මචන්ලා මට හෙල්ප් එකක්
මචන්ලා මට හෙල්ප් එකක් ඕන වෙලා.ඉතින් කොයි කාටත් කලියෙන් අහන්නෙ අපේ එලකිරි ගැන්සියෙන්නෙ පුරුද්දට වගේ.

මම කලින් වැඩ කර කර උන්නේ Java Developer කෙනෙක් විදිහට කිරුලපන පැත්තේ ප්රසිද්ධ System Developing ආයතනයක.දැන් මම ඒකෙන් අයින් වෙලා වෙන එකකට ගිහින් ඉන්නෙ.එතන වැඩ පටන් අරන් සති දෙකක් විතර ඇති..කලින් එකේ වැඩ කලා අවුරුදු 1.5 ක් as a permanent Employee.
දැන් මම කලින් තැනින් අයින් වෙන්න කියලා Resignation Letter දුන්නාම ඒකෙන් මට Resignation Acceptance Letter එක දෙන්න බෑ කියනවා.

කියන්න යාලුවනේ මොකෝ මම කරන්න ඕනේ.