මචන්ලා මම ගාව ඉන්නවා DOBERMAN ල දෙන්නෙක්...

L-Smoker

Member
උන් වසවෙලා කියන්නේ උන්ට මර විසයක් බන් තියෙන්නේ...ඇරපු ගමන් ඇගට පනිනවා.හිටපු ගමන් අල්ලනවා..දැන් අරින්න බැරිව ඉන්නේ...

ගෑනියෙක් ගනින් යකෝ අසරණ සත්තුන්ට තිරිසන් වැඩ නොකර

 

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    :eek: ballo dennawa gata gahala.. hoda pollak aragena deeepan pukawal palenna... samaharawita un heela wey ekthakota wath..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම බෙනා;19249752 said:
    අපේ ගෙදර ඉන්නවා..පොමරේනියන් උන් 3ක්
    එකෙක් මාව කෑවා 5 පාරක්.. :dull:

    ape gedarat ekek innawa maara sarai bun

    mawa kanna awa nam bella mirikanawa

    mata witarai bun baya gahana yanakota bima peralenawa

    habai gedara minisu 3 4 denek wama kawa bun :sorry:
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    hira karalahaduwama ohoma wenwa ban.
    unta exercese one sahenda.
    hira karala haduwama eliyata dapu gaman excite wela unge age thiyana energy eka adu wenwakan natanawa.
    lesiyen mahansi wenneth na.
    ekai

    yutube eken poddak balala unge psychology therum aran hadaganda puluwan wei.
    puluwan tharam execise karawanda. pau naththan.

    SURE MCN..THANKS
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මම බෙනා;19249832 said:
    අපේ ගෙදර එකානම් කනවා බන්..නිකන් කන්නෑ..වඩාගන්ඩ,අල්ලන්ඩ අරව මේව බෑ ඌ එක්ක..කික්කිනම් හෙන හුරතල්..පිරිමි පේන්ඩ බෑ.. :love:

    :shocked:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ape gedarat ekek innawa maara sarai bun

    mawa kanna awa nam bella mirikanawa

    mata witarai bun baya gahana yanakota bima peralenawa

    habai gedara minisu 3 4 denek wama kawa bun :sorry:

    ඒ බන් උන්ගෙ හැටියක්ද කොහෙද,මුන්ගෙ කික්කියො නම් හෙන හොඳයි බන්.. :love:
     

    amilabd

    Junior member
  • Oct 17, 2010
    170
    7
    18
    ape gedarath ekek innawa
    mama machan watta wate chainlink delak gehuwa
    den gate eka ariye nethnam eliyata yanna be ballata
    den watta etule lehala inne
    etakota sera adu wenawa
    sellam karannath puluwan
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වස වෙනවා බන් කෝමත් කූඩුවේ ඉන්නකොට
    ඒකට උඹ උන්ව ලිහලා තියහන් උන්ව කූඩු නොකර පස්සේ උන් සැරත් තියේ ගෙදර
    උන් එක්ක හොඳටත් ඉන්නවා එහෙම නැතුව උන් විතරක් විශේෂෙන් සැර නෑ බන් :D
     

    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    mchn train karana un innawa bn...mage yaluwek gawa hitiya german shepherd ekak...unm yakek bn...ona ekekwa hapanwa kelinma hospitl dawas ganak nawathinnamae u wade denne...:angry::angry: uwa train karanna ekekta dunna...unm wada karaya wage...onanm ahala kiyannm....:yes: