මචන්ලා මම ගාව ඉන්නවා DOBERMAN ල දෙන්නෙක්...

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ලා මම ගාව ඉන්නවා DOBERMAN ල දෙන්නෙක්...

    මචන්ලා මම ගාව ඉන්නවා DOBERMAN ල දෙන්නෙක්...උන් දෙන්නව මචන් මම ගෙදර නැති නිසා අම්ම කුඩුවෙමයි තිබ්බේ..උන් වසවෙලා කියන්නේ උන්ට මර විසයක් බන් තියෙන්නේ...ඇරපු ගමන් ඇගට පනිනවා.හිටපු ගමන් අල්ලනවා..දැන් අරින්න බැරිව ඉන්නේ...කොහොමද බන් ගොඩ දාගන්නේ ..උනුත් පවු අපිත් පවු...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම බෙනා;19249752 said:
    අපේ ගෙදර ඉන්නවා..පොමරේනියන් උන් 3ක්
    එකෙක් මාව කෑවා 5 පාරක්.. :dull:

    images


    අඩේ බල්ලෙක්ටවත් ඉන්න බැ :)

    අවු 10 බන් අපේ පොමනේරියර් එකාට යකෙක් වාගේ හැබැයි මිනිස්සුන්ව කන්නේ නැ
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    hira karalahaduwama ohoma wenwa ban.
    unta exercese one sahenda.
    hira karala haduwama eliyata dapu gaman excite wela unge age thiyana energy eka adu wenwakan natanawa.
    lesiyen mahansi wenneth na.
    ekai

    yutube eken poddak balala unge psychology therum aran hadaganda puluwan wei.
    puluwan tharam execise karawanda. pau naththan.
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මම බෙනා;19249819 said:
    පල යකෝ...වුනුත් මම වගේ තමා..වැදගත් විදිහට හැදිලා ඉන්නවා.. :growl:

    උඹත් බල්ලෙක් වගේද? :baffled:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    සොහොන;19249785 said:
    images


    අඩේ බල්ලෙක්ටවත් ඉන්න බැ :)

    අවු 10 බන් අපේ පොමනේරියර් එකාට යකෙක් වාගේ හැබැයි මිනිස්සුන්ව කන්නේ නැ

    අපේ ගෙදර එකානම් කනවා බන්..නිකන් කන්නෑ..වඩාගන්ඩ,අල්ලන්ඩ අරව මේව බෑ ඌ එක්ක..කික්කිනම් හෙන හුරතල්..පිරිමි පේන්ඩ බෑ.. :love: