මචන්ලා මේක සාධාරණද?..
මේක මම දන්න කෙනෙක්ට වෙච්ච සිදුවීමක්
. රැ 100 දඩයට දඩ කොළයක් නොදී කෙලින්ම උසාවි ලිය
ලා. ඒ වගේම දඩ කොලේ උඩ රතු පෑනෙන් ලියලා (දඩ නොල නිකුත් කිරීමෙන් වලකින්න) කියලා
. මේකට වෙන්න ඇති මහජන මිත්රශීලී පොලිස් සේවයක් කියන්
නේ. අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ රැ100ට උසාවි ගිහින් දවසම චාටර් වෙලා, කූඩුවෙත් ඉදලා, නීතිඥ මහත්තයටත් 1000 ගෙවලා එන්න
. මේවා මොන තරම් අසාධාරණද?.. කාටද මේක කියන්න ඕන මචංලා..

Last edited: