මචන්ලා මුස්ලිම් කෙල්ලෙක්....

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    සිංහල මුස්ලිම් කියලා නැහැ හැම ජාතියකම ඉන්නවා සතුටින් ජීවත්වන අය / තමන් ඉන්න තත්වය ගැන දුකින් ඉන්න අය . මම දන්න මුස්ලිම් කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා වැල්ලවත්තේ නිවුන්නු හොදට පැෂන් කරනවා. බර්ත්ඩේ පාර්ටි එකත් ගෙදර ගන්නවා ලොකුවටම. දෙමව් පියන්යන් උගත් අය..
    එතකොට මම දන්න කටාර් ජාතික ෆැමිලි එකක් ඉන්නවා. ඒ ගැණි දාන පැෂන් ලංකාවේ මොඩලින් කරන කැල්ලක් වත් දාන්නේ නැහැ...

    ලංකාවේ දුෂ්කර පලාත්වල ඉන්න ගොඩක් මුස්ලිම් අය මෝඩයි. අන්න උන් සෙට්කරගෙන තමයි තව්හිඩ් ජමාඩ් කාරයෝ සකිර් නයික් එක්ක එකතුවෙලා අන්ත වාදී පිරිසක් බිහිකරගෙන යන්නේ. නමුත් හොදට ඉගන ගත්ත අය සතුටින් ජීවත්වෙනවා.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිංහල කෙල්ලන්ට සාපේක්ෂව මුස්ලිම් කෙල්ලො ලස්සනයි. අපේ උන්ට වඩා හොදයි. උන් සිංහල කොල්ලන්ට කැමතියි. මුස්ලිම් කෙල්ලො එක්ක අපේ උන් සෙට් වෙන එක හොදයි තම්බින්ගෙ බොරු ෂෝ බහින්නත් එක්ක. සිංහල ගෑනු හම්බයො එක්ක යනව කිව්වට ඇත්තටම හොයල බලන්න ඊට වඩා සිංහල කොල්ලො ඉන්නව මුස්ලිම් කෙල්ලො සෙට් කරගත්තු.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,835
    113
    Mama danna muslim kellek innawa. Eki patta aasai ninja kita gahan dhadiya purawagena bus eke yanna. Denneth hena talks. I love hijab kiyanawa. Hidden beauty kiyanawa. Muslim girls la princes kenek wage kiyanawa. Mama nam hithanne godak un kamathi hijab gahala muslim piriminge wahallu wage jeewath wenna
     

    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    දැන් මේකෙ ඉන්න තම්බි සෙට් එකට මල පැනලා බව පේනවා.කතන්දර කියන්න ඕනි නෑ බොලව්. අනික ඒකි මගේ ෆෝන් එකත් ආපහු දුන්න.තොපිටත් තව එකෙක්ගේ වටිනාකම තේරුන දාට ආපහු මේක කියවපියවු.රිදිලා හරි තොපි හැදෙනවනම් එච්චරයි බන්.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    දැන් මේකෙ ඉන්න තම්බි සෙට් එකට මල පැනලා බව පේනවා.කතන්දර කියන්න ඕනි නෑ බොලව්. අනික ඒකි මගේ ෆෝන් එකත් ආපහු දුන්න.තොපිටත් තව එකෙක්ගේ වටිනාකම තේරුන දාට ආපහු මේක කියවපියවු.රිදිලා හරි තොපි හැදෙනවනම් එච්චරයි බන්.

    ඉතින් ඇයි උඹ අඬන්නේ,කව්රුත් උඹේ වැරැද්දක් කියලා නැහැනේ බන්.කෝ පොඩ්ඩක් හිටං ඔය කඳුළු පිහිදන්න.ඔන්න හොටුත් ගලනවා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    සිංහල මුස්ලිම් කියලා නැහැ හැම ජාතියකම ඉන්නවා සතුටින් ජීවත්වන අය / තමන් ඉන්න තත්වය ගැන දුකින් ඉන්න අය . මම දන්න මුස්ලිම් කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා වැල්ලවත්තේ නිවුන්නු හොදට පැෂන් කරනවා.

    පැෂන් කිව්වෙ මොනාද බන් ?
    අර ගහේ හැදෙන ඒවද ?
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ලස්සන කතාවක් මච්න්... උඹෙම ස්වතන්ත්‍ර නිර්මානයක්ද.?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අගක් මුලක් නැ
    ලත් තැනම ලොප්නේ
    දැන් අපිට මොකෝ කියන්නේ?
    අදාල නෑනේ ................
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    cobra.jpg