මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ..

CV6119

Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    දැන් උබට ඔච්චර මළ පනින්න තරම් තිබ්බෙ මොකක්ද බන්? අනික කෙල්ලෙක් උනහම ලව් කරන්නත් ඕන නෙ බන්.

    ඔව් ඔව් මම ඒක නොදන්නවා නෙවෙයි බන්..ඒත් ඒ තිබ්බ සමහර මැසේජ් දිහා බැලුවම හොදටම තේරෙනවා ඒ ඇත්ත ආදරේ නෙවෙයි කියලා..ඉස්කෝලේ යන නිසා තාම වැඩි තේරුමකුත් නෑනේ මචන්:(
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    hm ehema thamay ban. eka podi ekige katinma allaganna wenne GFta.

    machan mageth nangi kenek innawa me auruddu O/L karanawa. eya yana school ekath bohoma darunuy Kandy Girls High School. genu lamayekta kawadawath machan gedarain labenawanam adarayak hariyata. eya school yana kalema wena dewal walata petalenne nha. eth prashne machan den thiyana samaja thathweth ekka ehema ekkenektama wen wela inna wlawak pawule ayata labenne nha. anna eka nisay mehema dewal sidda wenne.

    uba puluwan tharam nangita lan weyan. uba me bawak danne nathi widiyata. ube yaaluwo kiyala boru namwalin hari kamak nha genu lamaynta karana dewal poddak therum karala diyan. ethakota ube nangita samaje gena yam thaak durata hari denumak enawa.

    eth man keewa wage uba hema welema touch eke hitapan nangi gena geyn pitadi.

    ubata onenam man thawa deyak kiyannam. ube 4n eka keduna kiyala ube GF ta hadissi messege ekak denda wage nangigen 4n eka illa ganin eka paaratama. ita passe uba SMS ekak yawala ewele uba ara SMS dekka widiyata tharahin nathuwa shep eke nangigen ahapan nangi oyage 4n eka oyage yaaluwoth use karanawada kiyala. ethakota kella ahanawane ey aiye kiyala. ethakota kiyaan nha nangi me inbox eke SMS wagayak thiyanawa dekka kiyala. hebay ita passe uba nangita baninnawath e gena ahndawath yanna epa aye. 4n eka deela palayan.

    den nangi dannaw waiyata wede maattu kiyala. passe ilanga dawase ube GF ta kiyapan uba mehema kathawak keewa. eyatawath nokiyama love karanna patan gatta neda kiyala wihiluwak ehema karala kellage katin kolla gena wisthara ganna kiyala.

    Ow machan...Thanks For Idea...Hitha ganna baruwa hitiya welawaka Uba kiwwa awa mata godak watinawa...Thanks
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    kolla hondai nam wade karala diyan,, nangith kamatii ne ,,

    :baffled: hehe ekath awlk nh eath eka koranna amaru wadak ne ayyata bh ehema deyak eka parata anumatha karanna neda :rofl:

    ස්කොලේ යන ළමයිට මොන මගුල් ද බන් උබත් මාර කතානේ කියන්නේ:eek::eek::eek:

    ඔව් බන්..ඕනේ මගුලක් ඒ ලෙවල් එහෙම ඉවර වෙලා කරාට කමක් නෑ කියමුකෝ..ඒත් ප්‍රශ්නේ තාම ඉගෙන ගන්න එකනේ මචන්..අනිත් එක මොකාද කියල හොයල බලන්නේ නැතුව එක පාරටම මොකුත් කියන්නත් බෑනේ..
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    මට නම්බර් එක PM කරපන්...මම දෙන්නම් detail ටික ඔක්කොම..හැබැයි මන් මේ වැඩේ කරන අවසාන වතාව හොදේ..ආයේ බෑ...:no::no::no:

    අනේ පුලුවන්නම් ලොකු උදව්වක් මචන්..මම PM කරන්නම්..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබට හොයගන්න පුලුවන් මචන් මොබිටෙල් එකේ වැඩ කරන කෙනෙක්ව අදුනනවනම් විතරයි.
    මමත් ඔයවගෙ එකක් හොය ගත්තා..එ නම් hutch එකෙ එකක්..
    උබට එහෙම බැරිනම්.. ඔක ගැන හොයන්න අමරු නැහැනේ මචන්...නංහි ගැන ටිකක් සෙවිල්ලෙන් හිටියනම්.. ඔය කොල්ලා කවුද කියලා හොයගන්න පුලුවන්නෙ...ටිකක් උත්සහ කරලා බලන්න...:yes:
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    ahhh machooo ubata girl kenk inanwada .. adeee wedee lesi ubee gfrd ta kiyala ara no ekata call karapan karala danne nathi widihata kathaa karapan wisathara ahaganna.. dannawa ne kellek kathaa karaama kolloo mona wagee wenawada kiyala ... mm thawa ekak nangi clz yanwada , eyaata horen clz start, finesh wena time ekata reaka gena inna.. hebei nangita denma dena ganna thiyanna epaaa uba mehema deyak danna bawa.. me week eka athulama me dewal karanna,, athatama allanna allagena therum karala denna nangita.. wena minissu hadala wedak na apee aun wai hadaaa ganna onee...

