මචන්ලා මේකට හොදම පිලියම මොකද්ද?
මට ඕනේ මෙන්න මේ වගේ බ්ලොක් කපාගන්න එකට හොදම පිලියම මොකද්ද?අඩු වියදමකින් ලොකු තොගයක් කපන්න තියනවා
මෙන්න මේ වගේ ලියුම් කවර සහ වෙඩින් කාඩ් තොගයක් කපාගන්න අපෙ කොල්ලෙකුට බිස්නස් එකට මචන් මේකට ලේසි විසඩුමක් කියහල්ල මැශින් එකක් උනත් කමක් නැ,ප්ලේට් එකක් උනත් කමක් නැ ලේසී ඉක්මන් විදිහක් කියනවද ඉක්මනින්ම