මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ..

CV6119

Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ..

    හදිස්සියක් උනාම එලකිරි යාලුවන්ට නොකියා කාට කියන්නද? :(:(:(

    මොබිටෙල් නම්බර් 1ක් තියනවා බන්..අයිතිකාරයාට නොදැනෙන්න පොර කව්ද කියලා හොයා ගන්න විදිහක් දන්නවානම් මට කියලා දෙන්න..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙම ක්‍රමයක් දන්න තරමින් නෑ බං
    මොබිටෙල් එකේ දන්න කවුරුහරි වැඩ කරනවනම් කරගන්න පුළුවන්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොබිටෙල් ආයතනයට පැමිණිලි කරන්න..
    එහෙම නැත්නම්..
    මොබිටෙල් ආයතනයේ වැඩ කරන දන්න කියන සේවකයෙක් මාර්ගයෙන් හොයා ගන්න පුලුවන් වෙයි..
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මොබිටෙල් ආයතනයට පැමිණිලි කරන්න..
    එහෙම නැත්නම්..
    මොබිටෙල් ආයතනයේ වැඩ කරන දන්න කියන සේවකයෙක් මාර්ගයෙන් හොයා ගන්න පුලුවන් වෙයි..

    පැමිණිලි කරන්න නම් ඌ මොකක් හරි වැරැද්දක් කරන්න ඕන නෙ බන්?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්ත කියපන්
    උඔගේ කෙල්ලගේ ෆේන් එකට මිස් කෝල් එනවා නේද ඒ නම්බර් එකෙන්
    ඒක හින්දා ඌ කවුද කියලා හෙයාගන්නනේ ඕනි
    ඕක ගොඩක් කොල්ලන්ට තියෙන පොදු ප්‍රෂ්ණයක්:dull:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    ඇත්ත කියපන්
    උඔගේ කෙල්ලගේ ෆේන් එකට මිස් කෝල් එනවා නේද ඒ නම්බර් එකෙන්
    ඒක හින්දා ඌ කවුද කියලා හෙයාගන්නනේ ඕනි
    ඕක ගොඩක් කොල්ලන්ට තියෙන පොදු ප්‍රෂ්ණයක්:dull:
    ඔය ප්‍රස්නෙ පටන් ගන්නෙ හැම එකාටම නම්බර් එක දුන්නම බන්. උඹේ කෙල්ල දැන ගන්න ඕන ඕකෙන් බේරෙන්න
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    එහෙම ක්‍රමයක් දන්න තරමින් නෑ බං
    මොබිටෙල් එකේ දන්න කවුරුහරි වැඩ කරනවනම් කරගන්න පුළුවන්

    මොබිටෙල් ආයතනයට පැමිණිලි කරන්න..
    එහෙම නැත්නම්..
    මොබිටෙල් ආයතනයේ වැඩ කරන දන්න කියන සේවකයෙක් මාර්ගයෙන් හොයා ගන්න පුලුවන් වෙයි..

    පැමිණිලි කරන්න නම් ඌ මොකක් හරි වැරැද්දක් කරන්න ඕන නෙ බන්?

    amaru wadak ban. mobitel eke kawruhari innawanam witharai karaganna puluwan. nathnam court order ekak onelu details ganna!

    කට්ටියටම ස්තූතියි අදහස් වලට..ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි මචන්ලා..අපේ නංගිගේ ෆෝන් එකේ මැසේජෙස් ,මම හොරෙන් බැලුවා..කව්ද 1ක් මැසේජ් කරලා තියනවා..නංගිත් රිප්ලයි කරලා තියනවා..ඇත්තම කිව්වොත් ලව් මැසේජෙස් වගයක් තිබ්බා..මට ඕනේ පොර ගැන හොයල බලන්න..:(

    sry.com dan details denne na.....

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    ඇත්ත කියපන්
    උඔගේ කෙල්ලගේ ෆේන් එකට මිස් කෝල් එනවා නේද ඒ නම්බර් එකෙන්
    ඒක හින්දා ඌ කවුද කියලා හෙයාගන්නනේ ඕනි
    ඕක ගොඩක් කොල්ලන්ට තියෙන පොදු ප්‍රෂ්ණයක්:dull:

    ඔව් බන්ස්..ඒත් මේක පොඩ්ඩක් වෙනස් විදිහේ දෙයෙක් :(
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    number එකට යාළුවෙක් වගේ කතා කරලා විස්තර ඇහුවම හරිනෙ. හොද කට තියෙන යාළුවෙක්ට කියලා වැඩේ කර ගන්න . වැඩේ ගොඩ :yes:
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    ඇත්තටම මම ගිය දවස් ටිකේ මේ ගැනම හිත හිතා ලොකු අවුලකින් හිටියේ..කාගෙන්වත් අහගන්න එලකිරිය තිබ්බෙත් නෑනේ :(
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    number එකට යාළුවෙක් වගේ කතා කරලා විස්තර ඇහුවම හරිනෙ. හොද කට තියෙන යාළුවෙක්ට කියලා වැඩේ කර ගන්න . වැඩේ ගොඩ :yes:

