මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ..

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    කට්ටියටම ස්තූතියි අදහස් වලට..ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි මචන්ලා..අපේ නංගිගේ ෆෝන් එකේ මැසේජෙස් ,මම හොරෙන් බැලුවා..කව්ද 1ක් මැසේජ් කරලා තියනවා..නංගිත් රිප්ලයි කරලා තියනවා..ඇත්තම කිව්වොත් ලව් මැසේජෙස් වගයක් තිබ්බා..මට ඕනේ පොර ගැන හොයල බලන්න..:(

    ane ban school yana wayse kellanta mona 4n da. gahapan 4n eka polowe. love karanna one namuth school yanakale newe. ewa iwara wela. moolikama weradda 4n eka deepu eka. :angry::angry::angry::angry::angry:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කට්ටියටම ස්තූතියි අදහස් වලට..ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි මචන්ලා..අපේ නංගිගේ ෆෝන් එකේ මැසේජෙස් ,මම හොරෙන් බැලුවා..කව්ද 1ක් මැසේජ් කරලා තියනවා..නංගිත් රිප්ලයි කරලා තියනවා..ඇත්තම කිව්වොත් ලව් මැසේජෙස් වගයක් තිබ්බා..මට ඕනේ පොර ගැන හොයල බලන්න..:(

    oka himin seeruwe hoyapan.. nangiwath nodanna number ekakin uba uge phone ekata msg karala, nathnam kellekta kiyala call karala, uoowa tackle karapan..
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    නංගි කීය වසරෙද? උබට වියදම් කරන්න පුළුවන් නම් ක්‍රමයක් තියෙනවා හොයා ගන්න. උබ කවදාවත් ස්කෝලෙ යන වයසෙ කෑල්ලකට ටෝක් කරලම නැද්ද?

    ටෝක් කරල තියනවා මචන්..ඒත් කවදාවත් ඒ කාලේ ඒ එවල තිබ්බ මැසේජ් වගේ ඒවනම් කවදාවත් යවල තිබ්බේ නෑ :(
     
    අඩේ ක්‍රමේ මොකක්ද මචන්??
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    ටෝක් කරල තියනවා මචන්..ඒත් කවදාවත් ඒ කාලේ ඒ එවල තිබ්බ මැසේජ් වගේ ඒවනම් කවදාවත් යවල තිබ්බේ නෑ :(
    අඩේ ක්‍රමේ මොකක්ද මචන්??

    පාරවල් වල කුඩ ගහන් ඉන්න එකෙක්ට රු.2000ක් විතර දීලා ඕක ලේසියෙන්ම කර ගන්න පුළුවන් මචන්. මමත් විස්තර ගන්නෙ එහෙම තමා.. කීයක් හරි දුන්නම උන් පට ගාලා හොයලා දෙනවා. අනික ඔය එවන මැසේජ් වලට උබේ නංගිත් රිෆ්ලයි කරලා ද? එහෙනම් ඉතින් සේරටම කළින් නංගිට බැනපන්.. එහෙම නැත්තම් මිනිස්සු නැති ලෝකෙකට යන්න තමා වෙන්නෙ
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    ane ban school yana wayse kellanta mona 4n da. gahapan 4n eka polowe. love karanna one namuth school yanakale newe. ewa iwara wela. moolikama weradda 4n eka deepu eka. :angry::angry::angry::angry::angry:

    wayasa aurudu 19k wath wenakal 4n use karanna denna epa bann

    ඒක ඇත්ත මචන්ලා..අයා ක්ලාස් යනවට ලේසියට කියලා දීල තිබ්බේ..මේව හොද පාඩම්..උබලගෙනම් දන්න කිසිම ඉස්කෝලේ යන නංගි කෙනෙක්ට ෆෝන්ස් දෙන්න එපා..මමත් හෙටම ෆෝන් එකට විරුද්ධව යුද ප්‍රකාශ කරනවා..
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    පාරවල් වල කුඩ ගහන් ඉන්න එකෙක්ට රු.2000ක් විතර දීලා ඕක ලේසියෙන්ම කර ගන්න පුළුවන් මචන්. මමත් විස්තර ගන්නෙ එහෙම තමා.. කීයක් හරි දුන්නම උන් පට ගාලා හොයලා දෙනවා. අනික ඔය එවන මැසේජ් වලට උබේ නංගිත් රිෆ්ලයි කරලා ද? එහෙනම් ඉතින් සේරටම කළින් නංගිට බැනපන්.. එහෙම නැත්තම් මිනිස්සු නැති ලෝකෙකට යන්න තමා වෙන්නෙ

