දැන් උබට ඔච්චර මළ පනින්න තරම් තිබ්බෙ මොකක්ද බන්? අනික කෙල්ලෙක් උනහම ලව් කරන්නත් ඕන නෙ බන්.
ඔව් ඔව් මම ඒක නොදන්නවා නෙවෙයි බන්..ඒත් ඒ තිබ්බ සමහර මැසේජ් දිහා බැලුවම හොදටම තේරෙනවා ඒ ඇත්ත ආදරේ නෙවෙයි කියලා..ඉස්කෝලේ යන නිසා තාම වැඩි තේරුමකුත් නෑනේ මචන්

දැන් උබට ඔච්චර මළ පනින්න තරම් තිබ්බෙ මොකක්ද බන්? අනික කෙල්ලෙක් උනහම ලව් කරන්නත් ඕන නෙ බන්.

hm ehema thamay ban. eka podi ekige katinma allaganna wenne GFta.
machan mageth nangi kenek innawa me auruddu O/L karanawa. eya yana school ekath bohoma darunuy Kandy Girls High School. genu lamayekta kawadawath machan gedarain labenawanam adarayak hariyata. eya school yana kalema wena dewal walata petalenne nha. eth prashne machan den thiyana samaja thathweth ekka ehema ekkenektama wen wela inna wlawak pawule ayata labenne nha. anna eka nisay mehema dewal sidda wenne.
uba puluwan tharam nangita lan weyan. uba me bawak danne nathi widiyata. ube yaaluwo kiyala boru namwalin hari kamak nha genu lamaynta karana dewal poddak therum karala diyan. ethakota ube nangita samaje gena yam thaak durata hari denumak enawa.
eth man keewa wage uba hema welema touch eke hitapan nangi gena geyn pitadi.
ubata onenam man thawa deyak kiyannam. ube 4n eka keduna kiyala ube GF ta hadissi messege ekak denda wage nangigen 4n eka illa ganin eka paaratama. ita passe uba SMS ekak yawala ewele uba ara SMS dekka widiyata tharahin nathuwa shep eke nangigen ahapan nangi oyage 4n eka oyage yaaluwoth use karanawada kiyala. ethakota kella ahanawane ey aiye kiyala. ethakota kiyaan nha nangi me inbox eke SMS wagayak thiyanawa dekka kiyala. hebay ita passe uba nangita baninnawath e gena ahndawath yanna epa aye. 4n eka deela palayan.
den nangi dannaw waiyata wede maattu kiyala. passe ilanga dawase ube GF ta kiyapan uba mehema kathawak keewa. eyatawath nokiyama love karanna patan gatta neda kiyala wihiluwak ehema karala kellage katin kolla gena wisthara ganna kiyala.
kolla hondai nam wade karala diyan,, nangith kamatii ne ,,
hehe ekath awlk nh eath eka koranna amaru wadak ne ayyata bh ehema deyak eka parata anumatha karanna neda
![]()
ස්කොලේ යන ළමයිට මොන මගුල් ද බන් උබත් මාර කතානේ කියන්නේ![]()
මට නම්බර් එක PM කරපන්...මම දෙන්නම් detail ටික ඔක්කොම..හැබැයි මන් මේ වැඩේ කරන අවසාන වතාව හොදේ..ආයේ බෑ...![]()

ahhh machooo ubata girl kenk inanwada .. adeee wedee lesi ubee gfrd ta kiyala ara no ekata call karapan karala danne nathi widihata kathaa karapan wisathara ahaganna.. dannawa ne kellek kathaa karaama kolloo mona wagee wenawada kiyala ... mm thawa ekak nangi clz yanwada , eyaata horen clz start, finesh wena time ekata reaka gena inna.. hebei nangita denma dena ganna thiyanna epaaa uba mehema deyak danna bawa.. me week eka athulama me dewal karanna,, athatama allanna allagena therum karala denna nangita.. wena minissu hadala wedak na apee aun wai hadaaa ganna onee...

මචන් මම නම් කලේ පොලිස් විදියට උට කලා අපි Muder කේස් එකකට Arrest කෙරුව එකෙක්ගෙ Phone එකේ මේ Number එක තිබුනා කියලා උගෙන් විස්තර අහුවා.අපරදේ කියන්න කියන්න බෑ ගෙදර Address ඉදන් අහපු හෑම දේටම ගෑහි ගෑහි උ උත්තර දුන්නෙ.![]()
kellak daala katha karala balapan machan kolla details okkoma kiyai.
machan kellek dammala kollata call ekak dala love talk ekak dala meet ona kiyala genna gena uge muna balaganin.nangi gana full search eke idapan
no aka awpan man hoyala denamහදිස්සියක් උනාම එලකිරි යාලුවන්ට නොකියා කාට කියන්නද?
මොබිටෙල් නම්බර් 1ක් තියනවා බන්..අයිතිකාරයාට නොදැනෙන්න පොර කව්ද කියලා හොයා ගන්න විදිහක් දන්නවානම් මට කියලා දෙන්න..



උබට හොයගන්න පුලුවන් මචන් මොබිටෙල් එකේ වැඩ කරන කෙනෙක්ව අදුනනවනම් විතරයි.
මමත් ඔයවගෙ එකක් හොය ගත්තා..එ නම් hutch එකෙ එකක්..
උබට එහෙම බැරිනම්.. ඔක ගැන හොයන්න අමරු නැහැනේ මචන්...නංහි ගැන ටිකක් සෙවිල්ලෙන් හිටියනම්.. ඔය කොල්ලා කවුද කියලා හොයගන්න පුලුවන්නෙ...ටිකක් උත්සහ කරලා බලන්න...![]()
ක්ලාස් තමයි බන් ලමයිව කෑවේඒක ඇත්ත මචන්ලා..අයා ක්ලාස් යනවට ලේසියට කියලා දීල තිබ්බේ..මේව හොද පාඩම්..උබලගෙනම් දන්න කිසිම ඉස්කෝලේ යන නංගි කෙනෙක්ට ෆෝන්ස් දෙන්න එපා..මමත් හෙටම ෆෝන් එකට විරුද්ධව යුද ප්රකාශ කරනවා..


අනිවා කොල්ලා ක්ලාස් එකේ පොරක්ක්ලාස් තමයි බන් ලමයිව කෑවේඅනිවා කොල්ලා ක්ලාස් එකේ පොරක්



bump
machan thawa podi wedak thiyenawa, karala balapan, eka sarthaka wenne ube hakiyawa anuwa thamai, ubata hoyaganna ona number eke anthima ilakkamata kittu wena ilakkamak thiyena numbers wlata call karala shape eke ahapan sim eka gaththe kohenda kiyala, ethakota oya sim ekath aniwa aran thine ethaninma thamai, ethakota ubata ideia ekak ganna puluwan pora kohe ekeda kiyala, nikamata wage karala balapan
bump
අපට පිට උන් හදන්න බැහැ.
නංගිව පරිස්සම් කරගනින්
