ඔයා කෙටියෙන් කියලා තියෙනවා සහෝ.. සම්පූර්ණ ඇත්ත.. ඔය දෙක ගොඩක් අය පටලව ගන්නවා..
මේ එහෙම වෙලා මගේ යාළුවෙකුට වෙච්ච ඇත්තම සීන් එකක්.. කියවලා බලන්න..
http://www.elakiri.com/forum/showpos...1&postcount=52
Machan ubata kellek innawadha?
ඔයා කෙටියෙන් කියලා තියෙනවා සහෝ.. සම්පූර්ණ ඇත්ත.. ඔය දෙක ගොඩක් අය පටලව ගන්නවා..
මේ එහෙම වෙලා මගේ යාළුවෙකුට වෙච්ච ඇත්තම සීන් එකක්.. කියවලා බලන්න..
http://www.elakiri.com/forum/showpos...1&postcount=52

)))))ලංකාවේ ලස්සන කෑල්ලක්((((( Replies 125 Views 2,534 

ලැජ්ජයි බන් ලැජ්ජයි මන් ගැන කියාගන්න බැරිතරම් පිළිකුලක් බන් දැනෙන්නෙ මට දැන්. බලපන් බන් උබල හිතන විදියයි මම හිතන විදියයි අහසට පොලව වගේ. ඒකෙල්ලට මට ආදරය කරන්න හිතෙන්න ඇත්තෙ ඒකිගෙ පෙර කරුමෙකට වෙන්නැති බන්. මම ඔය එළියට දැම්මෙ මගේ හිතේ අදහස් ටිකයි බන්.. උබලටත් මගේ හිත කියවන්න පුලුවන්නම් මේකට රිප්ලයි එකක්වත් දාන එකක් නෑ. මම හොඳ වෙලාවට කඩුල්ල පනින්න කලින් උබලගෙන් අහැව්වෙ. මට වෙන අහන්න කෙනෙක් නෑ බන් එළකිරියෙ වටිනාකම දැනෙන්නෙ මේ වෙලාවට බන්. මට මගේ හිත මේ වගේම හැම තිස්සෙම තියාගන්න පුලුවන්නම්. කොච්චර හොඳඳ බන්.
මටත් උබල වගේ decent කොල්ලෙක් වෙන්න ඕන බන්. ඇත්තටම මම බොරු මායාකාරයෙක් පිටතදි මම හෙන ඩීසන්ට්. මගේ පෙනුමත් ඒවගේ. කතා කරනකොට උබ බන් බොලන්වත් නෑ. ඒත් ඇතුල කුණු කූඩයක් බන්. මම කවුද කියල දන්නෙ නැති හින්ද මට මේකෙදි ඇත්තම කියන්න පුලුවන්. බලාගෙන ගියාම ලංකාවෙ ගොඩක් කොල්ලෙ හොදයිනෙ. මට පේන්නෙ මගේ කරුමෙ මේක. තෑන්ක්ස් මචන්. උබ කවුද කියන එක උබේ අදහස්වලින් තේරෙනව.මගේ real profile එකේදි උබට බැනල, විකාර කියල ඇති..තවත්නම් නෑ බන්..
Machan room ekakata yannama ona nam kelinma ahala dennakatha karala yana widiyatama apahu enava kiyala tiranayak aragena yanna.. mokada room ekakata yanava kiyala atulata daala kellava ganiyek karanna ona nahane.....!!! umba gana umbata wishwasa nattam film ekak balanna box palayan kathawa iwarai... kohomat umbalata room yanna tharam loku kalayak nahane ban... masa 3i nee thama thawa dennata denna terum aragena kellage gaurawaya tiyala wada karapan.....
room ekakata giyata thamanwa control nam epamanai..... umba nati unot kella anatha wenne naha....!!!!!!!!! moka karath awankawa adaraya karapan.
Jaya wevaaaaaaaaa.........!!!!!!!!
කෙල්ල හෙන අහින්සකයි බන් කෙල්ලට කර කියාගන්න දෙයක් නැති වෙයි. නිකන් කතාකරකර ඉන්න කියල එක්කන් ගියාට වෙන්නෙ ඕක තමයි මන් දන්නවනෙ බන් මගේ තරම. අන්තිමට කෙල්ලට එන්නවෙන්න අඩ අඩ. මම ඔබ බලු වැඩේ කරන්නෑබන් පැයක දෙකක තාවකාලික තෟප්තියක් වෙනුවෙන් කෙල්ලගෙ සැහැල්ලුව මම නැති කරන්නෑ. කෙල්ලට ඒක ගැන හිතල ඉගෙන ගන්නත් බැරිවෙයි..
මේකයි සහෝ.. තමුන් දෙයක් කරන්න කලින් අනිවාර්යෙන්ම දෙපාරක් හිතලා බලන්න වෙනවා.. ඒ වාගේ පාප මිත්‍රයො නැති කෙනෙක් හොයන්න බොහොම අමාරුයි.. මටත් ඉන්නවා.. නමුත් කෙනෙක් දෙයක් කිව්වාම දෙපාරක් හිතලා වැඩ කරන්න තමුන් දැනගන්න ඕන.. කවුරුවත් කිව්ව පලියට දේවල් කරන්න ගියොත් තමුන් අමාරුවෙ වැටෙනවා..

