matath penna ba issara, ita passe eka dawasak padda, eda idala toyota epamath eka thama kiwwe.eth peugeot eka hamotama set wenneth na machn![]()

matath penna ba issara, ita passe eka dawasak padda, eda idala toyota epamath eka thama kiwwe.eth peugeot eka hamotama set wenneth na machn![]()

go for a peugeot 406, ubata executive model eka (full option) ganna puluwan below 1.5M
ithuru 10 fd ekak dapaneke interest eken thel gahapan
city 10k wage karanne, jacksparrow contact karapan car eka gana details danaganna![]()



auto padinne ganune banබලපු හැම peugeot 406 එකක්ම Manual බන්
407 එකක් නම් තියෙනවා,ගාන තමා
http://ikman.lk/en/ad/peugeot-407-2004-for-sale-colombo
අනික second hand market එක අවුල් වගේනේ බන්,අයිත ගත්ත ගානට විකුනන බැරි වේවිද මචන්![]()

auto padinne ganune ban
market eke loku wenasak wen na ban...






ganna wahanayak nae ban awankawama ... 2 - 2.5M walata 2007 ta adu wahanayak aran wedak nae
mona mona repairs thiyenawada danneth nae .. not worth at all






aluth wagon r ekak hariyan nadda lokka? thel kirillath hodai ne


අයියා කැමති නැහැ බන්,පාන් බට්ටා කියලා..![]()
FB15 new shell tikak nan ikman eke yanawa mchn balapan.vios ekakuth hoyanna beriwena ekak ne.25kata negotiate karaganna puluwan gihilla balala.market tiyena ekak ganna nattan wikunala hamarai.minisuth dan onawata giyawata issara wage ganne ne,hodata check karala tamai ganne.car sale walin nan ganna epa.
මන් එව්වා හැම ඇඩ්ස් එකක්ම බලලා ගුණ දොස් කියනවට උබට ගොඩක් පින් 

හැච් බැක් ද හොයන්නෙ.
විට්ස් එක හොද නැද්ද බං.
27 කට විතර ගන්න පුළුවන් වෙයි


Nissan N17 ගැන මෙලෝ සංසාරයක් දන්නේ නැහැ..කාර් එක හොදද මචන්![]()
![]()
අයියා කැමති නැහැ බන්,පාන් බට්ටා කියලා..![]()
Vios 2003 එකක් තමා මචන් 25කට ගන්න පුළුවන්, 2004 ඒවා 26.5 කියනවා..
අනික PM වලින් එව්ව හැම ඒකම හැප්පිලන්නේමන් එව්වා හැම ඇඩ්ස් එකක්ම බලලා ගුණ දොස් කියනවට උබට ගොඩක් පින්
අන්තිමට එව්ව එකත් කිව්වා තැනම වැදිලා,අනික එකේ ලෙඩක් තියෙනවා කලින් ඉක්මන් එකේම මාසෙකට කලින් විකුනලා,හිතුවේ නැති විදියට එකත් අහු උනා අපිටම
second හෑන්ඩ් කාර් එපාම උනා
කිව්වා හැමෝම කිව්වේ ජා ඇල,මාලබේ,ගම්පහ කාර් සෙල් වලින් ගන්න එපා කියලා..
Suzuki Swift හොදයිද මචන්?සෙකන්ඩ් හෑන්ඩ් විකුනන්න පුලුවන්ද?කාර් පාර්ට් තියේද?
2004/2005 එකක් 24කට වගේ ගන්න පුළුවන්
සෙකන්ඩ් හෑන්ඩ් විකුනන්න අමාරුයි කියලා මේකේ තිබ්බ නිසා බැලුවේ නැහැhonda fit aria ekak wage hoda nedda.smahara aya kethai kiyanawa.but ehehma loku kethak ne.
http://ikman.lk/en/ad/honda-fit-city-aria-2003-for-sale-colombo
