සිංහල මුස්ලිම් කියලා නැහැ හැම ජාතියකම ඉන්නවා සතුටින් ජීවත්වන අය / තමන් ඉන්න තත්වය ගැන දුකින් ඉන්න අය . මම දන්න මුස්ලිම් කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා වැල්ලවත්තේ නිවුන්නු හොදට පැෂන් කරනවා. බර්ත්ඩේ පාර්ටි එකත් ගෙදර ගන්නවා ලොකුවටම. දෙමව් පියන්යන් උගත් අය..
එතකොට මම දන්න කටාර් ජාතික ෆැමිලි එකක් ඉන්නවා. ඒ ගැණි දාන පැෂන් ලංකාවේ මොඩලින් කරන කැල්ලක් වත් දාන්නේ නැහැ...
ලංකාවේ දුෂ්කර පලාත්වල ඉන්න ගොඩක් මුස්ලිම් අය මෝඩයි. අන්න උන් සෙට්කරගෙන තමයි තව්හිඩ් ජමාඩ් කාරයෝ සකිර් නයික් එක්ක එකතුවෙලා අන්ත වාදී පිරිසක් බිහිකරගෙන යන්නේ. නමුත් හොදට ඉගන ගත්ත අය සතුටින් ජීවත්වෙනවා.