මචන්ලා.. මොකද ඔයලා මෙ ගැන හිතන්නේ? Mokada Hithanne Me Gana ????
දැන් ගොඩක් ඉන්න පෙම්වතුන් පෙම්වතිය සමග එකට ඉදන් පෙම්වතියගේ නිරුවත් පින්තුර සහ විඩියෝ දර්ශන ඉන්ටනෙට් එකට දනව.. මම හිතනව සමහර
අය දැකල ඇති කියලත්.

තවත් දෙයක් තමයි එහෙම කරල යලුවන් සමග එක
Share කරගන්න එක...
මචන්ලා.. මොකද ඔයලා මෙ ගැන හිතන්නේ? ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි.
මන් මෙ කියන්නෙ මචන්ලා හැම කොල්ලම කරන දෙයක් ගැන නෙමේ.

Last edited: