මචන්ලා මාර කෙස් එක, room problem

RedEyE

Member
May 28, 2012
127
9
0
ඔයා කෙටියෙන් කියලා තියෙනවා සහෝ.. සම්පූර්ණ ඇත්ත.. ඔය දෙක ගොඩක් අය පටලව ගන්නවා..:(

මේ එහෙම වෙලා මගේ යාළුවෙකුට වෙච්ච ඇත්තම සීන් එකක්.. කියවලා බලන්න..
http://www.elakiri.com/forum/showpos...1&postcount=52

Machan ubata kellek innawadha?
 
♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔය කියන විදියට room එකකට යන්න ඔයාගෙ කෙල්ල ම ඕනෙ නෑ. කොයි ගෑනි එක්ක ගියත් ඔය තියෙන අමාරුව සංසිඳෙයි. ඒක ආදරේ නම් නෙවි. :no:
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    කල්පනා කරල බලපන් උබට කෙල්ල උඹ ලග හුරතල් වෙවි පොඩි ලමයෙක් වගෙ උබෙ ඇස් ඩිහ බලනකොට උබට හිතෙන්නෙ කෙල්ලව රූම් අරන් යන්නද කෙල්ලගෙ ඔලුව උබේ ඔලුවට තද කරගෙන කෙල්ලව ආදරෙන් තුරුලු කරගෙන ඉඹින්නද.ආදරේ කියන්නෙ සෙක්ස් නෙවෙ.සෙක්ස් කියන්නෙ මිනිස් අවශ්යතාවයක් විතරඉ.මචන් මට තවත් විස්තර කරන්න තේරෙන්නෙ නෑ. මේ ලොකේ හැම එකෙකුටම අවන්ක ආදරේක පහස ලැබෙන්නෙ නෑ.සමහර අය තමන්ට ලැබුන ඒ වාසනව කෙටි කාලින සතුටකට බිලි ඩීල පසු තැවෙන්ව එහෙම වෙලා ඩුක් විදින කොල්ලො අපි ඕන තරම දන්නව.
    උබල දෙන්නට හදවතින්ම සුබ පතනව මචන්.
    Mama යනව බන් නිදි මතyi
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලැජ්ජයි බන් ලැජ්ජයි මන් ගැන කියාගන්න බැරිතරම් පිළිකුලක් බන් දැනෙන්නෙ මට දැන්. බලපන් බන් උබල හිතන විදියයි මම හිතන විදියයි අහසට පොලව වගේ. ඒකෙල්ලට මට ආදරය කරන්න හිතෙන්න ඇත්තෙ ඒකිගෙ පෙර කරුමෙකට වෙන්නැති බන්. මම ඔය එළියට දැම්මෙ මගේ හිතේ අදහස් ටිකයි බන්.. උබලටත් මගේ හිත කියවන්න පුලුවන්නම් ‍මේකට රිප්ලයි එකක්වත් දාන එකක් නෑ. මම හොඳ‍ වෙලාවට කඩුල්ල පනින්න කලින් උබලගෙන් අහැව්වෙ. මට‍ වෙන අහන්න කෙනෙක් නෑ බන් එළකිරියෙ වටිනාකම දැනෙන්නෙ මේ වෙලාවට බන්. මට මගේ හිත මේ වගේම හැම තිස්සෙම තියාගන්න පුලුවන්නම්. කොච්චර හොඳඳ බන්.

    මටත් උබල වගේ decent කොල්ලෙක් වෙන්න ඕන බන්. ඇත්තටම මම බොරු මායාකාරයෙක් පිටතදි මම හෙන ඩීසන්ට්. මගේ පෙනුමත් ඒවගේ. කතා කරනකොට උබ බන් බොලන්වත් නෑ. ඒත් ඇතුල කුණු කූඩයක් බන්. මම කවුද කියල දන්නෙ නැති හින්ද මට මේකෙදි ඇත්තම කියන්න පුලුවන්. බලාගෙන ගියාම ලංකාවෙ ගොඩක් කොල්ලෙ හොදයිනෙ. මට පේන්නෙ මගේ කරුමෙ‍ මේක. තෑන්ක්ස් මචන්. උබ කවුද කියන එක උබේ අදහස්වලින් තේරෙනව.ම‍ගේ real profile එකේදි උබට බැනල, විකාර කියල ඇති..තවත්නම් නෑ බන්..

