Ela machan... Hero එකේ වැඩකරන ඩයල් එකක් මෙක දැක්කොත් හොදා...![]()
ඔය උබ කියන කෑල්ල මම හිතන විදිහට break panel එක. මාත් හුගක් දන්නේ නෑ.
Ela machan... Hero එකේ වැඩකරන ඩයල් එකක් මෙක දැක්කොත් හොදා...![]()
ඔය උබ කියන කෑල්ල මම හිතන විදිහට break panel එක. මාත් හුගක් දන්නේ නෑ.

stafford motors eke ethi. tikak ganan wei. orginal 1kma dapan. anithwa daanna epa.

Hero එකකට ගිහින් අහපන්.මාත් ගිය සතියේ ලිස්සලා paint එක හීරුණා. මගේ නම් ඉස්සරහ break eka සෙට් වෙන කෑල්ල විතරක් ඇද වුනා. මාත් ත්රෙඩක් දැම්මා.paint ගහන්න විතරයි වියදම් වුනේ.
ඕකට කියන්නේ ෆ්රන්ට් වීල් බ්රේක් හබ් කවර් එක. HML සහෝ ගෙන් දැනගත්තේ...![]()
Rep +
Badu enna 1 month vitara yanavalu.
Hero Pleasure ekata Hero Honda Pleasure eke parts hariyan na ban. mama iye stafford morors giya. vadak une na
unge hub eka venas.
Abans lagen ma ganna ona... A huto gava badu na...
me vage kase valata unta henata orders avilla... mama hituwe mama vage buruvo tava natuva ati kiyala.
Ado, hero pleasure kiyalai hero honda pleasure kiyalai dekak thynwd??![]()
![]()
සුපිරි ඉන්දීය වානෙ යකෝ මේව..
වදින්න ඕන නෑ කැඩෙන්න. හුලං පාරටත් කැඩෙනව..
යකෝ බජාජ් ඒව ටිකක් හරි හොඳයිනෙ බලං ගියාම![]()
![]()





