ado e moko.....gewal walin dannawada ubai eki gana?.... oya epa kiwwata apahu ei edata uba ekiwa care karanna epa.... yaluwa e kari wade karalanam uwa yalukamin ain karahan.... oya wage weso ekka yalu kam thiyaganna epa ban.... thawa ekak mage yaluwek hitiya badala lamayi dennek innawa.... onna giya mase dikkasada una.... iskole yanakale ida thibba love ekak... lamai inna unuth dala yana eke yaluwela inna kale ewa monada kiyala hithenawa... apahu awoth care karanna epa.... eka parak dala giya kenekta apahu yana eka sulu deyak.... owa wenna aththe ube hodata...
jaya wewa.... eki nathi unath me elakiriye un inne ban hamadama uba ekka![]()
Aiyo![]()
![]()
දුක නැති වෙන්න ඕන දෙයක් කියපන්.. අපිත් ත්රෙඩ් එකට සෙට් වෙන්නම්.. උබට විතරක් නෙමේ ඕක උනේ බන්.. අපිටත් වෙලා තියෙනව..![]()
මචන් msguth ගන්න පුලුවන්ද
කියපන්කො
හැමෝටම පින් මම දැන් යනවා මන් අදින පස්සේ අවේ නැත්තම් මන් ගැන හොයන්න එපා
ඔක්කොටම පින්
බුදු සරණයි


එල ඒ ඇතිමගේ දෙවනි කෙල්ලගේ ඩීටේල් බිල් ගත්තු එක ගැනද බං ඇහුවේ? ඒ කාලේ යාලුවෙක් මාර්ගෙන් අරගත්තේ බං ඒ කාලේ ඩයලෝග් එකේ වැඩ කරපු. ඒ උනාට මැසේජ් නම් ගන්න බැරි උනා. ඔක්කොම ඩීටේල් ටික ගත්තා කෝල් කල වෙලාවල් සහ කාලය, මැසේජ් කල වෙලාවල් සහ කාලය නම්බර් එක්ක.
පිස්සුද හු$#^% මට තොගේ පෝන් නම්බර් එක PM එකක් දාපන්.![]()

හැමෝටම පින් මම දැන් යනවා මන් අදින පස්සේ අවේ නැත්තම් මන් ගැන හොයන්න එපා
ඔක්කොටම පින්
බුදු සරණයි
පිස්සු කෙලින්න එපා බන්...හැමෝටම පින් මම දැන් යනවා මන් අදින පස්සේ අවේ නැත්තම් මන් ගැන හොයන්න එපා
ඔක්කොටම පින්
බුදු සරණයි
(ටිකක් මානසිකව වැටෙනවා තමා)
නැ එත් හැමදම් රණ්ඩු තිබුණා බන් මගේ වැරදි ගොඩක් තියනවා බන්
මම මොකද කරන්නේ කියපන්




හැමෝටම පින් මම දැන් යනවා මන් අදින පස්සේ අවේ නැත්තම් මන් ගැන හොයන්න එපා
ඔක්කොටම පින්
බුදු සරණයි
දුක ටිකක් තුනී වෙනකම් ඉදල ආයෙ වරෙන්..හැමෝටම පින් මම දැන් යනවා මන් අදින පස්සේ අවේ නැත්තම් මන් ගැන හොයන්න එපා
ඔක්කොටම පින්
බුදු සරණයි

එව්වෙ නැත්නම් මට කියපං ඕකට උපදෙසක් දෙන්න හොදම එකා උබ මං ගාව නම්බර් එක තිබුනා![]()

කොල් එකක් දිලාහ් බලපන් බ0නම්බර් එක ලැබුනා මුගේම ත්රෙඩ් එකේ තිබිලා ක්රිකට් එකේ. මම මූට උපදෙස් දෙන්න පුලුවන් හොඳම එකාට (දතා) දැන් කෝල් එකක් දීලා කිව්වා බං කෝල් කරපන් කියලා. මමත් කොහොමත් කෝල් එකක් දෙනවා මචං.![]()
