මං දන්නෙ නෑ ලංකාවෙ ඉඳන් ඇප්ලයි කරන උන්ට ඒක කරන්න පුලුවන්ද කියල ඒත් ඕස්ට්‍රේලියාවෙ තියෙනව කෝස් එකක් නාටි කියල ඒක නිකන් මොකක් හරි ලැන්වේජ් එකක් කලාම හම්බෙන සෙටිෆිකේට් එකක් ඒකට මං දන්න හැටියට පොයින්ට්ස් 5ක් හරි 10ක් හරි දෙනවා.අන්න ඒක පොඩ්ඩක් හොයල බලපන්. ලේසිම විදිය පොයින්ට්ස් ගන්න
https://www.naati.com.au/migration.html
https://www.naati.com.au/migration.html


bump

