මචන්ලා මේ සින්දුව මොකද්ද ?

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
මචන්ලා මේ සින්දුව මොකද්ද ?

මට gym එකේදී ඇහුනේ මේක හරියට වචනවත් මතක නැ, english එකක් කෙල්ලෙක් කියන්නේ සින්දුව ඇහෙන්නේ නිකන් කක්ක බරේ :D වගේ, put your hands up in the air කියලත් කියනවා වගේ, හොයල දියල්ලකෝ මචන්ලා :D
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    put your hands up in the air කියල තියන සින්දු කොච්චර තියනවද බන්...:lol:
    තව මොකුත් වචන මීටර් උනේ නැද්ද.?