මචන්ලා ලොකු උදව්වක් ඔනේ....

hornetboy

Active member
  • Dec 7, 2012
    883
    148
    43
    මචන්ලා ලොකු උදව්වක් ඔනේ....

    මචන්ලා මට රුපියල් ලක්ශයක විතර නයක් හොයා ගන්න විදියක් නැද්ද?පොලියට හරි ගන්න.මට මාස දෙකක් තුනක් අතුලත ගෙවන්න පුලුවන්.ලොකු හදිස්සියක්?පොඩ්ඩක් ව්ස්තර ටිකක් දාන්නකො දන්න අය? :( :( :(