    හිත වෙනස් වෙලා වගේ,ලොකු දෙයක් සහෝදරයා එක,පළමුව ඔය ඔයා කරණ අධ්‍යපන කටයුතු නිසියාකරව කරන්න,එ ළමයට අවංකව ආදරය කරන්න එතකොට ඔය රාගික හැඟිම් එන්නෙ නැ,රාගයයි,ආදරයයි කියන්නෙ දෙකක්...කල්‍යන මිත්‍රයෝ අශ්‍රය කරන්න,පවි‍ටු මිත්‍රයෝ ජිවිතෙන් ඇත් කරන්න,ජිවිතය නිකන්ම සාර්ථක වෙයි...
     
    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    Machan room ekakata yannama ona nam kelinma ahala dennakatha karala yana widiyatama apahu enava kiyala tiranayak aragena yanna.. mokada room ekakata yanava kiyala atulata daala kellava ganiyek karanna ona nahane.....!!! umba gana umbata wishwasa nattam film ekak balanna box palayan kathawa iwarai... kohomat umbalata room yanna tharam loku kalayak nahane ban... masa 3i nee thama thawa dennata denna terum aragena kellage gaurawaya tiyala wada karapan.....

    room ekakata giyata thamanwa control nam epamanai..... umba nati unot kella anatha wenne naha....!!!!!!!!! moka karath awankawa adaraya karapan.

    Jaya wevaaaaaaaaa.........!!!!!!!!

    මම හිතන්නෑ මචන් room එකකදි නම් මට මාව controle කරගන්න පලුවන් වෙයි කියල. ඒතරම් වල් බන් මගේ මේ කුණු හිත.:sorry: කෙල්ල හෙන අහින්සකයි බන් කෙල්ලට කර කියාගන්න දෙයක් නැති වෙයි. නිකන් කතාකරකර ඉන්න කියල එක්කන් ගියාට වෙන්නෙ ඕක තමයි මන් දන්නවනෙ බන් මගේ තරම. අන්තිමට කෙල්ලට එන්නවෙන්න අඩ අඩ. මම ඔබ බලු වැඩේ කරන්නෑබන් පැයක දෙකක තාවකාලික තෟප්තියක් වෙනුවෙන් කෙල්ලගෙ සැහැල්ලුව මම නැති කරන්නෑ. කෙල්ලට ඒක ගැන හිතල ඉගෙන ගන්නත් බැරිවෙයි..:sorry::sorry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේකයි සහෝ.. තමුන් දෙයක් කරන්න කලින් අනිවාර්යෙන්ම දෙපාරක් හිතලා බලන්න වෙනවා.. ඒ වාගේ පාප මිත්‍රයො නැති කෙනෙක් හොයන්න බොහොම අමාරුයි.. මටත් ඉන්නවා.. නමුත් කෙනෙක් දෙයක් කිව්වාම දෙපාරක් හිතලා වැඩ කරන්න තමුන් දැනගන්න ඕන.. කවුරුවත් කිව්ව පලියට දේවල් කරන්න ගියොත් තමුන් අමාරුවෙ වැටෙනවා..

    :yes::yes::yes:

    මෙකයි සහෝ පාපයට තමුන්ව මිත්‍ර වෙශයකින් කවුරු හෝ ඇද දමනවා නම් ඔහු හෝ ඇය මිත්‍රයෙක් වෙන්නෙ නැ එයාලට අඩුමගානේ පාපමිත්‍රයෝවත් කියන්න වටින්නෙ නැ,හතුරෝ කියලා තමා කියන්නෙ වෙන්නෙ...
     
    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    කල්පනා කරල බලපන් උබට කෙල්ල උඹ ලග හුරතල් වෙවි පොඩි ලමයෙක් වගෙ උබෙ ඇස් ඩිහ බලනකොට උබට හිතෙන්නෙ කෙල්ලව රූම් අරන් යන්නද කෙල්ලගෙ ඔලුව උබේ ඔලුවට තද කරගෙන කෙල්ලව ආදරෙන් තුරුලු කරගෙන ඉඹින්නද.ආදරේ කියන්නෙ සෙක්ස් නෙවෙ.සෙක්ස් කියන්නෙ මිනිස් අවශ්යතාවයක් විතරඉ.මචන් මට තවත් විස්තර කරන්න තේරෙන්නෙ නෑ. මේ ලොකේ හැම එකෙකුටම අවන්ක ආදරේක පහස ලැබෙන්නෙ නෑ.සමහර අය තමන්ට ලැබුන ඒ වාසනව කෙටි කාලින සතුටකට බිලි ඩීල පසු තැවෙන්ව එහෙම වෙලා ඩුක් විදින කොල්ලො අපි ඕන තරම දන්නව.
    උබල දෙන්නට හදවතින්ම සුබ පතනව මචන්.
    Mama යනව බන් නිදි මතyi

    සිරාවටම මචන්. කෙල්ලගෙ මූන බලන් අහන්න බෑ බන්. කීසැරයක්නම් මම උත්සාහකරාද. කෙල්ලව තුරුලුකරගන්නෙ නම් ආදරේට කැත හිතකින්නම් නෙමෙයි. එහෙම නැතිව මට සමහර අය වගේ වචන වලින් විතරක් බෑ බන්. උබල වැරදියට හිතන්න එපා. මමත් ආසයි බන් කෙල්ලෙක්ගෙන් කියල පහසක් විඳින්න ඒක මාරම සුන්දරයි බන්. මම ලිමිට් පනින්නනෙ ගියේ. මම පොරොන්දු වෙනව බන් මම ඔය ජරාවැඩේ කරන්නෑ. ස්තුතියි මචන්. මට උපදෙස් දුන්නට මට ඒව ගොඩක් වටිනව.:)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ඔයා කෙටියෙන් කියලා තියෙනවා සහෝ.. සම්පූර්ණ ඇත්ත.. ඔය දෙක ගොඩක් අය පටලව ගන්නවා..:(

    මේ එහෙම වෙලා මගේ යාළුවෙකුට වෙච්ච ඇත්තම සීන් එකක්.. කියවලා බලන්න..
    http://www.elakiri.com/forum/showpos...1&postcount=52

    Machan umbala wage yaluwo hamotama innawanam lankawa me tharam pahath thathwayata watenne na bun. Man hithanne man elakiriye dakka hobdama upadesa deela thiyenne umba kiyala. REP+
     
    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    ♥-Aurora-♥;12793896 said:
    ඔය කියන විදියට room එකකට යන්න ඔයාගෙ කෙල්ල ම ඕනෙ නෑ. කොයි ගෑනි එක්ක ගියත් ඔය තියෙන අමාරුව සංසිඳෙයි. ඒක ආදරේ නම් නෙවි. :no:

    ඔව් මචන් මම කරන්න ගියේ මොනතරම් පහත් වැඩක්ද කියල දැන්තමයි බන් මට තේරෙන්නෙ. දැන් මට කෙල්ලව බලන්න සැහැල්ලු හිතින් යන්න පුලුවන්. හිතේ කුණු කන්දල් නැතුව කෙල්ලට ආදරේ කරන්න පුලුවන්. මගේ හිත නිදහස් බන් දැන් මට දැන් ලොකු සැහැල්ලුවක් දැනෙනව. සිරාවට කෙල්ලටත් වෙනදට වඩා ආ‍දරේ හිතෙනව.:yes:
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    Bandala gedarata ekka gena ena thuru hitahan.................

    Adare kiyanne okatama newei ban................... umba lankawe nam inne 22 yrs kiyanne ammalagen thama yapena uni yanawa nam 2nd year wage ekek........... nathnam jobak karanawa nam jeewithe patan gaththa gaman wage ekek.................

    Matath oya aula thibba ............. mamath umba kiyana widiyata pitin honda kollek .....athulin kunu godak................. ( e kale)............. passe kella wenuwenma mama athhulathinma honda kenek una................
    ada ape love ekata 6 yrs wage wenawa............. ada api dennama society eke honda pili ganeemak thiyana jobs karanawa......this august api badinawa....... uni eke echchara nidahasa thibilath mata iwasan inna puluwan unaa nam umbata kohomath puluwan...............
    Kellawa sathutin thiyapan.......... kapa kireem karapan..................... umba jeewath wenawa kiyala danei......... jaya wewa..................
     
    manjulasri

    Member
    May 20, 2012
    9
    0
    0
    uba nam pau ban ! ubata aathal ganna onima nam uba ekiwa badapan,etakota ubata terewi sex newei jeewithe kiyala. ea girl ekka sex gana katakarapan,eyage adahasut danaganin. uba kendara wiswasa karanawanam dennage kendarawala porondam balapan.porondamwala NADI porondama galapenawanam ubala denna romiyo juliet wage tama.ubata asa dewal eyata kiyannat puluwan,eya asa dewal ubatat iyawi.anika linga porondam.ubalage sex sthuta tiyenne me matha.gaburu lin walata kota kaba wala baldi gatagahala watura adinna bane neda.tawa karana godak tiyenawa.dennage upandena 2kai,lagna dekai deepan kamatinam.anawekiyak kiyannam uba kamatinam !
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු.. මම මුලින්ම කියන්න ඕනෙ උබම කියන විදිහට උබ සමාජයෙ ජීවත් වෙන්නෙ වෙස් මූනක් දාගෙන.. මතක තියාගනින් කවදාහරි උබට ඒක ගලවන්න වෙන බව...

    ඊලගට යාලු මතක තියාගනින් ආදරය සහ රාගය කියන්නෙ දෙකක් කියල.. උබ කෙල්ලට ඔය යෝජනාව කලොත් අකමෑති වෙන එකක් නෑ මොකද උන් හිතනව හෑම ආදරයක්ම අවසන්වෙනෙ විවාහයකින් කියල... නමුත් එදේ එහෙම් වෙන්න තියන ඉඩ ගෑන මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ යාලු..

    හිතපන් මොකෙක් හරි එකෙක් උබේ සහෝදරියෙකුට ඔය දේ කලොත් මොකද වෙන්නෙ???
    හෑගීම් වලට නෙමේ බුද්දියට ඉඩ දීපන්..