    Aththa machan..godak sthuuthi..mata yanna enna widihak nane machan mama job 1 karanne Colombo wala..1ne machan mechchara bayen inne:(
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    මචන් මම නම් කලේ පොලිස් විදියට උට කලා අපි Muder කේස් එකකට Arrest කෙරුව එකෙක්ගෙ Phone එකේ මේ Number එක තිබුනා කියලා උගෙන් විස්තර අහුවා.අපරදේ කියන්න කියන්න බෑ ගෙදර Address ඉදන් අහපු හෑම දේටම ගෑහි ගෑහි උ උත්තර දුන්නෙ.:D:D:D:D

    කෙල්ලෙක් දාල කතා කරලා බැරිම උනොත් එහෙම කරන්න ඕනේ මචන්..තෑන්ක්ස්
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    සියලූම එලකිරි සහෝදරයින් වෙතටයි..
    ඇත්තටම මනුස්සයෙක් කලබල උනාම කරන්නේ මොනවද හිතාගන්න බැරුව යනවා..ඒ වාගේ වෙලාවක ඔය ගොල්ලෝ ඔක්කොම සහෝදරයෝ වගේ මට උදව් කරා..උදව් කරපු අයට ගොඩාක් ස්තූතියි..ඊයේ තමයි මට එලකිරියේ තියෙන හැබෑම වටිනාකම තේරුනේ..
     

    sudubaba2009

    Member
    Oct 9, 2010
    228
    6
    0
    හදිස්සියක් උනාම එලකිරි යාලුවන්ට නොකියා කාට කියන්නද? :(:(:(

    මොබිටෙල් නම්බර් 1ක් තියනවා බන්..අයිතිකාරයාට නොදැනෙන්න පොර කව්ද කියලා හොයා ගන්න විදිහක් දන්නවානම් මට කියලා දෙන්න..
    no aka awpan man hoyala denam:yes::yes::yes:
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    උබට හොයගන්න පුලුවන් මචන් මොබිටෙල් එකේ වැඩ කරන කෙනෙක්ව අදුනනවනම් විතරයි.
    මමත් ඔයවගෙ එකක් හොය ගත්තා..එ නම් hutch එකෙ එකක්..
    උබට එහෙම බැරිනම්.. ඔක ගැන හොයන්න අමරු නැහැනේ මචන්...නංහි ගැන ටිකක් සෙවිල්ලෙන් හිටියනම්.. ඔය කොල්ලා කවුද කියලා හොයගන්න පුලුවන්නෙ...ටිකක් උත්සහ කරලා බලන්න...:yes:

    හ්ම්ම්ම් ඒකත් ඇත්ත තමයි බන්..මොනව හරි කරන්නම ඕනේ..තෑන්ක්ස්
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඒක ඇත්ත මචන්ලා..අයා ක්ලාස් යනවට ලේසියට කියලා දීල තිබ්බේ..මේව හොද පාඩම්..උබලගෙනම් දන්න කිසිම ඉස්කෝලේ යන නංගි කෙනෙක්ට ෆෝන්ස් දෙන්න එපා..මමත් හෙටම ෆෝන් එකට විරුද්ධව යුද ප්‍රකාශ කරනවා..
    ක්ලාස් තමයි බන් ලමයිව කෑවේ:(:(:dull:අනිවා කොල්ලා ක්ලාස් එකේ පොරක්
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    ක්ලාස් තමයි බන් ලමයිව කෑවේ:(:(:dull:අනිවා කොල්ලා ක්ලාස් එකේ පොරක්

    ඔව් බන් ඒත් මටනම් හිතෙන්නේ ඕක ඊටත් වඩා ලොකු එකෙක්ද කොහෙදෝ කියලමයි..මටනම් හිතන්න අමරුයි ක්ලාස් යන එකෙක් ඒ වගේ මැසේජ් එවයි කියලා..:(:(:(
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපට පිට උන් හදන්න බැහැ.
    නංගිව පරිස්සම් කරගනින්
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    machan thawa podi wedak thiyenawa, karala balapan, eka sarthaka wenne ube hakiyawa anuwa thamai, ubata hoyaganna ona number eke anthima ilakkamata kittu wena ilakkamak thiyena numbers wlata call karala shape eke ahapan sim eka gaththe kohenda kiyala, ethakota oya sim ekath aniwa aran thine ethaninma thamai, ethakota ubata ideia ekak ganna puluwan pora kohe ekeda kiyala, nikamata wage karala balapan
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy

    machan thawa podi wedak thiyenawa, karala balapan, eka sarthaka wenne ube hakiyawa anuwa thamai, ubata hoyaganna ona number eke anthima ilakkamata kittu wena ilakkamak thiyena numbers wlata call karala shape eke ahapan sim eka gaththe kohenda kiyala, ethakota oya sim ekath aniwa aran thine ethaninma thamai, ethakota ubata ideia ekak ganna puluwan pora kohe ekeda kiyala, nikamata wage karala balapan

    Machan mama ahapu wenasma idea 1k thamai meka..thanks..karala balabu hariyannath ida thiyanawanea..