    ඔව් බන්..රිප්ලයි කරල තියනවා..ඒකනේ අවුල බන්..මොකෙක්ද දන්නේ නෑනේ..ඒකයි හොයන්නේ :(..අදහසට ස්තූතියි මචන්..
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    oka himin seeruwe hoyapan.. nangiwath nodanna number ekakin uba uge phone ekata msg karala, nathnam kellekta kiyala call karala, uoowa tackle karapan..

    Hmmmm Nice idea machan...Thanks...okkoma yaaluwo godak udaw kara..godak pin
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    machan mage yaluvekge akka kenek innava Mobitel 1...mata kohomada ubata help karanna puluvan...puluvan deyak thiyenavanam karannammm

    samaharawita porage namata newe wenna ethi reg wela tiyenne sim eka. hoyala balana eka nam hodai. hebei 4n eka nethi karala 4n sambanda wea nethi karala dana eka thama hodama de,
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    උබත් බොරු නමකින් කතාකරල බලපන් :)[

    හ්ම්ම්ම් ඔව් මචන් ගොඩක් ස්තූතියි..යාලුවෙක්ට කියලා හරි කතා කරවන්න ඕනේ
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    samaharawita porage namata newe wenna ethi reg wela tiyenne sim eka. hoyala balana eka nam hodai. hebei 4n eka nethi karala 4n sambanda wea nethi karala dana eka thama hodama de,

    Ow ow machan mamath hoyala balala nikannam inne na..ewala thibba sg wala hatiyatanam pora echchara hoda ekek newei kiyala matanam hithenne
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mm machan mekai. uba uwa hoyala wedak nha. apita pita unwa hadanda bhane ban. uba nangiwa hadaganin.

    mm eth nangith loku waradak karalanam nha. adare kiyana ekata wayasa balapaanne nha. eth ekak adare kala eka newey machan uba nangita therum karanda one. nangige wayasa saha adare karanda kenek thoraganeemedi thiyana durwala kam pennala deepan.

    e wagema nangita baninna yannawath eyata 4n ekathahanam karandawath denata thiyana nidahasa nathi karannawath epa. godak welawata ehema unama kolla wisin kellage oluwata gedara epa wenna dewal daala nethi nasthi karala daanawa.

    eka nisa machan nangita wenadatat wada lan weyan. ubata kellek innawanam eya gena nangi dannawanam eyawa ubalage nangita tikak lan karaan. mokada ubata wada hodata ube GFta nangita therum karala deela. kolla genath denaganna puluwan.

    hadissi wennath ea kalabala wennath ea. nangita notherenna tikak hoyala balapan aru podi ekiwa weradi thenwalata geniyanawada kiyala. mokada genu lamayekuta waradinna maha welawak yanne nathi nisa,

    ikmanta wagema hemin adaren nangita therum karaan. pawulen adare labenawanam kohomatat genu lamayek pitin loku adarayak hoyanne nha podi wayasen. nangita pawule athulen labena adare wediyen labenna lassapan.
     
    LIVE BOY

    Member
    Apr 21, 2011
    195
    5
    0
    වයසේ වරද්දනේ මොන කරන්නද නංගිත් එක්ක ආදරෙන් කතා කරලා මේ ගැන තේරුම කරලා දියන් එයා නොකිය ඉදි සමහර විට ඒ උබ අම්මලට කියයි කියල ඒ නිසා අම්මලට කියන්නේ නැතිව ගොඩින් බේර ගන්න බලපන් උබේ උත්සාහය අනුව තමා මොලේ කල්පනා කරපන් ඉවසීම කියල දෙයකුත් තියෙනවනේ මමත් තම පොඩි එකෙක් මම 10 වසරේ උබ කීවාට සොරි අයියා!