මචන්ලා මට ලොකු කරදරයක්...

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කෙල්ලො ඔහොමයි වැඩිය හිතන්නෙ නැතිව උබත් ඕය වගෙම බොලද ආතල් එකක් දිපන්:)

කොච්චර ආතල් එකෙ හිටියත් ඒ ගැන ඕනෙවට වඩා සතුටු වෙන්න එපා මොකද කවදකම් හරි කොල්ලොන්ට කෙල වෙනවා ඒ අපි ලබා උපන් හැටි:rofl:

 

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    merena ewun kiya kiya merenne nehe ban. merenwa kiwwanam sure eki merenne nehe. baya nethuwa hitu.
    anith eka yako yaksha wedak ne poddak randu unath merenawa kiyanawanam real prashnekata face karanne kohomada.
     

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    dont worry mchn eya mukuth karaganne neh.ehema mukuth wela tiboth mama ubata ita wada hoda kellek hoyala dennam.owa kiyanawa vtharai karanna beh :D htha kadanna kuwa nemei bn eka tamai attha
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ane podi ekoooo matat ohoma athal ekak set una kella mata boot ekak tiyala ekata ekita upset lu :P ekata marenwa kiwa,oya inne yasa ageeta thama dan awurudu keeyakda :P
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    හෙට උදේ වෙන්න්න කලින් මොනවහරි කරගෙන මැරෙනවා



    මොකුත් කර ගන්න බැරි වෙන්න ඇති !:lol::lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබේ කෙල්ල ට ෆේස් බුක් අකවුන්ට් එකක් තියනවද ??:shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ane pisso oya kella maren na yako oya maayam paarak daanne uba owata ahuwenna epa