    හ්ම්ම්ම් ඒකත් ඇත්ත මචන්..ගොඩක් ස්තූතියි..කරන්නම දෙයක් නැත්තම් ඉතින් එහෙමවත් කරමු..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්තටම මම ගිය දවස් ටිකේ මේ ගැනම හිත හිතා ලොකු අවුලකින් හිටියේ..කාගෙන්වත් අහගන්න එලකිරිය තිබ්බෙත් නෑනේ :(
    පුළුවන්නම් සරලව වෙලා තියෙන එක අපිට කියපන්
    එතකොට අපිට පුළුවන් විදිහට වෙන විදිහකින් හරි උදවු කරන්නම්:yes:
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    පුළුවන්නම් සරලව වෙලා තියෙන එක අපිට කියපන්
    එතකොට අපිට පුළුවන් විදිහට වෙන විදිහකින් හරි උදවු කරන්නම්:yes:

    මචන් මම දැන් ටික දවසකට කලින් අපේ නංගිගේ ෆෝන් එකේ ඉන්බොක්ස් එක නිකන් චෙක් කරා (එයා තාම ඉස්කෝලේ යනවා)..එතකොට එකෙක් එවපු මැසේජෙස් වගයක් දැක්කා..ඒව ලව් මැසේජෙස් වගයක්..නංගිත් රිප්ලයි කරලා තියනවා පොරට..මට තේරෙන විදිහට දැන් ලගදි තමයි මේ එෆෙයාර් එක පටන් අරන් තියෙන්නේ..මට හොයා ගන්න ඕනේ පොර කව්ද කියලා..පොරගේ නම්බර් එක විතරයි අම ලග තියෙන්නේ දැන්..:(:(:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් මම දැන් ටික දවසකට කලින් අපේ නංගිගේ ෆෝන් එකේ ඉන්බොක්ස් එක නිකන් චෙක් කරා (එයා තාම ඉස්කෝලේ යනවා)..එතකොට එකෙක් එවපු මැසේජෙස් වගයක් දැක්කා..ඒව ලව් මැසේජෙස් වගයක්..නංගිත් රිප්ලයි කරලා තියනවා පොරට..මට තේරෙන විදිහට දැන් ලගදි තමයි මේ එෆෙයාර් එක පටන් අරන් තියෙන්නේ..මට හොයා ගන්න ඕනේ පොර කව්ද කියලා..පොරගේ නම්බර් එක විතරයි අම ලග තියෙන්නේ දැන්..:(:(:(
    මචන් එහෙනම් නංගි එක්ක කථා කරන එක හොදයි නේද?
    පලවෙනි පාරනම්.....
    අම්මලටත් කියලා හොද ආදරෙන් කියලා දීපන් ඕවා දැන්ම පටන් ගන්න එපා කියලා
    පස්සේ ඔයාට තේරෙන කාලෙක ඕවා කරන්න පුළුවන් කියලා
    උඔට ශුවර්මනම් නංගි ඌත් එක්ක ඒ වගේ එකක් තියෙනවා කියලා ඒක තමයි කරන්න පුළුවන් හොදම දේ
    කොල්ලා හොයාගන්න පුළුවන් උඔට නංගිගෙන්ම අහලා
    හැබැයි පුතෝ නංගිගේ හිත කැඩෙන විදිහට අම්බ චා කරගන්න එපා
    ගොඩා........ක් ආදරෙන් කියලා දෙන්න වෙනවා
    උඔ කොල්ලව හොයාගෙන ගහන්න බනින්න යන්න එපා
    මේක පලවෙනි පාර හින්දා ඉවසන් හිටපන්
    හොදින් කියපන්
    ඒ කරලත් ඇහුවේ නැතිනම්....
    ඌට මොලේ නෑ කියලා හිතලා ඇරලා දාපන්
     
    තෑන්ක්ස් මචන්..කලින් ඔය වගේ දේකට මූණ දීලත් නැති නිසා කරන්නේ මොනවද හිතා ගන්න බැරුව හිටියේ..
    ඇත්තටම ඒ එවල තිබ්බ මැසේජ්නම් එච්චර හොද නෑ..කෙනෙක් ඇත්තටම ආදරේ කරනවනම් එහෙම මැසේජ් කරන්නේ නෑ බන්..
    ඔව් මම හෙටම නංගිත් එක්ක කතා කරලා බලනවා..ගොඩාක් පිං සහෝ..
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මචන් මම දැන් ටික දවසකට කලින් අපේ නංගිගේ ෆෝන් එකේ ඉන්බොක්ස් එක නිකන් චෙක් කරා (එයා තාම ඉස්කෝලේ යනවා)..එතකොට එකෙක් එවපු මැසේජෙස් වගයක් දැක්කා..ඒව ලව් මැසේජෙස් වගයක්..නංගිත් රිප්ලයි කරලා තියනවා පොරට..මට තේරෙන විදිහට දැන් ලගදි තමයි මේ එෆෙයාර් එක පටන් අරන් තියෙන්නේ..මට හොයා ගන්න ඕනේ පොර කව්ද කියලා..පොරගේ නම්බර් එක විතරයි අම ලග තියෙන්නේ දැන්..:(:(:(

    නංගි කීය වසරෙද? උබට වියදම් කරන්න පුළුවන් නම් ක්‍රමයක් තියෙනවා හොයා ගන්න. උබ කවදාවත් ස්කෝලෙ යන වයසෙ කෑල්ලකට ටෝක් කරලම නැද්ද?