    අන්තිමටත් මම උබට කියන්නෙ වෙස්මූන ගලවල උබ උබ වෙයන්...
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උබ වැරදි නෑ මචන් ඕක ඕනම එකෙක් ළග තියෙන ආශාවක්. ඕන කොල්ලෙක්ට ඕනේ හොදට කෙල්ලෙක්ට හු*කන්න. නැත්නම් අඩුම ගානේ කිස් කරන්න ඇති තරම්. මේක උබේ වරදක්(උබට සාපේක්ෂ ලෙස) නෙවෙයි උබේ හෝමෝන වල වරදක්. ටෙස්ටොස්ටරොන්. ඒක තමයි උබව මේකට පොළඹවන්නේ.
    ඔය බයිලා වලින් වැඩක් නෑ. මුල හු*කිවත්, බැදලා හු*කිවත් දෙකම එකයි. මිනිස්සු එක එක බයිලා ගහනවා , හු*කන එක වැරදි වැඩක්. මේක පොඩි එවුන් දැනගන්න ඕනේ නෑ.මේක නිසාම තමයි මරියා හුක*න්නැතුව බඩ වුනා කිව්වේත්. මොකද සමාජයේ හු*කන එක ඒ තරමටම මිනිස්සුන්ට වැරදි වැඩක්. නමුත් හැම ගෙදරකම වගේ ඔය වැරදියි කියලා දේශණ දෙසන එවුන් රෑට මේවා කරනවා.
    මේවා විකාර කථා උබට ඔය උපදෙස් දෙන එවුන්ට කෙල්ලෙක් දීලා බලපන් උන් අරින හැටි එතකොට බලාගන්න පුලුවන්. පිරිමි ඉන්නේ හු*කලා ශුක්‍රාණු දෙන්න කෙල්ලට. ඊට පස්සේ කෙල්ලට පුලුවන් ළමයෙක් දෙන්න මේක ස්භාවික ක්‍රියාවලියක්. බැන්දා නොබැන්දා කියලා වෙනසක් නෑ. උබට ඕක ඕනේ නම් කෙල්ලට කියපන් මට sex කරන්න ඕනේ කියලා කෙලින්ම. නමුත් මේකත් හිතට ගන්න කෙල්ලොන්ගේ ලිංගික ආශාව කොල්ලෝ තරම් නෑ මේකට හේතුව ටෙස්ටොස්ටරොන් වල තියෙන හිගකම ඒ වගේම තමයි කෙල්ලෙක් මානසික වශයෙන් (emotionally) මේකට සුදානම් වෙන්න ඕනේ ,කොල්ලෙක්ට ඕනම කෙල්ලෙක් එක්ක sex කරන්න පුලුවන් වුනත් කෙල්ලෙක් මේකට සුදානම් නෑ කෙල්ලොන්ට sex කියන්නේ මානසික වශයෙන් ඒ කරන කෙනාත් තෙක්ක තියෙන බන්දනයයි. මේක නැත්නම් කෙල්ලෝ sex enjoy කරන්නේ නෑ. ඒ වගෙම තමයි කෙල්ලෙක් කවදාවත් ස්වයං වින්දනය කරලා නැත්නම් එකපාරටම sex වලට ගන්න බෑ. උබට පුලුවන් කෙල්ලට කියලා දෙන්න ස්වයං වින්දනය කරන හැටි.
    කෙල්ල ස්වයං වින්දනය කරන් ගත්ත ගමන් කෙල්ලට sex වලට කැමති කරගන්න හරි ලේසියි මොකද කෙල්ල වුනත් දන්නවා sex කියන්නේ මොනවගේ දෙයක්ද කියලා එතකොට. ස්වයං වින්දනය කරලා නැති කෙල්ලෙක්ට sex වලට අඩගැහීම ළිං මැඩියෙක්ට ගොඩට අඩගහනවා වගේ දෙයක්. මොකද ළිං මැඩියා ගොඩ කවදාවත් දැකලා නෑ ඉතින් ඌ එතනින් ගොඩට එන්න අදමදි කරන්න ඉඩ තියෙනාවා.
    . ඒ වගේම කෙල්ලෙක්ව turn on කරලා ගන්න මුළදි ලේසි නෑ මේ වැඩේට. නමුත් කරන ගමන් කෙල්ල කැමතියි නමුත් ඉවර වුනාට පස්සේ පොඩි පසුතැවීමක් පෙන්වන්න පුලුවන්.

    මම උබට දෙන suggestion එක තමයි කෙල්ලට ස්වයං වින්දනය (අතේ ගහන හැටි) කියලා දීපන් ඊට පස්සේ කෙල්ලම ඇවිත් උබෙන් අහයි sex ගැන.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලැජ්ජයි බන් ලැජ්ජයි මන් ගැන කියාගන්න බැරිතරම් පිළිකුලක් බන් දැනෙන්නෙ මට දැන්. බලපන් බන් උබල හිතන විදියයි මම හිතන විදියයි අහසට පොලව වගේ. ඒකෙල්ලට මට ආදරය කරන්න හිතෙන්න ඇත්තෙ ඒකිගෙ පෙර කරුමෙකට වෙන්නැති බන්. මම ඔය එළියට දැම්මෙ මගේ හිතේ අදහස් ටිකයි බන්.. උබලටත් මගේ හිත කියවන්න පුලුවන්නම් ‍මේකට රිප්ලයි එකක්වත් දාන එකක් නෑ. මම හොඳ‍ වෙලාවට කඩුල්ල පනින්න කලින් උබලගෙන් අහැව්වෙ. මට‍ වෙන අහන්න කෙනෙක් නෑ බන් එළකිරියෙ වටිනාකම දැනෙන්නෙ මේ වෙලාවට බන්. මට මගේ හිත මේ වගේම හැම තිස්සෙම තියාගන්න පුලුවන්නම්. කොච්චර හොඳඳ බන්.

