මචන්ලා ලක්ශ 65ත් 75ත් අතර ගන්න හොද වාහනයක් මොකක්ද?

epsi

Member
Aug 16, 2021
15
10
3
මාකට් එකේ විදියට 2012 - 2014 Axio එකක් ගන්න තමා idea එක නම්. සුවර් නෑ එත්. :confused: ඉස්සරහට වෙඩින් එකෙ වෑඩ වලට එහෙ මෙහෙ යන්න් ඔනි වෙන නිසා මෙ ගන්න හදන්නෙ. 141 කොහොම weida?
 

epsi

Member
Aug 16, 2021
15
10
3
Just Migrate

බන්දින්න වෙලා නෙ තින්නෙ :P

වෙඩින් එකට ඕනේ නම් rent එක ගනින්
කොහොමත් migrate වෙන්න තමා idea එක. එත් awruddakata වඩා lankawe ඉන්න වෙනව. Rent karana එක practical naa නෙද එතකොට?
------ Post added on Jun 1, 2022 at 6:49 AM
 

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    141 හොඳ වාහනේ... තෙල් කරන්නෙ නැති නිසා අද කාලෙට ගැලපෙන්නෙ නෑ...
    ඩීසල් එකත් හොඳයි. අවුලකට තියෙන්නෙ ඩොල්ෆින් වෑන් එකක් වගේ සද්දෙ එනව...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    141 හොඳ වාහනේ... තෙල් කරන්නෙ නැති නිසා අද කාලෙට ගැලපෙන්නෙ නෑ...
    ඩීසල් එකත් හොඳයි. අවුලකට තියෙන්නෙ ඩොල්ෆින් වෑන් එකක් වගේ සද්දෙ එනව...
    Thel karan na kiyanne? 5-6 kmpl da
    Manussayek wage paddoth nam around 12 karanawa oke
     
    • Like
    Reactions: PHBhagya

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    141 maintenance awl kiyanawa neda? JDM neme ne?

    Podi Kei car ekak gaththoth mokada? Japanese Alto wage, thel unath hondai.

    Wedding ekata nam wena car ekak rent ekata ganin
    Mona pissuda.. Normal auto box ekak enne.. JDM ewage thamai CVT kachal yanne.. owa Company maintain num kisima awluk wenne naa 200k withara duwanna puluwan kisi awluk nathuwa. Hariyata maintain karapu ekak num..