Mey yako tawa @AnuradhaRa knk.මචන්ලා මම වැඩ කිහිපයක් කරගන්න ගිහින් මට රජයේ බැංකුවකින් කරලා දුන්නේ නෑ මට
එක නිසා මම පොස්ට් එකක් දැම්මා ඊයේ එක දැම්මා කියලා මට එක දිගටම Chat එකට ඇවිල්ලා මට කියනවා CID එකට පැමණිලි කරනවා කියලා පොස්ට් එක සම්බන්ධයෙන්.
View attachment 179341
මට වෙච ආසාදාරණය නිසා මම එහෙම පොස්ට් එකක් දැම්මේ මචන්ලා.
Nodakin buurwa.

