මචන්ලා මට හෙල්ප් එකක්

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන්ලා මට හෙල්ප් එකක්

    මචන්ලා මට හෙල්ප් එකක් ඕන වෙලා.ඉතින් කොයි කාටත් කලියෙන් අහන්නෙ අපේ එලකිරි ගැන්සියෙන්නෙ පුරුද්දට වගේ.
    :)
    මම කලින් වැඩ කර කර උන්නේ Java Developer කෙනෙක් විදිහට කිරුලපන පැත්තේ ප්‍රසිද්ධ System Developing ආයතනයක.දැන් මම ඒකෙන් අයින් වෙලා වෙන එකකට ගිහින් ඉන්නෙ.එතන වැඩ පටන් අරන් සති දෙකක් විතර ඇති..කලින් එකේ වැඩ කලා අවුරුදු 1.5 ක් as a permanent Employee.
    දැන් මම කලින් තැනින් අයින් වෙන්න කියලා Resignation Letter දුන්නාම ඒකෙන් මට Resignation Acceptance Letter එක දෙන්න බෑ කියනවා.
    :(
    කියන්න යාලුවනේ මොකෝ මම කරන්න ඕනේ.

    :confused: :confused:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-(

    dan denne na thamai machan...

    uba kalin danum denne nathiwa ain unama ohoma thamai... shape eke wade karaganna balapan... nattan kohomat dena ekak na...

    අනේ මචන් මට මේ සතියෙම අලුත් තැනට ඒක දෙන්නත් ඕනෙ බන්.මම බැලුවේ ලෝයර් කෙනෙක් අල්ලන් ගේමට බහින්න.මොකද මම අවුරුදු 3ට agreement sign කලා.
    අයින් වුණේ 1.5 වලින්නෙ.ඒකයි කේස් එක..
    :-(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇග්‍රිමන්ට් සයින් කලාට නම් අවුලක් නෑ.. ඒත් අවුලකට තියෙන්නේ ඕය සහෝදරයා කිසිම දැනුම් දිමක් නැතිව අයින් වුන එකයි..
    අපෙන් ඒ ආයතනයට කිසිම විදියකින් බලපැමක්..
    වැරැද්දක් වේලා නැත්නම්..
    දුක් වෙන්න ඕන වෙන්නේ නෑ...
    නිකන් හරි ඒ ආයතනයෙන් අපිට වැරදි සිදු වේලා තියෙනවා නම් ඒ හැම වැරැද්දක් ම හිතේ තියා ගෙන දවසක ගිහිල්ලා ආයතනයේ භාරකාර තුමාත් එක්ක කතා කරන්න ශෙප් එකෙන්..
    මේ වගේ වැරදි වේලා තියෙනවා මේ ආයතනයෙන් ඒ හින්දායි මම වෙනත් රස්සාවක් හොයන්න පටන් ගත්තේ කියලා..
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile

    Me thiyenne karanna ona de sinhalenma :)
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-(

    ඇග්‍රිමන්ට් සයින් කලාට නම් අවුලක් නෑ.. ඒත් අවුලකට තියෙන්නේ ඕය සහෝදරයා කිසිම දැනුම් දිමක් නැතිව අයින් වුන එකයි..
    අපෙන් ඒ ආයතනයට කිසිම විදියකින් බලපැමක්..
    වැරැද්දක් වේලා නැත්නම්..
    දුක් වෙන්න ඕන වෙන්නේ නෑ...
    නිකන් හරි ඒ ආයතනයෙන් අපිට වැරදි සිදු වේලා තියෙනවා නම් ඒ හැම වැරැද්දක් ම හිතේ තියා ගෙන දවසක ගිහිල්ලා ආයතනයේ භාරකාර තුමාත් එක්ක කතා කරන්න ශෙප් එකෙන්..
    මේ වගේ වැරදි වේලා තියෙනවා මේ ආයතනයෙන් ඒ හින්දායි මම වෙනත් රස්සාවක් හොයන්න පටන් ගත්තේ කියලා..

    මචන් මම ලෙටර් එකක් දීල අයින් උනේ.ඒත් බාරගන්න බෑ කියනවා.මේක මහ අමුතුම තැනක්.දන්න කට්ටිය එලකිරි එකේ ඉන්නවා.ඉතින් නම කියන්න බෑ මට.
    මේක යන අයට කෙලවන වැඩ කරන් තැනක් බන්..මම අයින් උනේ ඇත්තටම අසනීප සීන් එකක් නිසා රෙස්ට් කරන්න ඕනේ කියලයි.මම ඔපරේෂන් එකකට ෆේස් කලා බන් දැන් සති දෙකකට කලින් ඇපෙන්ඩිස් වලට.ඒක කියලා අයින් උනේ.මේ යකා ඒත් යන්න දෙන්න බෑ කියනවානේ බන්..
    :-)
    රෙස්ට් කරලා ඇවිත් වැඩ බාරගන්නලූ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ මචන් මට මේ සතියෙම අලුත් තැනට ඒක දෙන්නත් ඕනෙ බන්.මම බැලුවේ ලෝයර් කෙනෙක් අල්ලන් ගේමට බහින්න.මොකද මම අවුරුදු 3ට agreement sign කලා.
    අයින් වුණේ 1.5 වලින්නෙ.ඒකයි කේස් එක..
    :-(

    yako ayin wenna masekatawath kalin kiyanna ona kiyala danne nadda ... 3 year agreement ekak nam eke dala athi kalin ayin wenawanam unta ganak gewanna ona kiyala :shocked:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    agreement eke thiyenewan kalin danum denna one kiyala, eka ae widiyata ayin unoth witharai acceptance letter ekak denne. naththam eka resign wenewa newi, job eka "atha hara yamak"

    ape office eke oya rule eka thawath tough. masa 2 kata kalin kiyanna one. replacement resource ekata KT dennath one. naththan no service letter.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මම ලෙටර් එකක් දීල අයින් උනේ.ඒත් බාරගන්න බෑ කියනවා.මේක මහ අමුතුම තැනක්.දන්න කට්ටිය එලකිරි එකේ ඉන්නවා.ඉතින් නම කියන්න බෑ මට.
    මේක යන අයට කෙලවන වැඩ කරන් තැනක් බන්..මම අයින් උනේ ඇත්තටම අසනීප සීන් එකක් නිසා රෙස්ට් කරන්න ඕනේ කියලයි.මම ඔපරේෂන් එකකට ෆේස් කලා බන් දැන් සති දෙකකට කලින් ඇපෙන්ඩිස් වලට.ඒක කියලා අයින් උනේ.මේ යකා ඒත් යන්න දෙන්න බෑ කියනවානේ බන්..
    :-)
    රෙස්ට් කරලා ඇවිත් වැඩ බාරගන්නලූ..

    එහෙම ද..
    හරි එහෙනම් මේ වගේ දෙයක් කරන්න පුලුවන් ඕය සහෝදරයාට..
    වෛද්‍ය වරයාගෙන් රිපොට් එකක් ලියා ගන්න වෙනවා...
    මේ තරම් කාලයකට නිවාඩුවක් ඕනේ කියලා අඩුම මාස දෙකක් ව්තර බෙඩ් රෙස්ට් ගන්න ඕනේ කියලා..
    එතකොට කොයි කම්පැණියේ වුනත් මාස දෙකක් නිවාඩුවක් දෙන්න කැමති වෙන්නේ නෑ නේ..
    ඒ හින්දා අයින් වෙන්න තිරණය කලා කියලා කියන්න..
    එහෙමත් බැරි නම්.. ඔයා මේ නිවාඩුව ගන්නේ ඔයාගේ ලේඩේ හින්දා නේ ඒ හින්දා.
    මේ නිවාඩු වලට වුනත් මට සැලරි ලැබෙන්න ඕනේ කියලා කියන්න..
    මම නිවාඩු ගත්තාත් සැලරි ලැබෙන්න ඕනේ.. හේතුව මම ලෙඩෙන් ඉන්න හින්දා කියලා..
    කවුරුත් නිවාඩු දිලා සැලරි දෙන්න යන්නේ නෑ නේ ඒ හින්දා බෑ කිව්වාම, හරි සර් එහෙනම් මම අයින් වෙන්නම් කියන්න.