    මටත් උබල වගේ decent කොල්ලෙක් වෙන්න ඕන බන්. ඇත්තටම මම බොරු මායාකාරයෙක් පිටතදි මම හෙන ඩීසන්ට්. මගේ පෙනුමත් ඒවගේ. කතා කරනකොට උබ බන් බොලන්වත් නෑ. ඒත් ඇතුල කුණු කූඩයක් බන්. මම කවුද කියල දන්නෙ නැති හින්ද මට මේකෙදි ඇත්තම කියන්න පුලුවන්. බලාගෙන ගියාම ලංකාවෙ ගොඩක් කොල්ලෙ හොදයිනෙ. මට පේන්නෙ මගේ කරුමෙ‍ මේක. තෑන්ක්ස් මචන්. උබ කවුද කියන එක උබේ අදහස්වලින් තේරෙනව.ම‍ගේ real profile එකේදි උබට බැනල, විකාර කියල ඇති..තවත්නම් නෑ බන්..

    ඇත්තටම මට උඹ ගැන සතුටුයි මචං.. උඹට මචං දෙයක් තේරුම් ගැනීමේ ශක්තිය උපරිමයට තියෙනවා.. ඒක නිසා වරදින්නෙ නෑ.. උඹ වැරදියි කියලා හිතන්න එපා.. ඔය දේ මචං හැම කොල්ලෙකුටම ඔය වයසෙදි හිතෙනවා.. නැත්නම් ඌ කොල්ලෙකුත් නෙමෙයි.. ඒත් තමුන් මචං දෙයක් කරන්න කලින් බොහොම හොදට හිතන්න ඕන.. මම අර උඹට ලින්කුව දුන්නෙ මගේ යාළුවෙක්ගෙ කතාවක් කියලා.. අන්න ඒකෙ තියෙන්නෙ ඒ වගේ බක පණ්ඩිතයෙක්ගෙ කතාවක්.. දැන් බලපං ඌ මැරි මැරි ජීවත් වෙනවා..

    මචං මට කවුරු කොච්චර බැන්නත් මම කාත් එක්කවත් තරහා නෑ.. උඹ මට බනින්න ඇත්තෙ වැරැද්දක් කරපු නිසා.. ඒකට අවුලක් නෑ.. වැරැද්දක් දැක්කොත් බැනපන්.. (මගේ අම්මටයි, තාත්තටයි නැතුව)

    එල එල.. උඹට වැඩිය කියාදෙන්න ඕනෙ නෑ.. උඹට මම ලියපු පුංචි පේලි ටිකෙන් තේරුම් ගියා.. ඒකට මට ගොඩක් සතුටුයි.. සෙක්ස් පැත්ත අමතක කරලා දාන්න මචෝ.. ඒක උඹගෙ හිතටත් සහනයක්.. කෙල්ලටත් උඹ ගැන බොහොම ආඩම්බරයක් දැනෙයි.. මට පිරිමි යාළුවො වගේම ගෑණු යාළුවොත් ටික දෙනෙක් ඉන්නවා.. මම එයාලගෙන් සමහර වෙලාවට ඔය වගේ දේවල් අහනවා.. (වැරැද්දකට නෙමෙයි එයාලගෙ අදහස මොකක්ද කියලා දැනගන්න) එයාලා ගොඩක් හොද අය.. ඒක නිසා එයාලා කියන හැමදේම ඇත්ත.. ඒකයි මම උඹට කිව්වෙ කෙල්ලෙක් බදින්න කලින් කැමති නැහැ කියලා සෙක්ස් කරනවට.. එයාලා එපාර ගොඩක් බයෙන් ජීවත් වෙන්නෙ.. කැමති උනත් කැමති වෙන්නෙ ආසාවකින් නෙමෙයි.. උඹ එයාව දාලා යයි, බනීවි, ආදරේ අඩුවේවි කියන දේවල් නිසයි..

