මචන්ලා මේකට හොදම පිලියම මොකද්ද?

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන්ලා මේකට හොදම පිලියම මොකද්ද?

    මට ඕනේ මෙන්න මේ වගේ බ්ලොක් කපාගන්න එකට හොදම පිලියම මොකද්ද?අඩු වියදමකින් ලොකු තොගයක් කපන්න තියනවා

    ELEPHANT%20DL%20NATURAL.jpg


    මෙන්න මේ වගේ ලියුම් කවර සහ වෙඩින් කාඩ් තොගයක් කපාගන්න අපෙ කොල්ලෙකුට බිස්නස් එකට මචන් මේකට ලේසි විසඩුමක් කියහල්ල මැශින් එකක් උනත් කමක් නැ,ප්ලේට් එකක් උනත් කමක් නැ ලේසී ඉක්මන් විදිහක් කියනවද ඉක්මනින්ම
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    මගෙ යාළුවෙක් ඉන්නවා ලංකාවේ උගෙ නම්බර් එක දෙන්නම් කථා කරලා කර ගනින්. පොර ඔය වැඩ ඔක්කොම කරන එකෙක්. <[email protected]> mail ekak dapan number eka ewannam
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    meka printing prees ekakin karaganna puluwan weyida?naththama plate ekak hadaganna puluwan thanak hari hoda piliyamak kiyanna
     

    elite_

    Member
    May 16, 2011
    95
    3
    0
    meka printing prees ekakin karaganna puluwan weyida?naththama plate ekak hadaganna puluwan thanak hari hoda piliyamak kiyanna
    HAVE YOU EVER GONE INSIDE OF A PRESS EACH AND EVERYONE HAS A CUTTER WHICH IS CAPABLE TO CUT LARGE AMOUNT OF PAPER IN ONE SHOT, THAT IS HOW THEY MAKE THESE THINGS