මචන්ලා... andorid app එකකට හොන්ද unique idea එකක් දෙන්ඩකෝ.....

shamikasupun

Active member
  • Jan 23, 2013
    191
    64
    28
    මචන්ලා... andorid app එකකට හොන්ද unique idea එකක් දෙන්ඩකෝ.....

    මචන්ලා.. මම android app එකක් හදන්න හිතුව ඉන්න එකේ ඔහේ.. මට හොන්ද පස්ටම පස්ට idea එකක් දෙන්නකො.. එන ideas ඔක්කොම playstore එකෙ තියනව බන්... මොකෙක් වත් හදපු නැති එලකිරි idea එකක් තමා ඕන.... plz..:confused::confused:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    1. Working app for browsing and viewing Elakiri Forum
    2. Timetable app for GCE OL/AL Students Featuring:
    i. Coloured Timetable
    ii. Homework reminder (Should include deadlines, progress storer, statistic etc)
    iii. Weekly report (Worked hours/wasted hours)
    iv. Days left for exam
    v. etc