මචන්ලා මට කෙලවුනා

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එළ බං.
    බායි.
    ආයේ එනවනං මෙහෙම නහයෙන් අඩාගෙන ත්‍රෙඩ් දාගෙන නං එන්න එපා මචං..
    එළකිරියම එපා වෙනවා උඹලගේ මුස්පේන්තු හීල්ලිලි නිසා.
    කරුණාකරලා උඹලගේ පර්සනල් මැටර්ස් එළකිරියෙන් පිට තියාගනින්..
    මේකෙ වැලහින්නියෝ වගේ අඩ අඩ ෆෝරම් එක සවුත්තු කරන්න එපා මචං ප්ලීස්.
    තරහවෙන්න එපා මෙහෙම කිව්වට.

    තෝ වගේ පොන්*යොත් ඉන්නවනේ :angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    උබ මුලින්ම අම්ම තාත්ත ගාවට ගිහිල්ල වැදගත් විදිහට කතා කරන හැටි ඉගෙනගෙන වරෙන් මචන්.
    අම්ම තාත්ත ඔයාට වැදගත්කම ඉගැන්නුවා නොවෙන්න පුළුවන්..
    දෙමව්පියොත් ඔය වගේමනං වැරැද්ද උබේ පවුල් පසුබිමේ නං මචන් ගමේ පන්සලට ගිහිල්ල හාමුදුරුවන්ටවත් කියල පොඩි උපදෙසක් අරං ඇවිත් මේ වගේ පොදු ස්ථානායක උබ කතා කරන්න ඉගෙන ගත්තට පස්සේ අපි කතාකරමු මචන් ආයේ..
    එතකන් බායි..

    me meka ubata adala nttn uba wena thread ekakata palayn bn paw nodi.
    nkn ad ekak wenna epa
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    ඌට ත්‍රෙඩ් දාන්න එපා කියන්න උඹ කවුද බං?

    නෑ මම උගෙන් පොඩි ඉල්ලීමක් විතරයි කරේ.
    ඒක ඌට භාරයි.
    මේවගේ ෆෝරම් තියෙන්නේ තමන්ගේ පර්සනල් මැටර්ස් කියව කියව අඩන්න නෙමෙයි කියන එකයි මට ඌට පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය උනේ.​
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබ මුලින්ම අම්ම තාත්ත ගාවට ගිහිල්ල වැදගත් විදිහට කතා කරන හැටි ඉගෙනගෙන වරෙන් මචන්.
    අම්ම තාත්ත ඔයාට වැදගත්කම ඉගැන්නුවා නොවෙන්න පුළුවන්..
    දෙමව්පියොත් ඔය වගේමනං වැරැද්ද උබේ පවුල් පසුබිමේ නං මචන් ගමේ පන්සලට ගිහිල්ල හාමුදුරුවන්ටවත් කියල පොඩි උපදෙසක් අරං ඇවිත් මේ වගේ පොදු ස්ථානායක උබ කතා කරන්න ඉගෙන ගත්තට පස්සේ අපි කතාකරමු මචන් ආයේ..
    එතකන් බායි..

    _ rep
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ මුලින්ම අම්ම තාත්ත ගාවට ගිහිල්ල වැදගත් විදිහට කතා කරන හැටි ඉගෙනගෙන වරෙන් මචන්.
    අම්ම තාත්ත ඔයාට වැදගත්කම ඉගැන්නුවා නොවෙන්න පුළුවන්..
    දෙමව්පියොත් ඔය වගේමනං වැරැද්ද උබේ පවුල් පසුබිමේ නං මචන් ගමේ පන්සලට ගිහිල්ල හාමුදුරුවන්ටවත් කියල පොඩි උපදෙසක් අරං ඇවිත් මේ වගේ පොදු ස්ථානායක උබ කතා කරන්න ඉගෙන ගත්තට පස්සේ අපි කතාකරමු මචන් ආයේ..
    එතකන් බායි..
    මට කිසිමහ් වැදගත් කමක් නැහැහ් බ0 පට්ට සක්කිලියෙක් :cool: සක්කිලි කමහ් හොදයි බ0 ෆෙක් වලින් ඇවිල්ලාහ් රගන්නෙහ් නැතුවහ් ... පොන්නයා කිව්වමහ් රිද්දොගෙනහ් :rofl::rofl:
    පල පොන්නයාහ් උබ රිද්දෝගත්ත එකෙක් නෙහ් ෆෙක් වලින් රගන්නෙහ් ?