    උඹ උඹගෙම වැරැදි කියාගත්තට මට නම් උඹගෙ කිසිම වැරැද්දක් පේන්නෙ නැහැ.. උඹම හිතලා බලපං උඹට හොදින් ඉවසීමේ ශක්තිය තියෙනවා.. උදාහරණයක් ගත්තොත් උඹ එළකිරියට ත්‍රඩ් එකක් දාලා නොදන්න නිසා කොල්ලන්ගෙන් ඇහුවා මේක කලාට කමක් නැද්ද කියලා.. අනික උඹට දෙයක් තේරුම් ගැනීමේ ශක්තිය සුපිරියට තියෙනවා.. ඒ උඹ දාපු ත්‍රඩ් එකට කොල්ලො කිව්වෙ ඒ වැඩේ කරන්න එපා කියලා.. උඹ ඒක මැනවින් තේරුම් අරගෙන ඒ වැඩේ අමතක කරලා දැම්මා.. ඉතින් තවත් මොන කතාද බං.. උඹ සිරා කොල්ලෙක්.. සිරා පෙම්වතෙක්.. උඹට වරදින්නෙ නැහැ.. මම හිතනවා ඒ කෙල්ල වාසනාවන්තියක් කියලා උඹ වගේ හොද කොල්ලෙක් ලබන්න.. උඹලා වගේ එවුන් අඩුයි මචං.. දවසක් මම එකෙක්ට ඔය වගේ දෙයක් කියලා මගේ අහිංසක අම්මට බැන්නා ඌ.. :( ඒ වගේ එවුන්ට මම කිසිම දෙයක් කියන්නෙ නැහැ.. උඹලා දෙන්නටම ජය..

    දෙන්නටම සතුටින්, සමගියෙන් කිසිම කරදරයක්, ලෙඩක් දුකක් නැතුව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    Bandala gedarata ekka gena ena thuru hitahan.................

    Adare kiyanne okatama newei ban................... umba lankawe nam inne 22 yrs kiyanne ammalagen thama yapena uni yanawa nam 2nd year wage ekek........... nathnam jobak karanawa nam jeewithe patan gaththa gaman wage ekek.................

    Matath oya aula thibba ............. mamath umba kiyana widiyata pitin honda kollek .....athulin kunu godak................. ( e kale)............. passe kella wenuwenma mama athhulathinma honda kenek una................
    ada ape love ekata 6 yrs wage wenawa............. ada api dennama society eke honda pili ganeemak thiyana jobs karanawa......this august api badinawa....... uni eke echchara nidahasa thibilath mata iwasan inna puluwan unaa nam umbata kohomath puluwan...............
    Kellawa sathutin thiyapan.......... kapa kireem karapan..................... umba jeewath wenawa kiyala danei......... jaya wewa..................

    අවුරුදු 6ක් :shocked::shocked::shocked: ඔයා මාරයිනෙ අයියේ. ලංකාවෙ මේච්චර එළකිරි කොල්ලො ඉන්නව කියල නම් මම නම් හිතුවෙ නෑ. අනේ මන්ද මට පේනදේවල් එක්ක මම කිව්වෙ. ඔව් අයියේ මම තේරුම් ගත්ත. මට තියෙන්නේ අසාමාන්‍ය කාමුක ආසාවක් නැත්නම් දුර්වල පෞරෂයක්. මම හොඳ කොල්ලෙක් වෙන්න බලන්නම් අයියේ. thanx
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ආදරය කියන්නෙ ආතල් එක නොදුන්නම පිට යන එකද
    දැන් උඹ හදන්නෙ රූම් එකට එක්කන් යන්නද
    රූම් එකට ගිහින් උඹ මොනාද කරන්න හදන්නෙ
    පව් වැඩ කරන්න එපා බන්
    එහෙම කරන්න එපා
    උඹේ නංගි කෙනෙක් අක්ක කෙනෙක් කවුරු හරි එකෙක් රූම් එක්කන් ගිහින් මොනා හරි කරල දැම්මොත් උඹට මොකද හිතෙන්නෙ

    සත්‍ය අවංක ආදරේ කවදාවත් පිට යන්නෙ නෑ
    එයයි සත්‍ය
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ♥-Aurora-♥;12793896 said:
    ඔය කියන විදියට room එකකට යන්න ඔයාගෙ කෙල්ල ම ඕනෙ නෑ. කොයි ගෑනි එක්ක ගියත් ඔය තියෙන අමාරුව සංසිඳෙයි. ඒක ආදරේ නම් නෙවි. :no:

    ආදරේ කියන්නේ කෙටියන් කියනවා උත්වනයටයි. ලිංගිකව හැසිරිම කියන්නේ ඒකේ උප කුලකයකටයි.
     
    italymad

    Active member
  • Apr 7, 2012
    445
    68
    28
    masa 3 kiyanne podi kalayak...siravata love nam demma ikman wenna epa--tika kal yanakoto serama hariyavi....