මචන්ලා මේක සාධාරණද?..

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මචන්ලා මේක සාධාරණද?..

    75B9Zq3.jpg

    jsNJsWt.jpg

    මේක මම දන්න කෙනෙක්ට වෙච්ච සිදුවීමක්:sorry:. රැ 100 දඩයට දඩ කොළයක් නොදී කෙලින්ම උසාවි ලිය:confused:ලා. ඒ වගේම දඩ කොලේ උඩ රතු පෑනෙන් ලියලා (දඩ නොල නිකුත් කිරීමෙන් වලකින්න) කියලා:shocked:. මේකට වෙන්න ඇති මහජන මිත්‍රශීලී පොලිස් සේවයක් කියන්:Dනේ. අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ රැ100ට උසාවි ගිහින් දවසම චාටර් වෙලා, කූඩුවෙත් ඉදලා, නීතිඥ මහත්තයටත් 1000 ගෙවලා එන්න:cool:. මේවා මොන තරම් අසාධාරණද?.. කාටද මේක කියන්න ඕන මචංලා..:eek:
     
    Last edited:
    • Like
    Reactions: Garfield_

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    වැරදි තැනකින් පාර cross කරනව කියන්නේ ඔයිට වඩා සරල දෙයක්නේ..

    ඒකටත් කෙළින්ම උසාවි තමයි. දඩ නෑ....
    පගා ගැනීම වැළැක්වීමක් වෙනවා.:rolleyes:
     
    • Like
    Reactions: BonziBUDDY

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    වැරදි තැනකින් පාර cross කරනව කියන්නේ ඔයිට වඩා සරල දෙයක්නේ..

    ඒකටත් කෙළින්ම උසාවි තමයි. දඩ නෑ....
    පගා ගැනීම වැළැක්වීමක් වෙනවා.:rolleyes:

    ඒත් මචන් මේක හරි කැත වැඩක්නේ. එහෙම නම් දඩකොල නිකුත් කිරීම නවත්තලා කෙලින්ම උසාවි දාන්න ඕන. මේක පොලිස් කාරයා බලු කමට කරපු වැඩක්..:(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    okedi machan police karaya oya taramatama darunu una kiyanne.. vahanee pora aniwaa kata gahagena gema illanna ati machan. nattan shape ekak da ganna puluwan. mava dawasak raa 8.30 wage alluwa biyagamadi (gampaha gihin ena gaman) head lights natuwa double signal walin avilla (light wada karan natuwa giya wena knkge vahanayak)

    kohoma hari kata karala shape karagena 100/= dhadakolee tamai...

    kiyavan giyot api waradde indagena un gemak denavama tamai.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පොලිස් කාරයත් එක්ක නීති කතා කරන්න යන්න ඇති. ඌට මළ පැන්නොත් ඉතින් sure ඔහොම තමා කරන්නේ.​
     
    පොලිස් කාරයා මේ සීන් එක දැකලා නෑ කලින්. වාහනේ නවත්තලා ලොරියේ ආව කෙනා ගිහින් අහලා මහත්තයා වරද මොකක්ද කියලා. ‍තමුසේ සීට් බෙල්ට් දාගෙන ආවේ නෑ කියාගෙන පොලිස්කාරයා ඇගට ගොඩ වෙලා. එත් ඇත්තටම සීට් බෙල්ට් දාගෙන ගිහින් තියෙන්නේ. පොලිස් කාරයා කැත විදියට කතා කරලා දිගටම. (පස්සේ බැරිම තැන ලොරියේ ආව අයියා කියලා ඔබතුමා නිළ ඇදුමක් අදින කෙනෙක් නේද. අපි මහත්තයා කියලා ගරැ කරලා කතා කරන්නේ ඒ නිසා. මිනිස්සුන්ට කතා කරද්දී කැත විදියට කතා කරන්න එපා කියලා. කොහොමත් මච මෙහේ පොලිස් කාරයෝ කොළඹ වගේ නෙවෙයි. කැත විදියට *ත්තෝ, *කයෝ කියලා කතා කරන්නේ මොකක් හරි කිව්වම) ඊට පස්සේ තමයි මූ වාහනේ වටේ ඇවිදලා මේක හොයාගෙන උසාවි ලියලා තියෙන්නේ. මම යාලුවට කිව්වා පොලිස් කොමිසමට පැමිණිලි කරන්න කියලා. වැඩක් වෙන එකක් නෑ. අනික බන් කොලේ අනිත් පැත්තේ අහවල් එකකට ගහලද මන්දා(නඩුවක් වෙනුවට දඩ කොලයක් ලබා ගත හැක කියලා). මනු හැමදාම කරන්නේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ කාලේ කන එක.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පොලිස් කාරයත් එක්ක නීති කතා කරන්න යන්න ඇති. ඌට මළ පැන්නොත් ඉතින් sure ඔහොම තමා කරන්නේ.​

    :confused: හරියට කතා කරන්න කිව්වා කියලා නේ.. මුන්ටම ගිය රට.:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    “දඩ පත්‍රිකා නිකුත් කිරීමෙන් වළකින්න“ අත්සන් කරල තියෙන්නේ හු කියලා!!!!!!!!
    හුයන්නෙන් එන එකෙක් ගේ වැඩක් තමා ඕක නම්............
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ප@$ පොලිස්, :angry:
    මාවත් දවසක් බිංගේ කන්ද පාරෙදි බයික් එක හරස් කරල නැවැත්තුවා
    2න්නෙක්, රාළහාමී මොකක්ද මං කරපු වැ‍රැද්ද කියලා අහපුවම මේ
    කැකිරියෝ දෙන්නා වාහනේ වටේ කැරකි කැරකි කතාවෙනවා මොකක්ද
    මූට ලියන වැ‍රැද්ද කියලා :angry::angry::angry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    sl police sucks
    lankawe rajayata dan salli naha. eka nisa minissungen salli kada ganna hadanne hama ekama ganan wadi karala.
    idamaka oppuwak liyana ekatat hena ganak gewanna one, ape idamakata oppuwa liyanna witarak laksha ganak giya rajaye tax walata.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    “දඩ පත්‍රිකා නිකුත් කිරීමෙන් වළකින්න“ අත්සන් කරල තියෙන්නේ හු කියලා!!!!!!!!
    හුයන්නෙන් එන එකෙක් ගේ වැඩක් තමා ඕක නම්............

    :confused::D ඇත්තටම ඔය පොලිස් කාරයා නම් @හු** පුතෙක්ම තමයි:angry:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ප@$ පොලිස්, :angry:
    මාවත් දවසක් බිංගේ කන්ද පාරෙදි බයික් එක හරස් කරල නැවැත්තුවා
    2න්නෙක්, රාළහාමී මොකක්ද මං කරපු වැ‍රැද්ද කියලා අහපුවම මේ
    කැකිරියෝ දෙන්නා වාහනේ වටේ කැරකි කැරකි කතාවෙනවා මොකක්ද
    මූට ලියන වැ‍රැද්ද කියලා :angry::angry::angry:

    :eek: සමහර වෙලාවට ඕකුන් සද්දේ දානවා කුඩු පැකට් එකක් දාලා තොපි ඇතුලට දානවා කියලා.. මට ඇහිලා තියෙනවා.. නීතිය හා සාමය රකින හැටි තමයි මුන්..:angry:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    sl police sucks
    lankawe rajayata dan salli naha. eka nisa minissungen salli kada ganna hadanne hama ekama ganan wadi karala.
    idamaka oppuwak liyana ekatat hena ganak gewanna one, ape idamakata oppuwa liyanna witarak laksha ganak giya rajaye tax walata.

    ඔව් මචං. ඇමති මණ්ඩලේ නඩත්තු කරන්න සල්ලිත් ඕන ඇති නේ..:angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පොලිසිය අල්ලපු ගමන් කරන්න ඔනෙ කැමර එක හරි වොයිස් රෙකෝඩර් එක හරි දාන එක තමා.:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උ ලොකු සයිස් එකෙන් එන්න ඇති
    ඕක ශේප් වෙන්න තිබ්බ සත පහක් නොගෙවා

    මටත් ඔහොම එකක් දුන්නා
    ඒ රෙජිස්ටර් කරපු නැති බයික් එකක මට ලයිසන් නැතුව ගිහින්
    මව අල්ලපු පොර බයික් එක පොලිසයට අරන් යන්න ඕනි කිව්වා
    පස්සේ එහෙන් මෙහෙන් කියල අයිය කෙනෙකුගේ ලයිසන් එක දීල ඔය කොලයක් ඉල්ලා ගත්තා
    උ කිව්වා දවස් 14 ඇතුලත බයික් එක රෙජිස්ටර් කරලා පෙන්නලා ලයිසන් එක ගන්න කියල
    දඩ, උසාවි කිසිවක් නෑ
    මම බයික් එක රෙජිස්ටර් කලේ නෑ පුටෙ
    ට්‍රැෆික් ඔඅයිසී ට කියල ලයිසන් එක අපහු ගට්ටාස්
    බයික් එක රිජිස්ටර් කලේ මාස 3 ගිහිං