මචන්ලා මට වියඳන් අඩු ....

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මචන්ලා මට වියඳන් අඩු ....

    මචන්ලා මට වියඳන් අඩු රටක් කියපල්ලකො ටික කාලයක් ඉඳල එන්ඩ.
    මන් freelancer කෙනෙක් මෙහෙ හිටියට ඉතුරුවක් නෑ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියාව,බග්ලාදේශවගේ රටකට පලයන් එවගෙ වියදම් අඩුයි ලකාවට වඩා, ඉන්දියාවෙ වගේ නම් පාරෙ හරි ජරා කරගෙන ඉන්ඩ පුලුවන් වැසිකිලි යන්ඩවත් වියදමක් යන්නෙ නැ.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඉන්දියාව,බග්ලාදේශන වගේ රටකට පලයන් එවගෙ වියදම් අඩුයි ලකාවට වඩා, ඉන්දියාවෙ වගේ නම් පාරෙ හරි ජරා කරගෙන ඉන්ඩ පුලුවන් වැසිකිලි යන්ඩවත් වියදමක් යන්නෙ නැ.

    eeya halo
    ohoma hamba karala mokatada bun
    noka nobi salli goda gahala
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    :yes: මචන් මු හොයන්නෙ ලoකාවට වඩා වියදම් අඩු රටක්නෙ එකයි කියුවෙ,

    lankawata wada adu wiyadam ratawal tiyenwada bun

    suddo godak dan lankawata awilla

    roti puchan kaala jiwat wenawa bun podi home stay wala idagena...

    un apitat wada aduwen dawasa gewanwa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lankawata wada adu wiyadam ratawal tiyenwada bun

    suddo godak dan lankawata awilla

    roti puchan kaala jiwat wenawa bun podi home stay wala idagena...

    un apitat wada aduwen dawasa gewanwa
    :yes::yes: අපේ වියදම සපේක්ශව අඩුයි, ආරක්ශාව පිරිසිදු කම සාපේක්ශව උපරිමයි ඒකයි ඔය එන්නෙ.තව ටික කාලෙකින් ඔකුන් හිගාකනව මෙහෙ ඇවිත්, එන තරමක් එන්නෙ හිගන සුද්දො.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඉන්දියාව,බග්ලාදේශවගේ රටකට පලයන් එවගෙ වියදම් අඩුයි ලකාවට වඩා, ඉන්දියාවෙ වගේ නම් පාරෙ හරි ජරා කරගෙන ඉන්ඩ පුලුවන් වැසිකිලි යන්ඩවත් වියදමක් යන්නෙ නැ.

    :baffled: :eek:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කොහේ ගියත් ආයෙ ලංකාවට එන්න එපැයි. තමන්ගේ තැනක ඉන්නවනම් වියදම් අඩුයි. උඹ වියදම් කරන්නෙ මොනාටද කියල බලපන්. අනවශ්‍ය වියදම් අඩු කරපන්. Freelancer කරන්න වෙලාවක් වෙන් කරගනින්. ඉඩමේ වගාවක් කරන්න තව වෙලාවක් හදාගනින්. නැත්නම් එක තැන ඉඳගෙන ඉඳල තෝ මකබෑවිලා යයි ලඟදිම.