මචන්ලා... andorid app එකකට හොන්ද unique idea එකක් දෙන්ඩකෝ.....
මචන්ලා.. මම android app එකක් හදන්න හිතුව ඉන්න එකේ ඔහේ.. මට හොන්ද පස්ටම පස්ට idea එකක් දෙන්නකො.. එන ideas ඔක්කොම playstore එකෙ තියනව බන්... මොකෙක් වත් හදපු නැති එලකිරි idea එකක් තමා ඕන.... plz..