ඔහොම එකක් තියනවා නම් තමයි. 
සිංහල කෙල්ලෙක් කොල්ලෙක් දැකලා හිතේ කැමැත්තක් ඇතිවුනත්
කොල්ලට දැනෙන්නම බලන්නේ නෑ ගොඩක් වෙලාවට.
ඒත් මුස්ලිම් කෙල්ලෝ ගොඩක් වෙලාවට වෙනස්... (මම දැකපු)
ඒක වෙනස් පිරිසක් (සිංහල) නිසා කුතුහලයක් වගේද දන්නෙත් නෑ.
ඇත්තටම ලස්සන කෙල්ලෝ... ආශාව දුකක් කියලා හිතලා මම හිනා වෙලා යනවා ඉතින්...