මචන්ලා.... මට ගොඩාක් ලොකු උදවුවක් ඔනේ.......

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඒකෙ බලන්න දේවල් තියෙනවද බන්..............
    මම ගිහිල්ල නම් නෑ මචන්. කොල්ලෝ ටිකත් එක්ක යන්න කියල තමා හිතාගෙන හිටියේ. ඒත් වෙලාවක් හොයාගන්න බැරි වුණා. කොහොමහරි සේනානායක සමුද්‍රයේ බෝට්ටුවෙන් ගිහිල්ලා ඒ දුපත්වල කුඩාරම් ගහන්න පුළුවන්ලු. ටිකක් විතර ගණ කැලෑවක් තමා තියෙන්නේ. ගල්ඔය සේනානායක සමුද්‍රයට වැටෙන තැන එහෙමත් බලන්න පුළුවන්ලු (මකරය කියලලු කියන්නේ එතනට).
     
    Last edited:

    Palihawadana1990

    Well-known member
  • මම ගිහිල්ල නම් නෑ මචන්. කොල්ලෝ ටිකත් එක්ක යන්න කියල තමා හිතාගෙන හිටියේ. ඒත් වෙලාවක් හොයාගන්න බැරි වුණා. කොහොමහරි සේනානායක සමුද්‍රයේ බෝට්ටුවෙන් ගිහිල්ලා ඒ දුපත්වල කුඩාරම් ගහන්න පුළුවන්ලු. ටිකක් විතර ගණ කැලෑවක් තමා තියෙන්නේ. ගල්ඔය සේනානායක සමුද්‍රයට වැටෙන තැන එහෙමත් බලන්න පුළුවන්ලු (මකරය කියලලු කියන්නේ එතනට).

    බොහොම ස්තුතීයි සහෝ...... මම පොඩ්ඩක් හොයල බලන්නම්
     

    Azazel

    Banned
  • Feb 10, 2012
    182
    24
    18
    උබ අදුරන කව්රුත් නැද්ද යාලෙ වැඩකරන? මම ගිහින් ඉදලා තියෙනවා යාලුවොත් එක්ක දවස් 3 පට්ට ෆන් රෑට කැලේ යද්දි එහෙම. මුහුද ලග අපි bbq එකක් දැම්මා මාලු සහ එලවලු.
     

    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    :D:D:D:D:D:D:D

    සින්හරජෙත් සිරා side එකක් තියෙනවා. රක්වාන(රත්නපුරේ) පැත්තෙන් තමයි රිංගන්න තියෙන්නේ.

    :):):):):):):):)
     
    Last edited:

    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    කාටහරි කියන්න පුලුවන්ද ඔය කැලෑවල කෑම්ප් ගහින් කොහෙද ටොයිලට් යන්නේ තුවක්කුවක්වත් අරන් යන්නේ නැතුව කොහොමද ආරක්ෂාව සලසා ගන්නේ? :confused::angry:
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Bump75000.jpg
    :):):)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D Kurunegala බඩගමුවෙ කැලෑවට ෆල.. :cool: මාත් ආසම දෙයක් ඔය.. :love: අනික මූදු වෙරළක් ලඟ රැයක් ඉන්න එක. :no: තනියෙම නෙවෙයි, කෙල්ලො කොල්ලො සෙට් එකක් යන්න ඕන. :) ගිහින් කාලා බීලා එන්න. :-)no: වල් දේවල් කරන්න නෙවෙයි, :) යාළුවො කට්ටිය) :cool: හවස ඇලකින් දොලකින් නාගෙන, :love: රෑට ගිණිමැලයක් ගහගෙන, කූඩාරමක නිදාගෙන ඉඳලා එන්න.
     

    Azazel

    Banned
  • Feb 10, 2012
    182
    24
    18
    කාටහරි කියන්න පුලුවන්ද ඔය කැලෑවල කෑම්ප් ගහින් කොහෙද ටොයිලට් යන්නේ තුවක්කුවක්වත් අරන් යන්නේ නැතුව කොහොමද ආරක්ෂාව සලසා ගන්නේ? :confused::angry:
    වනජීවි එකේ අදුනන අය ලග තුවක්කු තියනවා, බය කරන ඒවා වෙනම වෙඩි තියන ඒව වෙනම ටොයිලට් යන්නෙ කූඩැල්ලො එහෙම නැති තැනකට ලොල්
     

    Palihawadana1990

    Well-known member
  • උබ අදුරන කව්රුත් නැද්ද යාලෙ වැඩකරන? මම ගිහින් ඉදලා තියෙනවා යාලුවොත් එක්ක දවස් 3 පට්ට ෆන් රෑට කැලේ යද්දි එහෙම. මුහුද ලග අපි bbq එකක් දැම්මා මාලු සහ එලවලු.

    අදුරන අය නම් නෑ මචන්..... බලමු හොද අදහසක් තමා යාල යන එක .... උබට බොහොම පින්....:):):):)
     

    Palihawadana1990

    Well-known member
  • :D:D:D:D:D:D:D

    සින්හරජෙත් සිරා side එකක් තියෙනවා. රක්වාන(රත්නපුරේ) පැත්තෙන් තමයි රිංගන්න තියෙන්නේ.

    :):):):):):):):)

    හොරෙන්ද යන්න ඔන.... නැත්තම් අවසර ගන්න ඔනද.... කෑම්ප් ගහන්න පුලුවන්ද.... ? දිය ඇලි ගං ගා ලස්සන තැන් තියෙනවද??:):):):):)
     

    Palihawadana1990

    Well-known member
  • කාටහරි කියන්න පුලුවන්ද ඔය කැලෑවල කෑම්ප් ගහින් කොහෙද ටොයිලට් යන්නේ තුවක්කුවක්වත් අරන් යන්නේ නැතුව කොහොමද ආරක්ෂාව සලසා ගන්නේ? :confused::angry:

    මම නම් හිතන්නෙ ආරක්ශාවට තුවක්කුම ඕන වෙන්නෙ නෑ.. මොකද හොද පිහියක් 2ක් ගෙනියනවනම් ඇති.... ටොයිලට් නම් මොනාද.... හොද ගගක් ලගට යනවනෙ බං........ කෑම්ප් ගහන එකේ ආතල් එක බලන්න කෑම්ප් ගහන්නම ඕනෙ බන්.... ගහල බලපන්කෝ............:yes::yes::yes:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,699
    17,877
    113
    හොරෙන්ද යන්න ඔන.... නැත්තම් අවසර ගන්න ඔනද.... කෑම්ප් ගහන්න පුලුවන්ද.... ? දිය ඇලි ගං ගා ලස්සන තැන් තියෙනවද??:):):):):)

    මචං උබ සිංහරාජෙ යනවනම් කියපං..හෙල්ප් එකක් දෙන්න පුලුවන්...රෑ නවතිනවනම් අවසර ගන්න ඕන...එහෙම නැත්නම් ඒ පැත්තෙ කැලේ ඇවිදින්න දන්න ගමේ බුවෙක් සෙට් කරගන්න ඕන..එහෙමෙ එකෙක් සෙට් කරගත්තොත් මිනිහා කැලේ තියන දිය ඇලි , තව බලන්න තියන හැම දෙයක්ම පෙන්නාවි....උබ කැමතිනම් ගාල්ලෙ නෙළුව පැත්තෙන් යන්නත් පුලුවන්...අපි යන්නෙ ඒ පැත්තෙන්...