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ මුලින්ම අම්ම තාත්ත ගාවට ගිහිල්ල වැදගත් විදිහට කතා කරන හැටි ඉගෙනගෙන වරෙන් මචන්.
    අම්ම තාත්ත ඔයාට වැදගත්කම ඉගැන්නුවා නොවෙන්න පුළුවන්..
    දෙමව්පියොත් ඔය වගේමනං වැරැද්ද උබේ පවුල් පසුබිමේ නං මචන් ගමේ පන්සලට ගිහිල්ල හාමුදුරුවන්ටවත් කියල පොඩි උපදෙසක් අරං ඇවිත් මේ වගේ පොදු ස්ථානායක උබ කතා කරන්න ඉගෙන ගත්තට පස්සේ අපි කතාකරමු මචන් ආයේ..
    එතකන් බායි..

    මේකේ මචං අනවශ්‍ය ත්‍රෙඩ් තියනවනම් delete කරන්න admin කෙනෙක් සහ modල ඉන්නවා :)
    උඹ කරදර වෙන්න එපා :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    me meka ubata adala nttn uba wena thread ekakata palayn bn paw nodi.
    nkn ad ekak wenna epa

    තෝ වගේ පොන්*යොත් ඉන්නවනේ :angry:
    කෝට් කරන්න එපා බන්.. ක්‍රිකට් තෙඩ් එකකින් අතවරයකට ලක් උන එකෙක් වෙන්න ඇති..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හා තෑන්ක්ස් ඇවිත් කියලා ගියාට ආයි දාන්න එපා කියන්නම් දැං ආපු අතක් බලන් පල :yes:

    උ මෙකට ආවේ උට කතා කරන්නහ් උ ගැනහ් හොයනහ් සහොදරයෝ වගේ යලුවෝ ඉන්නහ් නිසා තොවගේ පොන්නයෙක් නම් මැරුනත් අපිටහ් ගානක් නැහැහ් :cool:

    හා මගෙන් කවුද අහන්න තෝ මොකෙක්ද ##% මෙතන ඉන්න උන්ගෙන් අනාත වෙන් නැතිව පල :lol::lol::lol:

    ඌට ත්‍රෙඩ් දාන්න එපා කියන්න උඹ කවුද බං?

    මේ ත්‍රෙඩ් එකේ ඌට ඕනේ හු@#$ කරගන්න කියලා නිකන් හිටපල්ලා බං. තොපිට පිස්සුද පෝස්ට් 50 ක් දාපු ෆේක් අනාතයෙක් කියන මගුලක් අල්ලගෙන නහින්න. :angry:
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    හා මගෙන් කවුද අහන්න තෝ මොකෙක්ද ##% මෙතන ඉන්න උන්ගෙන් අනාත වෙන් නැතිව පල :lol::lol::lol:

    හා ස්තූතියි දීපු උපදෙසේට.
    නමුත් කියන්න කණගාටුයි මට උඹගේ උපදෙස් අවශ්‍ය නෑ මචන්..:lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රාජගිරිය පැත්තේ කවුරු හරි එකෙක් ඉන්නවද හැකාව ගිහින් පොඩ්ඩක් හම්බුවෙන්න පුලුවන් හෙට වගේ දුක පොඩ්ඩක් බෙදා ගන්න? මම කොළඹ අත ඇරලා ඇවිල්ලා මාස 3 ක් වෙනවා දැන්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රාජගිරිය පැත්තේ කවුරු හරි එකෙක් ඉන්නවද හැකාව ගිහින් පොඩ්ඩක් හම්බුවෙන්න පුලුවන් හෙට වගේ දුක පොඩ්ඩක් බෙදා ගන්න? මම කොළඹ අත ඇරලා ඇවිල්ලා මාස 3 ක් වෙනවා දැන්.

    ක්‍රිකට් ත්‍රෙඩ් එකේ ඇති ඕකව දන්න උන් ඕන තරම්
     
    Status
    Not open for further replies.