කල්පනා කරල බලපන් උබට කෙල්ල උඹ ලග හුරතල් වෙවි පොඩි ලමයෙක් වගෙ උබෙ ඇස් ඩිහ බලනකොට උබට හිතෙන්නෙ කෙල්ලව රූම් අරන් යන්නද කෙල්ලගෙ ඔලුව උබේ ඔලුවට තද කරගෙන කෙල්ලව ආදරෙන් තුරුලු කරගෙන ඉඹින්නද.ආදරේ කියන්නෙ සෙක්ස් නෙවෙ.සෙක්ස් කියන්නෙ මිනිස් අවශ්‍යතාවයක් විතරඉ.මචන් මට තවත් විස්තර කරන්න තේරෙන්නෙ නෑ. මේ ලොකේ හැම එකෙකුටම අවන්ක ආදරේක පහස ලැබෙන්නෙ නෑ.සමහර අය තමන්ට ලැබුන ඒ වාසනව කෙටි කාලින සතුටකට බිලි ඩීල පසු තැවෙන්ව එහෙම වෙලා ඩුක් විදින කොල්ලො අපි ඕන තරම දන්නව.
උබල දෙන්නට හදවතින්ම සුබ පතනව මචන්.
Mama යනව බන් නිදි මතyi

ඔයා කෙටියෙන් කියලා තියෙනවා සහෝ.. සම්පූර්ණ ඇත්ත.. ඔය දෙක ගොඩක් අය පටලව ගන්නවා..
මේ එහෙම වෙලා මගේ යාළුවෙකුට වෙච්ච ඇත්තම සීන් එකක්.. කියවලා බලන්න..
http://www.elakiri.com/forum/showpos...1&postcount=52
♥-Aurora-♥;12793896 said:ඔය කියන විදියට room එකකට යන්න ඔයාගෙ කෙල්ල ම ඕනෙ නෑ. කොයි ගෑනි එක්ක ගියත් ඔය තියෙන අමාරුව සංසිඳෙයි. ඒක ආදරේ නම් නෙවි.![]()

