මචන්ලා මට ලොකු අවුලක් තියෙනවා බ0 කෙල්ලෝ
[FONT="]මචන්ලා මට ලොකු අවුලක් තියෙනවා බ0 කෙල්ලෝ සම්බන්දයෙන්[/FONT]
[FONT="]මට දැන් අවුරුදු 23 වෙනවා මචන්ලා එත් මට තාම කෙල්ලෙක් නැ එක නිසා ලොකු අවුලකින් ඉන්නේ ජීව්තට කෙල්ලෙක් එකක් හරියට කතා කරලා නැ තාම මට දැන් පාර එහෙම යන කොට [/FONT]couple[FONT="] එහෙම දකිත් පුදුම දුකක් හිතෙන්නේ මට එ වගේ ආදරය කරන්න කවුරුත් නැති නිසා අද තමයි ගොඩක් හිතට තදින්ම වැදුනේ අද [/FONT]clz[FONT="] එකේ ඉන්න කොට කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ [/FONT]bf[FONT="] gf ගැන ඇහුව එ අයගේ විස්තර කීව්ව් එත් මගේ කෙනා ගැන ඇහුවම මට කර ගන්න දෙයක් නැති උනා එ අය මාව නොන්ඩි කරා අවුරුදු 23 වෙලා කෙල්ලක් නැද්ද කියලා එක කෙල්ලෙක් ඇහුවා කෙල්ලොන්ට කැමති නැද්ද කියලා gay ගනට දාලා වගේ මාව මම මොක්කද බ0 කරන්නේ මෙකට කැමත්ත අහන්නවත් කෙල්ලෙක් නැ කෙල්ලේක්ට talk කරන්න දන්නනේත් නැ මට කෙල්ලෝ කැමති වෙයිද දන්නෙත් නැ යාලුවනේ එපා වෙලා තියෙන්නේ මට[/FONT]

(මට කැමති ගෑනු ළමයි මට කතා කරාට කමක් නෑ
)

\