මචන්ලා හදිස්සියක් උදව්වක් ඕනේ

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    වයිෆ් ලගේ ගෙදර ෆ්‍රිජ් එක ඊයේ හවස කැඩිලා. ඒක සෑහෙන්න පරණ එකක්. වෙලාවට රෑ වෙද්දී දැකලා තියෙන්නේ. තාත්තගේ ඉන්සියුලින් ටික එහෙමත් ඒකෙ තමා දාල තිබ්බේ. රෑම ළඟ ගෙදරකට ඒ ටික දැම්මා.

    මේක පරණ නිසා අලුත් එකක් ගන්න බැලුවේ. ලොකු එකක් වැඩක් නෑ සාමාන්‍ය අඩු ගානක එකක් ගන්න තමා බැලුවේ. අද හෙටම ගන්න ඕනේ. මේ ෆ්‍රිජ් 3 තමා බැලුවේ. මේ 3න් මොකක්ද හොඳ? (3ම අඩු කුළේ ඒවා තමා, අඩු කුලේ ඒවගෙන් හොඳම එක තමා ගන්න වෙන්නේ)

    Damro Direct Cool Refrigerator 180Ltr - Rs 79,000

    Abans Upgraded 190L Defrost SD Refrigerator - R600 - Rs 84,000

    Sisil ECO Refrigerator - Single Door, 185L - Rs 85,799
     
    • Like
    Reactions: ntayya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    0112785612

    මේ නම්බර් එකට කෝල් එකක් ගන්න ඉක්මනට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    වයිෆ් ලගේ ගෙදර ෆ්‍රිජ් එක ඊයේ හවස කැඩිලා. ඒක සෑහෙන්න පරණ එකක්. වෙලාවට රෑ වෙද්දී දැකලා තියෙන්නේ. තාත්තගේ ඉන්සියුලින් ටික එහෙමත් ඒකෙ තමා දාල තිබ්බේ. රෑම ළඟ ගෙදරකට ඒ ටික දැම්මා.

    මේක පරණ නිසා අලුත් එකක් ගන්න බැලුවේ. ලොකු එකක් වැඩක් නෑ සාමාන්‍ය අඩු ගානක එකක් ගන්න තමා බැලුවේ. අද හෙටම ගන්න ඕනේ. මේ ෆ්‍රිජ් 3 තමා බැලුවේ. මේ 3න් මොකක්ද හොඳ? (3ම අඩු කුළේ ඒවා තමා, අඩු කුලේ ඒවගෙන් හොඳම එක තමා ගන්න වෙන්නේ)

    Damro Direct Cool Refrigerator 180Ltr - Rs 79,000

    Abans Upgraded 190L Defrost SD Refrigerator - R600 - Rs 84,000

    Sisil ECO Refrigerator - Single Door, 185L - Rs 85,799
    Damro ganin, Mama aurudu 7k withara innovex ekak paawichchi kalaa. langadi LG ekakata giyaa ida madi nisa. ei arenna complain nae
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sisil

    Sexy Dance GIF by 60 Second Docs
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    මේක තනි දොරනේ. ඉනොවෙක්ස් / දම් රෝ දොර දෙකේ එකක් එක සැරේ ගනින්.ඉන්සිලුලීන් දාන්න ෆ්‍රිසර් එකක් ඕනි නේදබන්? තනි දොරේ එකක් අරගෙනහරි යන්නෙ නෑ. මම බෙහෙත් ගැන දන්නෙ නෑ. පාමසියකකෙනෙක්ගෙන් අහලා බලන්න