මචන්ලා මේ Phone එක හොදයි ද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මචන්ලා මේ Phone එක හොදයි ද

    මචන්ලා මේ Phone එක හොදයි ද ? ගත්ත අය ඉන්නවා ද ? https://www.dialog.lk/dialog-4g-keyphone/

    4G Coverage එකේ Medum හරිය මම ඉන්නේ උන්ගේ Map එකට අනුව Siganl තියෙයි ද Call ගන්න ? 3G වලත් Medum එකේ Use කරන්නේ Siganl 1-2 තියෙන්නේ නම්

    Internal Storage 4GB කියන්නේ මොකක්ද SD Card එකද ?

    මේ ගානට වෙන මොනවාද Feature phone තියෙන්නේ හොද ?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පේන විදියට නම් ඒච්චර සාර්ථක නෑ වගේ.
    මමත් හොයනව අඩුවට වැඩි පහසුකම් තියෙන phone ඒකක්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    oka android da ?

    ane manda ban ehama ekk gahala nahane un

    You must spread some Reputation around before giving it to lilman again.


    ela rep +12

    පේන විදියට නම් ඒච්චර සාර්ථක නෑ වගේ.
    මමත් හොයනව අඩුවට වැඩි පහසුකම් තියෙන phone ඒකක්.

    Rs 7000 ekk tiynawa dialog ek 512RAM Anroid 11000 ekk tiyanwa 2GB RAM try karala balaanna.


    ela rep +12

    Internal kynne internal. Phone memory ek.
    Gsm arena eke blnnq similar phones price category eke

    hari machan ela rep +12


    ela rep +12

     
    • Like
    Reactions: kellsupun