ලැජ්ජයි බන් ලැජ්ජයි මන් ගැන කියාගන්න බැරිතරම් පිළිකුලක් බන් දැනෙන්නෙ මට දැන්. බලපන් බන් උබල හිතන විදියයි මම හිතන විදියයි අහසට පොලව වගේ. ඒකෙල්ලට මට ආදරය කරන්න හිතෙන්න ඇත්තෙ ඒකිගෙ පෙර කරුමෙකට වෙන්නැති බන්. මම ඔය එළියට දැම්මෙ මගේ හිතේ අදහස් ටිකයි බන්.. උබලටත් මගේ හිත කියවන්න පුලුවන්නම් මේකට රිප්ලයි එකක්වත් දාන එකක් නෑ. මම හොඳ වෙලාවට කඩුල්ල පනින්න කලින් උබලගෙන් අහැව්වෙ. මට වෙන අහන්න කෙනෙක් නෑ බන් එළකිරියෙ වටිනාකම දැනෙන්නෙ මේ වෙලාවට බන්. මට මගේ හිත මේ වගේම හැම තිස්සෙම තියාගන්න පුලුවන්නම්. කොච්චර හොඳඳ බන්.
මටත් උබල වගේ decent කොල්ලෙක් වෙන්න ඕන බන්. ඇත්තටම මම බොරු මායාකාරයෙක් පිටතදි මම හෙන ඩීසන්ට්. මගේ පෙනුමත් ඒවගේ. කතා කරනකොට උබ බන් බොලන්වත් නෑ. ඒත් ඇතුල කුණු කූඩයක් බන්. මම කවුද කියල දන්නෙ නැති හින්ද මට මේකෙදි ඇත්තම කියන්න පුලුවන්. බලාගෙන ගියාම ලංකාවෙ ගොඩක් කොල්ලෙ හොදයිනෙ. මට පේන්නෙ මගේ කරුමෙ මේක. තෑන්ක්ස් මචන්. උබ කවුද කියන එක උබේ අදහස්වලින් තේරෙනව.මගේ real profile එකේදි උබට බැනල, විකාර කියල ඇති..තවත්නම් නෑ බන්..
ඒ වගේ එවුන්ට මම කිසිම දෙයක් කියන්නෙ නැහැ.. උඹලා දෙන්නටම ජය..Bandala gedarata ekka gena ena thuru hitahan.................
Adare kiyanne okatama newei ban................... umba lankawe nam inne 22 yrs kiyanne ammalagen thama yapena uni yanawa nam 2nd year wage ekek........... nathnam jobak karanawa nam jeewithe patan gaththa gaman wage ekek.................
Matath oya aula thibba ............. mamath umba kiyana widiyata pitin honda kollek .....athulin kunu godak................. ( e kale)............. passe kella wenuwenma mama athhulathinma honda kenek una................
ada ape love ekata 6 yrs wage wenawa............. ada api dennama society eke honda pili ganeemak thiyana jobs karanawa......this august api badinawa....... uni eke echchara nidahasa thibilath mata iwasan inna puluwan unaa nam umbata kohomath puluwan...............
Kellawa sathutin thiyapan.......... kapa kireem karapan..................... umba jeewath wenawa kiyala danei......... jaya wewa..................

ඔයා මාරයිනෙ අයියේ. ලංකාවෙ මේච්චර එළකිරි කොල්ලො ඉන්නව කියල නම් මම නම් හිතුවෙ නෑ. අනේ මන්ද මට පේනදේවල් එක්ක මම කිව්වෙ. ඔව් අයියේ මම තේරුම් ගත්ත. මට තියෙන්නේ අසාමාන්‍ය කාමුක ආසාවක් නැත්නම් දුර්වල පෞරෂයක්. මම හොඳ කොල්ලෙක් වෙන්න බලන්නම් අයියේ. thanxWadi hariyak kollo oya rasa kara kara kiyanne amba boru![]()
![]()

ආදරය කියන්නෙ ආතල් එක නොදුන්නම පිට යන එකද
දැන් උඹ හදන්නෙ රූම් එකට එක්කන් යන්නද
රූම් එකට ගිහින් උඹ මොනාද කරන්න හදන්නෙ
පව් වැඩ කරන්න එපා බන්
එහෙම කරන්න එපා
උඹේ නංගි කෙනෙක් අක්ක කෙනෙක් කවුරු හරි එකෙක් රූම් එක්කන් ගිහින් මොනා හරි කරල දැම්මොත් උඹට මොකද හිතෙන්නෙ
සත්‍ය අවංක ආදරේ කවදාවත් පිට යන්නෙ නෑ
එයයි සත්‍ය

♥-Aurora-♥;12793896 said:ඔය කියන විදියට room එකකට යන්න ඔයාගෙ කෙල්ල ම ඕනෙ නෑ. කොයි ගෑනි එක්ක ගියත් ඔය තියෙන අමාරුව සංසිඳෙයි. ඒක ආදරේ නම් නෙවි.![]()