මචන්ලා මට කෙලවුනා

Status
Not open for further replies.

king bee

Banned
Feb 20, 2015
129
11
0
මට කිසිමහ් වැදගත් කමක් නැහැහ් බ0 පට්ට සක්කිලියෙක් :cool: සක්කිලි කමහ් හොදයි බ0 ෆෙක් වලින් ඇවිල්ලාහ් රගන්නෙහ් නැතුවහ් ... පොන්නයා කිව්වමහ් රිද්දොගෙනහ් :rofl::rofl:
පල පොන්නයාහ් උබ රිද්දෝගත්ත එකෙක් නෙහ් ෆෙක් වලින් රගන්නෙහ් ?


ඔයාගේ අම්ම තාත්තගේ තරම මෙතන කොහොමටවත්ම පෙන්නන්න අවශ්‍ය නෑ මචන්
හැදුනු පවුල් පසුබිමේත්, දෙමව්පියන්ගෙත් යම් වැරද්දක් තියෙන බව පේනවා. :yes:
කනාගාටුයි ඒ ගැන.​
 

king bee

Banned
Feb 20, 2015
129
11
0
me meka ubata adala nttn uba wena thread ekakata palayn bn paw nodi.
nkn ad ekak wenna epa

එක තීරණය කරන්නේ මම මචන්.
උබ එක ගැටළුවක් කරගත්තේ ඇයි කියන්න මම දන්නේ නෑ.
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රාජගිරිය පැත්තේ කවුරු හරි එකෙක් ඉන්නවද හැකාව ගිහින් පොඩ්ඩක් හම්බුවෙන්න පුලුවන් හෙට වගේ දුක පොඩ්ඩක් බෙදා ගන්න? මම කොළඹ අත ඇරලා ඇවිල්ලා මාස 3 ක් වෙනවා දැන්.

    සිරාවට ලොකු දෙයක් එහෙම පුළුවන් නම්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හා ස්තූතියි දීපු උපදෙසේට.
    නමුත් කියන්න කණගාටුයි මට උඹගේ උපදෙස් අවශ්‍ය නෑ මචන්..:lol::lol::lol::lol:

    තො නේද හැකාට කෙලෙවුව ද්‍රොහියා? :angry:
    බලු වැඩ කරන්නෙපා මිනිහො!:angry:


    557281_319066658228728_1992007627_n.jpg

    (-) :dull:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    montessori idan awrudu 22k wenakan ekata hitapu bokkenma yaluwek kiyala hitan hitapu ekekmai mata kela kare bn. hoda yaluwo hambawennath pin karala thiyenna one bn.. :(
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔයාගේ අම්ම තාත්තගේ තරම මෙතන කොහොමටවත්ම පෙන්නන්න අවශ්‍ය නෑ මචන්
    හැදුනු පවුල් පසුබිමේත්, දෙමව්පියන්ගෙත් යම් වැරද්දක් තියෙන බව පේනවා. :yes:
    කනාගාටුයි ඒ ගැන.​
    11.gif
    සාත්තර කියන්නහ් පටන් ගනින් උබහ් ටක්කෙටම කිව්වාහ්
     

    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    මේකේ මචං අනවශ්‍ය ත්‍රෙඩ් තියනවනම් delete කරන්න admin කෙනෙක් සහ modල ඉන්නවා :)
    උඹ කරදර වෙන්න එපා :)

    මම කරේ ත්‍රෙඩ් එක සම්බන්දව මගේ තියෙන අදහස දක්වපු එක විතරයි මචන්.
    ඒක උබලා ගැටළුවක් කරගන්න කොහොමටත්ම අවශ්‍ය නෑ.
    උබල මෙතන කරන දේම තමයි මමත් කරේ.
    මගේ අදහස කියපු එක.
    එකට ඇඩ්මින්ගෙයි මොඩ්ලාගෙයි තියෙන සම්බන්දෙ මොකද්ද කියන්න නං මට තේරෙන්නේ නෑ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කරේ ත්‍රෙඩ් එක සම්බන්දව මගේ තියෙන අදහස දක්වපු එක විතරයි මචන්.
    ඒක උබලා ගැටළුවක් කරගන්න කොහොමටත්ම අවශ්‍ය නෑ.
    උබල මෙතන කරන දේම තමයි මමත් කරේ.
    මගේ අදහස කියපු එක.
    එකට ඇඩ්මින්ගෙයි මොඩ්ලාගෙයි තියෙන සම්බන්දෙ මොකද්ද කියන්න නං මට තේරෙන්නේ නෑ.

    හා :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං වට්ස් ඇප් එකේ දැම්ම දැනටම :yes::yes:

    ආහ් එල එහෙනම්. මොකෙක් හරි සෙට් වේවිනේ බං. මූ බෝඩිමේ තනියම ඉන්නවා කිව්වෙත්. හෙට ඉරිදා නිසා ‍ෆ්‍රී උන් ඇතිනේ බං.
     

    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    11.gif
    සාත්තර කියන්නහ් පටන් ගනින් උබහ් ටක්කෙටම කිව්වාහ්

    සන්තෝසයි.
    උබෙ හැදීමේත්, උබේ දෙමව්පියන්ගේ හැදීමෙත් වගේම උබ ඇති දැඩිවුණ පවුල් පසුබිමිත් තියෙන ගැටලුව නිහතමානිව උබට පිළිගන්න පුළුවන් වීම ගැන.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දතා කෝල් කරලද?

    ඔව් දතා මම කෝල් කරද්දිත් කොහෙද මන්දා අවලමේ ගිහින්. ඌ කෝල් කලා කිව්වා මම නම්බර් එක යැව්වා ඌට සිම් නම්බර් විතරයි තියෙන්නේ කිව්ව නිසා. ඌ ආයේ ගන්නම් කිව්වලු.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ආහ් එල එහෙනම්. මොකෙක් හරි සෙට් වේවිනේ බං. මූ බෝඩිමේ තනියම ඉන්නවා කිව්වෙත්. හෙට ඉරිදා නිසා ‍ෆ්‍රී උන් ඇතිනේ බං.

    කිබුලටද කීවෙ උබ මොකා හරි කතා කරලද දන් නෑ :baffled::oo:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් දතා මම කෝල් කරද්දිත් කොහෙද මන්දා අවලමේ ගිහින්. ඌ කෝල් කලා කිව්වා මම නම්බර් එක යැව්වා ඌට සිම් නම්බර් විතරයි තියෙන්නේ කිව්ව නිසා. ඌ ආයේ ගන්නම් කිව්වලු.

    හ්ම්ම්.....ත්‍රෙඩ් එක මුල ඉඳන් කියෙව්වා ඒත් උපදෙසක් දෙන්න අත්දැකීමක් නැති නිසා කටවහගෙන හිටියේ :dull:
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0


    පෙම් බැන්ඳ දා සිටන් උපන් හදේ නැත වේදනා ඉතින් රිදුම් නොදේ ජිවිතේ පුරා පවන් සැලේ මල් මල් යොවුන් වියේ ...
     
    Status
    Not open for further replies.