maat asai oya seen ekata. ful atal bn.
මම ගිහිල්ල නම් නෑ මචන්. කොල්ලෝ ටිකත් එක්ක යන්න කියල තමා හිතාගෙන හිටියේ. ඒත් වෙලාවක් හොයාගන්න බැරි වුණා. කොහොමහරි සේනානායක සමුද්‍රයේ බෝට්ටුවෙන් ගිහිල්ලා ඒ දුපත්වල කුඩාරම් ගහන්න පුළුවන්ලු. ටිකක් විතර ගණ කැලෑවක් තමා තියෙන්නේ. ගල්ඔය සේනානායක සමුද්‍රයට වැටෙන තැන එහෙමත් බලන්න පුළුවන්ලු (මකරය කියලලු කියන්නේ එතනට).ඒකෙ බලන්න දේවල් තියෙනවද බන්..............
මම ගිහිල්ල නම් නෑ මචන්. කොල්ලෝ ටිකත් එක්ක යන්න කියල තමා හිතාගෙන හිටියේ. ඒත් වෙලාවක් හොයාගන්න බැරි වුණා. කොහොමහරි සේනානායක සමුද්‍රයේ බෝට්ටුවෙන් ගිහිල්ලා ඒ දුපත්වල කුඩාරම් ගහන්න පුළුවන්ලු. ටිකක් විතර ගණ කැලෑවක් තමා තියෙන්නේ. ගල්ඔය සේනානායක සමුද්‍රයට වැටෙන තැන එහෙමත් බලන්න පුළුවන්ලු (මකරය කියලලු කියන්නේ එතනට).
Kurunegala බඩගමුවෙ කැලෑවට ෆල..
මාත් ආසම දෙයක් ඔය..
අනික මූදු වෙරළක් ලඟ රැයක් ඉන්න එක.
තනියෙම නෙවෙයි, කෙල්ලො කොල්ලො සෙට් එකක් යන්න ඕන.
ගිහින් කාලා බීලා එන්න.
යාළුවො කට්ටිය)
හවස ඇලකින් දොලකින් නාගෙන,
රෑට ගිණිමැලයක් ගහගෙන, කූඩාරමක නිදාගෙන ඉඳලා එන්න.වනජීවි එකේ අදුනන අය ලග තුවක්කු තියනවා, බය කරන ඒවා වෙනම වෙඩි තියන ඒව වෙනම ටොයිලට් යන්නෙ කූඩැල්ලො එහෙම නැති තැනකට ලොල්කාටහරි කියන්න පුලුවන්ද ඔය කැලෑවල කෑම්ප් ගහින් කොහෙද ටොයිලට් යන්නේ තුවක්කුවක්වත් අරන් යන්නේ නැතුව කොහොමද ආරක්ෂාව සලසා ගන්නේ?![]()
උබ අදුරන කව්රුත් නැද්ද යාලෙ වැඩකරන? මම ගිහින් ඉදලා තියෙනවා යාලුවොත් එක්ක දවස් 3 පට්ට ෆන් රෑට කැලේ යද්දි එහෙම. මුහුද ලග අපි bbq එකක් දැම්මා මාලු සහ එලවලු.




සින්හරජෙත් සිරා side එකක් තියෙනවා. රක්වාන(රත්නපුරේ) පැත්තෙන් තමයි රිංගන්න තියෙන්නේ.
![]()





කාටහරි කියන්න පුලුවන්ද ඔය කැලෑවල කෑම්ප් ගහින් කොහෙද ටොයිලට් යන්නේ තුවක්කුවක්වත් අරන් යන්නේ නැතුව කොහොමද ආරක්ෂාව සලසා ගන්නේ?![]()



හොරෙන්ද යන්න ඔන.... නැත්තම් අවසර ගන්න ඔනද.... කෑම්ප් ගහන්න පුලුවන්ද.... ? දිය ඇලි ගං ගා ලස්සන තැන් තියෙනවද??![]()